Harin_video

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    mamath hoyanawa ... dapanko kollane poddak balanna


    විපක්‍ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීනියකගේ යයි කියන වීඩියෝවක් වට්ස්ඇප් ජාලය තුළ හුවමාරු වෙමින් ඇත.

    ඔවුන් දෙදෙනා කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් අසභ්‍ය වචනවලින් බහින්බස් වීමක් එහිදී සිදුවෙයි.

    අදාල වීඩියෝවේ දේශපාලඥයාට සමාන කටහඬක් ඇසුනද පුද්ගලයා නොපෙනේ.

    හිටපු මන්ත‍්‍රීනිය යයි කියන තැනැත්තිය ඇදක් මත සිටින සිට බැණ වදී.

    කිසියම් ශරීර අංගයක ප‍්‍රමාණය සම්බන්දයෙන් ඔවුන් එහිදි චචන හුවමාරු කරගනු පෙනේ.

    මේ වන විටත් එය විශාල පිරිසක් අතර හුවමාරු වී ඇත.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,371
    17,464
    113
    රටේ තොටේ වෙන දේවල් ගැන දැනුවත් වෙන්න එපැයි නැත්තන් කොන් වෙනවනේ :yes:

    දැන් උගෙ මොනා ලීක් උනත් ඉරාජයව තමා ගෑවෙන්නෙ..😆😆😆😆
     
    • Haha
    Reactions: LazyLizard