විහික්කල ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනිම්, කැමති ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකක් රන් කරතෑකි.
android tamay ban use kale mula idala
anthimata tibba phone eka galaxy s2
මම නම් කියන්නේ එන එන අයිපෝන් එක ගන්න පුළුවන් ආර්ථිකයක් හදාගනින්
android leda wadiy ban kalekin use karala naoka wikunala ganin flagship android ekak reputed brand ekakin except Huawei.
මම නම් කියන්නේ එන එන අයිපෝන් එක ගන්න පුළුවන් ආර්ථිකයක් හදාගනින්
Ewa ithin kohomath iPhone ekka compare karanna bane, Mi 11 wage ekak ganna oneandroid leda wadiy ban kalekin use karala na
poco x3 ekak tiyenawa eka tikak use karala balanna asay
battery 78% machan godak adu welaube battery health එක කොහොමද
battery එක 75%ට අඩු නම් peak performance දෙන්නෙ නැහැ, හැබැයි ඒක Off කරන්න පුලුවන්ද කොහෙද
මගෙත් X එක තියෙන්නෙ තාම බැටරිය 80 ගනන් තියෙන්නෙ, Update ආපු ගමන් දානව මම, දැනෙන්න ස්ලෝ වෙලා නැහැ.
iphone eka aulak na ban tawa auruddak ada gatta nam salli ekatu karala aluth ekak ganna tibbaEwa ithin kohomath iPhone ekka compare karanna bane, Mi 11 wage ekak ganna one
මොකටද බන් android අප්ඩේට් ඔච්චර, කැලැන්ඩර් එකටත් එවනවා. ඊලඟ අවුරුද්දේ පුලුවන් නේ calender updating . Perfect ඇප්ස් එකක් වත් නැද්ද?
U onawata wada gootubers lage entreponna videos balana ekek wageඒක නිකං ගහන්න ගහන්න ගුටිකන්න පුළුවන් විදිහෙ හමක් හදාගනින් කිව්වා වගේ කතාවක් නේ
)