Harsha de Silva Gen Patta message eka wimal ta lol

after

Member
Sep 5, 2009
3,692
486
0
පන්නික්කියලගේ විමලසේනගේ අලුත් කතාව!

තමුන්ගේ නම දෙපාරක් වෙනස්කල, තමුන්ගේ ජන්ම දිනය කිහිපවරක් වෙනසක් කල,පණ්ඩිත විමලසේන, අද දින මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින්, රාජභක්තිකයන්ට, විහුලු සැපවුයේය. ඔහු කිව්වේ, රජා පැරදුන නිසා පාරේ වාහන නැති බවත්, ගෙවල්වල බත් උයන්නේ නැති බවත්, බත් උයපු ගෙවල්වල උදවිය බත් කන්නේ නැති බවත් හා රටේ ජනතාව ඉන්නේ ඇඩු කදුලෙන් බවත්ය.

මොලේ පලලට වඩා කට පලල්වුවාම මෙවැනි දේ කිව හැකිය. ඔහුට තමන් ගැන ඇත්තේ අධිතක්සේරුවක් වුනාට, ඇති බහුතර ජනතාව ඔහුව දකින්නේ, චරිතාංග, දුෂ්ට හා කවට නළුවකු ලෙස ඕනෑම ජවනිකාවක් රගපාන්න පුළුවන් මිනිසෙකු ලෙසය.

විමලසේන මහත්තයෝ, අපිට තේරෙනවා දැන් මන්ත්‍රී පඩියෙන්, ඔබට සුපොඛභෝගී ජීවතයක් ගතකරන්න බැරිබව. මොකද ඔබේ ලයිට් බිල විතරක් මාසෙකට රුපියල් 100,000 වැඩි හින්ද. දැන්වත්, හැදෙන්න බලන්න, සරලව ජීවත් වෙන්න බලන්න.

එසේම, ළඟදීම අලුත්වූ මධ්‍යස්ත රුපවාහිනියේ ඇවිත් කතාකරමු මිනිස්සු කන්නේ බොන්නේ නැතිව කනසල්ලෙන් ඉන්න හැටි. හැබැයි අමතක කරන්න එපා, ඉස්සරවගේ නෙමේ, රුපවාහිනියේ ප්‍රශ්න අහන්නේ, ඔයාගේ කැමැත්තට එහෙම නොවේ. හිත රිදුනානන් සමාවෙන්න.

එනකොට, හරි උප්පැන්න සහතිකෙත් අරන් එන්න. ඒවගේම, ලෑස්තිවෙලා එන්න ජනවාරි 09 වනදා පාන්දර 2 ඉදන්, රනිල් වික්‍රමසිංහ මහත්තය කතාකරනකන් වෙච්චදේ! මිනිස්සු කියනවා රනිල් බයකරපු ගමන් ජන්ද ප්‍රතිපල එන්නත් ඉස්සෙල්ල, පරාජය බාරගත්ත කියල. අපිනම් හිතුවේ, රනිල්ට ඕගොල්ලෝ බය නැහැ කියල. අපි ප්‍රශ්න ටිකක් අහනවා, පුලුවන්නම් උත්තර දෙන්න, ජන්ද ප්‍රතිපල පරක්කු කරගෙන, මොකක්ද කරන්න ගියේ කියල. මොකද රටේ ජනතාව එක ඔබලගේම කටින් ඇසිය යුතුයි. ඒක ඇසෙන්නේ ඕන රුපවහිනියෙන්ම තමයි. ඒ රුපවාහිනියේ පවු සෝදාගන්න.
ඇත්ත කිවත්, ඔබගේ පවු සමාවේවි. නමුත් අපි දන්නවා ඔබට ඇත්ත කියන්න ධෛර්යක් නැති බව.

හමුවෙමු, රුපවාහිනියේදී! ඔබට මෛත්‍රිය වේවා! මොලේ පෑදේවා!
:lol::lol::lol::lol::lol::D:D

http://goo.gl/NxrtA2
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    laugh8kb.gif
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඉල්ලන් කැවා මදිද රාජපක්ශ