Harlem Shake Toilet Freak Version(LKS007 and DJkasun)

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපිත් ඔන්න කරා Harlem Shake එකක්..කොල්ලෙක්ගෙ 21 බර්ත්ඩේ පාටිය තිබ්බ ඊයේ..ඔන්න ඒ ගමන්ම කරල දැම්ම..
    එලකිරි.කොම් හී ඔෆීශියල් ස්ටන්ටර් DJකසුන් මේකට සහයෝගය දැක්වුවා..
    විඩ්යෝ එක කරේ..දීමන්ත සහෝ..හොද හැකියාවක් තියෙන ඩයල් එකක්.,.ඔන්න ඔයාලගෙ ඉවෙන්ට්ස් එහෙම තියෙනවන්ම් මට කියන්න..මම contact karala දෙන්නම්..
    ඔන්න කියෙව්වා ඇති..විඩියො එක බලලම කමන්ට් කරන්නකො..

    LKS007 in action කිව්වලු..හෙහෙ





     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ela. eelanga para tikak ida thiyana thanaka karanna. okkoma eka gode hirawela innakota hariyata pissu kelinna ida madi.
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    danna akek inawa (SLIIT@malabe ) ... pora elakiri inawanam id 1ka diyan saho!!!! +7 rep