Hari tv lahiru ponnaya

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මමත් අකමැති සෙට් එකක් තමා මූ, චතුර අල්විස්, හරින්ද්‍ර ජයලාල්, චමුදිත....
    උන් ජඩ මාධ්‍ය කලාවක් කරන්නේ.

    හරින්ද්‍රට අකමැති ඌ සිල් අරන් වගේ හිටියට යටින් වෙන ගේම් දීපු නිසා. ස්වර්ණවාහිනී කුපාඩියෝ කරපු හරිය දැක්කනේ. ලංකාවේ මිනිස්සු පුදුම විදිහට අන්දන්නෙ මුනුයි දේශපාලුවෝ ටිකයි.
    ow issara swarnawahini news dan derana news thiyana thana thibbe. news ekak kiwwata passe harendra ponnaya uge commentatory wakyakuth dala kapilla wage dala jana mathaya wenas karanna haduwa unta ona widihata ara saitm case waladi ehema. mama swarnawahini kelinma block karala damma dialog tv eke ammala kaagahaddi. awrudu 5kata 6kata passe unblock karala baladdi apath nathi wela anathayinta
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ow issara swarnawahini news dan derana news thiyana thana thibbe. news ekak kiwwata passe harendra ponnaya uge commentatory wakyakuth dala kapilla wage dala jana mathaya wenas karanna haduwa unta ona widihata ara saitm case waladi ehema. mama swarnawahini kelinma block karala damma dialog tv eke ammala kaagahaddi. awrudu 5kata 6kata passe unblock karala baladdi apath nathi wela anathayinta
    ඕකුන් බිස්නස් වැඩි කරගන්න තදබල විදිහට මිත්‍යාව සමාජගත කළා. සමන්තබද්‍ර, ගාමිණී ආනන්ද වගේ මිත්‍යාවල් ගෙනල්ලා වෙනම ව්‍යාපාරයක් යටින් කලේ. මම හිතන්නේ තම්බින්ට වඩා හානියක් කළා කියලා.
    එක ආබාධිත ළමයෙක්ට ලක්ෂ ගානක ඔපරේෂන් එකක් කරන්න ගාමිණී ආනන්ද මුදල් දෙන්නං කියලා හැබැයි ඊට කලින් හරින්ද්රව හම්බෙන්න කියල තිබුණා. tv එකේ ප්‍රචාරය කරනවානං විතරයි උදවු කරන්නේ කියල තිබ්බා. මිනිහගේ දේවාලෙට බාර ඔප්පුකරන්න ගේන්න ඕන රත්තරන් බඩු. ඒවා ගන්න ඕන ස්වර්ණමහල් එකෙන්.
    ඕක තමා ලංකාවේ මිනිස්සු අන්දන ඇත්ත.
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    buwa thama.. rupawahiniye indala swarnawahiniyata awada koheda mathaka widiyata.. e kale thamai muwai ara issara heart beat karapu ekawa ehema train kale.. mathaka na ban hariyata.. hena kalne.. muge background eka hadanne ms paint ekenda koheda 😂