Harindra Jayalal - Chamuditha Interview

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    ප්‍රොඇක්ටිව් මිනිස්සුයි රිඇක්ටිව් මිනිස්සුයි. එකම සිද්ධිය එක්කෙනෙක් ගූ බකට් එකක් කරගන්නව අනික් කෙනා ජනප්‍රිය වෙනව
     
    • Haha
    Reactions: biyondw

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මේ වගේ ආතල් වීඩියෝ එකක් බලන්න ඕනි හීනියට අඩියක් ගහන ගමන්. අරක්කු ටිකක් බොනවද මහත්තයා. අරක්කු නෑනේ මහත්තයා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    මේ වගේ ආතල් වීඩියෝ එකක් බලන්න ඕනි හීනියට අඩියක් ගහන ගමන්. අරක්කු ටිකක් බොනවද මහත්තයා. අරක්කු නෑනේ මහත්තයා.
    කැප්ටන් ගල් බාගයක් ගහනවැයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    අඩෝ දැන් දවස් කීපයකට කලින් නැවක් ගිලි ගිලි තිබුන නේද. ඒක දැන් ගිලිලද ? මාලු කන්න අවුලක් නැද්ද
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මුං එකෙක්ටවත් මොලේ නැහැ.
    ගහන ගේමක් ගහන්න ඕනි ඉවසීමෙන්. පැනික්‌ කියලා පෙන්නන්න නරකයි.