Harima rasnei ban

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,667
    21,671
    113
    ගම මහනුවරයි
    kI6ne5k.jpeg

    මේවගේ තාත්විකවිදියට පොටෝ එක හදපන්
    penne na 😑 mun block karala oya site eka
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,992
    4,678
    113
    Loading...
    පාන්දරම හොඳට නාපන්... හවසටත් නාපන්... එතකොට ශේප්...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,059
    1,697
    113
    Mee banee visheshathwaya mokakda? Video series eka godak diga nisa ahanne.

    පරප්‍රත්‍ය කියලා එකක් තියෙනවා ශාසනය ඇතුලේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පෘථග්ජන කෙනෙක්ට අවබෝධ වෙන්නනම්, චතුරාර්ය සත්‍ය අන්තර්ගත දේශනයක් ඇහෙන්න/ දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය තව කෙනෙක්ට පෙන්නලා දෙන්න පුලුවන් වෙන්නේ මාර්ගඵල ලාබී උතුමෙක්ට.

    ඕක එලියෙන් බලලා මනින්න බැහැ පෘථග්ජන කෙනෙක්ට කොහොමත්. මාර්ගඵල ලබපු උතුමන්ට ධර්ම සාකච්ඡාවකින් ගෙස් කරන්න පුලුවන් අනිත් කෙනාටත් අවබෝධයක් තියෙනවාද කියලා. afaik, මාර්ගඵල ලාබී, චේතෝපරිය ඥාණය ලාබී උතුමෙක්ට තමන්ගෙම මර්ගඵලය ලබපු උතුමෙක්ගේ සිත බලලා කියන්න පුලුවන් මාර්ගඵලය ගැන.
    හරියටම කියන්න පුලුවන් ආසාවානුසය, ඉන්ද්‍රියපරෝපරියත්ත ඥාණ තියෙන බුදු කෙනෙක්ට විතරයි.

    චතුරාර්ය සත්‍ය හරියට සන්නිවේදනය වෙනවා කියලා මට හිතෙන දේශනා තමයි ගොඩක් වෙලාවට මන් දාන්නේ. imho, හොඳම දේ, ධර්මය හොයන එක. ධර්මය හොයද්දි හම්බෙන හැම දේම මැදිහත්ව අරගෙන, නුවණින් විමසීම. පරප්‍රත්‍ය එලියෙන් හොයන්න බැරි වුනාට, පර ප්‍රත්‍ය ගන්න සුදුසු මට්ටමකට අපේ ගුණාංග ටික (ආදිබ්‍රහ්මචර්යාව) හදාගන්න පුලුවන්. ඒවා හදාගෙන, ධර්මය හොයද්දි, ආනිවාරෙන් පරප්‍රත්‍යත් ලැබෙයි.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    245
    267
    63
    Gampaha

    පිළිතුරට ස්තූතියි..

    මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද?
    1. අභිධර්ම ඉගෙනීම භාවනාවේ දියුණුවට උපකාරී වේද? (Ex. "අභිධර්මයේ මූලික කරුණු" රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ)
    2. නැත්නම් පටිච්ච සමුප්පාදය, ආර්ය සත්‍ය හතර වැනි දේවල් පිළිබඳ මූලික අවබෝධයක් තිබීම, පොත් කිහිපයක් කියවීමෙන් උපකාරී වේද? (රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත්)
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,059
    1,697
    113
    පිළිතුරට ස්තූතියි..

    මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද?
    1. අභිධර්ම ඉගෙනීම භාවනාවේ දියුණුවට උපකාරී වේද? (Ex. "අභිධර්මයේ මූලික කරුණු" රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ)
    2. නැත්නම් පටිච්ච සමුප්පාදය, ආර්ය සත්‍ය හතර වැනි දේවල් පිළිබඳ මූලික අවබෝධයක් තිබීම, පොත් කිහිපයක් කියවීමෙන් උපකාරී වේද? (රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත්)

    හැම දේම නිවනට උපනිශය වෙනවා, ධර්මය උවමනාවෙන් හොයන කෙනෙක්ට.

    1 ඔව්.
    2 imho, මූලික අවබෝධය කියලා කොටස් විදිහට/ ටික ටික අවබෝධ වෙන්නැහැ. අවබෝධ වෙනවනම්, ධර්මය අවබෝධ වෙලා මාර්ගඵල ලබනවා. ඒත් හැමදේම උපනිශය වෙනවා කවදා හරි අවබෝධය කරා යන්න. ඒ නිසා, ඔව්, පොත් කියවන එක උපකාර වෙනවා.

    හම්බෙන හැමදේම මැදිහත්ව ගන්න. විමසන්න.
    plus, භවනාව දියුණු කරන්න තියෙන හොදම විදිහ දිනපතා භාවනා කරන එක.
     
    • Like
    Reactions: Shehan333

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    245
    267
    63
    Gampaha
    හැම දේම නිවනට උපනිශය වෙනවා, ධර්මය උවමානාවෙන් හොයන කෙනෙක්ට.

    1 ඔව්.
    2 imho, මූලික අවබෝධය කියලා කොටස් විදිහට/ ටික ටික අවබෝධ වෙන්නැහැ. අවබෝධ වෙනවනම් සියල්ලෙන් සියල්ල අවබෝධ වෙලා මාර්ගඵල ලබනවා. ඒත් හැමදේම උපනිශය වෙනවා කවදා හරි අවබෝධය කරා යන්න. ඒ නිසා, ඔව්, පොත් කියවන එක උපකාර වෙනවා.

    හම්බෙන හැමදේම මැදිහත්ව ගන්න. විමසන්න.
    plus, භවනාව දියුණු කරන්න තියෙන හොදම විදිහ දිනපතා භාවනා කරන එක.

    Thank you.
     
    • Like
    Reactions: Blair Solari