Harlem Shake competition එකක්

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචංලා එලකිරි එකේ ඉන්න නෑ බෑ නොකියන එලකිරි කොල්ලො සෙට් එකට පොඩි සප් එකක් දෙන්න පුලුවන්ද? අපේ බෝඩිමේ ඉන්න පිස්සු පීකුදු හැත්ත එක්ක පොඩි හර්ලෙම් ශේක් එකක් කලා පහුගිය කාලෙ, යූටියුබ් දාල ටිකක් හිට් උනත් එක්ක. මෙන්න බොලේ ඒක මේ තරගෙකට දාල අපේ එකෙක්. ෆේස්බුක් පිටුවක තියෙන්නෙ ජෝන් කීල්ස් එකෙන් ද කොහෙද.

    අපි තරගෙට සෙට් උනේ පස්සෙ දවස් දෙකකට කලින්, ඒත් අපේ එව්වොන්ගෙ කන්කෙදිරිය නිසාම ලයික් 400ක් විතර හොයා ගන්න පුලුවන් උනා. පලවෙනි තැනට එන්න තව 150ක් විතර ලයික් ඕන මචං ලා. එලකිරි එකේ දානවද නැද්ද කියල හිත හිත ඉදලා ඕන පු*ක් කියලා ඔන්න ඔහේ දාන්න හිතුනා.. සප් එකක් දෙන්න පුලුවන් නම් මේ පේජ් එකටයි, අපේ වීඩියෝ එක තියන ෆේස්බුක් පෝස්ට් එකටයි ලයික් එකක් දාන්නකෝ...
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
    බම්පියක් දාල මේ ත්‍රෙඩ් එක ලයිව් තියා ගන්නත් පොඩි සප් එකක් ඕනේ..

    මෙන්න පේජ් එක :

    http://www.facebook.com/Cinnamonresorts

    මෙන්න වීඩියෝ එකේ පොස්ට් එක :

    http://www.facebook.com/Cinnamonresorts/posts/10151376010696272
     
    Last edited: