HARSHA DE SILVA LIVE WITH පිස්සු කන්නා. #ASKQUIZ

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 STARTS AFTER 6PM
    කෙලින්ම අහන්නයි යන්නෙ.

    පක්ශක්ග්‍රාහී නොවී, දැනට පාර්ලිමෙන්තු සාමාජිකයෙක් හැටියට සහ ආර්ථික විද්යාඥයෙක් හැටියට, අපේ රට ගොඩගන්න මෙතුමාට තියෙන plan එක ගැන තේරෙන සින්හලෙන් අපි අහගමු. මේක අපි ඉදිරියෙදි ගන්න තීරණ වලට හුගාක් වැදගත් වේවි.

    🔴🔴🔴🔴🔴Watch live on instagram -
    https://instagram.com/pissukanna/live/18122026276282723?igshid=MDJmNzVkMjY=
    Screenshot-2022-04-13-18-06-37-330-com-instagram-android.jpg
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,139
    113
    මමනම් ආස නැති පුම්බපු චරිතයක්. 10000 පඩි වැඩිකලා ඒ කාලෙ. ඊට පස්සෙ මතකයි ඩොලර් එක ඉහල ගියා. සල්ලි අච්චු ගහල 10000 දෙන්නැත්තෙ. පස්සෙ කියල තිබ්බ ඩොලර් එක වැඩි උන එක හොඳයි කියල. ඊටපස්සෙ චන්දෙ කාලෙ 20000ක් වැඩි කරන්න කතාකලා. බලේ ඉද්දි කල වැඩ වලින් මිනිහ Define කරගන්න ඕනෙ. කතාවෙන්වත් හැමතැනම වර්ණණා දාල Post යන නිසාවත් නෙමෙයි
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    🔴 STARTS AFTER 6PM
    කෙලින්ම අහන්නයි යන්නෙ.

    පක්ශක්ග්‍රාහී නොවී, දැනට පාර්ලිමෙන්තු සාමාජිකයෙක් හැටියට සහ ආර්ථික විද්යාඥයෙක් හැටියට, අපේ රට ගොඩගන්න මෙතුමාට තියෙන plan එක ගැන තේරෙන සින්හලෙන් අපි අහගමු. මේක අපි ඉදිරියෙදි ගන්න තීරණ වලට හුගාක් වැදගත් වේවි.
    FPwhkWqagAIfj4X.jpg

    ඩොලර් එක පන්සීයට විතර අරගෙන බලයි එහෙනම්
    බලය තිබුන කාලෙ පිස්සු කෙලලා විපක්ශෙට ගියාම ආර්තික විද්යාඥය වෙනවා. බන්දුලගෙයි මුගෙයි කිසිවෙනසක් නෑ.කයිවාරුව විතරයි දෙන්නම සක්කිලි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    FPwhkWqagAIfj4X.jpg

    ඩොලර් එක පන්සීයට විතර අරගෙන බලයි එහෙනම්
    බලය තිබුන කාලෙ පිස්සු කෙලලා විපක්ශෙට ගියාම ආර්තික විද්යාඥය වෙනවා. බන්දුලගෙයි මුගෙයි කිසිවෙනසක් නෑ.කයිවාරුව විතරයි දෙන්නම සක්කිලි
    Etakota Kauda ban danna unta inne Lapayai uge set ekaida?

    Umbalage mey comments walinma terenawa political knowledge eka

    When they have power and when things go south, they cannot criticize because it is their government (who the fuck will do that?). So they shit that make it look good --> you guys think they either don't know or are liers

    When they don't have power and when things go bad they start criticizing because it is not them who are in trouble --> you guys think only now they know what economics are

    So why does layapa always seem to know what is best? Cos that fucker has never go power. Okata power eka hambuna dawasta (which will never come) balapan boru widina widilla.
     
    • Haha
    Reactions: Registext and Hydra

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    FPwhkWqagAIfj4X.jpg

    ඩොලර් එක පන්සීයට විතර අරගෙන බලයි එහෙනම්
    බලය තිබුන කාලෙ පිස්සු කෙලලා විපක්ශෙට ගියාම ආර්තික විද්යාඥය වෙනවා. බන්දුලගෙයි මුගෙයි කිසිවෙනසක් නෑ.කයිවාරුව විතරයි දෙන්නම සක්කිලි

    mchn mama oya eka ekaata kade yanawa nam nemei
    eth me wage doller eka hold karala eka paaratama atha arapu eke effect eka godak wadi, hold karapu ekama waradi ne
    anika oya 70's walin passe mechara loku depreciation ekak kawadaawath wela na ne bng
    YTD% eka 55% walatath wada wadi
    currancy eka appreciate wena ekei, depreciate wena eken waasi awaaasi dekama tiyenawa bn
    eth yamkisi % anuwa
    oka thamai kiyanne onee ma deyak ona wata wada over giyahama blow wenawa
    ekai me wela tiyenne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    FPwhkWqagAIfj4X.jpg

    ඩොලර් එක පන්සීයට විතර අරගෙන බලයි එහෙනම්
    බලය තිබුන කාලෙ පිස්සු කෙලලා විපක්ශෙට ගියාම ආර්තික විද්යාඥය වෙනවා. බන්දුලගෙයි මුගෙයි කිසිවෙනසක් නෑ.කයිවාරුව විතරයි දෙන්නම සක්කිලි
    කබ්බා 2011 ඉදන් හිරකරගෙන ගත්ත ආතල් එක තමා ඔය නිදහස් කරේ. 180 කියන්නේ යන්න තිබ්බ උඔඅරිම ගානේ ඒ ගානේ තියාන කිසිම අවුලක් නැතුව කාලයක් දිවුවා. උබලගේ නිකන් පුකේ ටෝක් විතරයි උන් එහේම කරලා imf එකේන් නයකුත් ගත්තා. මේ පොන්නයෝ වගේ ඇබරි ඇබරි හිටියේ නෑ. රටට $ ගෙන්න පුලුවන් හැම දේම කලා. අන්තිමට හිටපු අමාත්‍යඅන්සේ ඉදලා මේ රටේ නිපදවන එලවලු පලතුරු නාස්ති නොවී මිනිස්සුන්ගේ අතට එන්න හොද කලමනාකරන වැඩ පිලිවලක් ඇතුව වැඩ කරා. මේ කාලකන්නි ආපු ගමන් එවා කාලා දැම්මා.
    ඔවු අපි කඩේ යනවා තමා අනුරටත් කඩේ යනවා ෆොන්සේකටත් කඩේ යනවා, රන්ජන්ලටත් කඩේ යනවා ඉන්න ඔනේ මිනුස්සු ඔනේ එකේක්ට කඩේ යනවා. අපිට ඔය පක්ශ වලින් වැඩක් නෑ.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo

    True 100% ගොඩක් එවූන් දන්නේ රැල්ලට මුන් හරියන්නේ නැහැ කියන්න විතරයි.....වැඩක් කරන්න දන්නා එකෙක්වත් කරන්න විදියක් නැහැ...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,139
    113
    True 100% ගොඩක් එවූන් දන්නේ රැල්ලට මුන් හරියන්නේ නැහැ කියන්න විතරයි.....වැඩක් කරන්න දන්නා එකෙක්වත් කරන්න විදියක් නැහැ...
    ගිය ආණ්ඩුවේ හරි වැඩක් කල ( සුවසැරිය ) එකම ඇමති විදියට හර්ශ හොඳයි. ඒත් Economy පැත්තෙන් වැඩක් කලේ නෑ. චන්ද ලං වෙද්දි පඩි වැඩි කරන්න යනව.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ගිය ආණ්ඩුවේ හරි වැඩක් කල ( සුවසැරිය ) එකම ඇමති විදියට හර්ශ හොඳයි. ඒත් Economy පැත්තෙන් වැඩක් කලේ නෑ. චන්ද ලං වෙද්දි පඩි වැඩි කරන්න යනව.
    ගිය ආණ්ඩුවෙන් මුදල් ඇමති මුකුත් දුන්නේ නැහැනේ. අනික පක්ෂේ නායකයා කියන එක නේ කියන්න ඕන
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,139
    113
    ගිය ආණ්ඩුවෙන් මුදල් ඇමති මුකුත් දුන්නේ නැහැනේ. අනික පක්ෂේ නායකයා කියන එක නේ කියන්න ඕන
    ඒකත් ඇත්ත ඉතින් සජිය කියන්නැති 20000 දෙන්න පුළුවන් විදියට ගාණක් හදල පෙන්නපන් කියල 🤣
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඒකත් ඇත්ත ඉතින් සජිය කියන්නැති 20000 දෙන්න පුළුවන් විදියට ගාණක් හදල පෙන්නපන් කියල 🤣
    මෙහෙම එකක් තියෙනවා !!

    හර්ෂ : අපි බලයට ආවාට පස්සේ 75% කින් ආණ්ඩුවේ රස්සා අයින් කරනවා,බදු වැඩි කරනවා, හැම කෙනාම විගණනය කරනවා, කිව්වොත් මිනිස්සු ජන්දේ දෙන්නේ නැහැ.....අපි නිකන් Light දෙනවා, නිකන් අරවා දෙනවා කිව්වොත් තමයි මෝඩ මිනිස්සු ජන්දේ දෙන්නේ.....

    ඇත්ත තිත්තයි කියනවා නෙහැ

    20000 ක් දෙන්නත් පුළුවන් අජ්ජු ගහන්නේ නැතුව මුන් දැන් හොරා කන එව්වා බැලුවහම
     
    • Dislike
    Reactions: nikdw

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ගෝතයව පිම්බුව එකේ අනෙක වෙන්නෙ හර්ශයව පුම්බල.
    මුන් තාම කයිවාරුකාරන්ට ඇන්දෙනවා
    යුද්දෙ මතක තිබුන කාලෙ පපුවට ගහගෙන බිමට වදින උන්ට රැවටුනා. ආර්තික අර්බුදේ තියෙන කාලෙදි පන්ඩිත වාක්ය කියන උන්ට රැවටෙනවා
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මුන් තාම කයිවාරුකාරන්ට ඇන්දෙනවා
    යුද්දෙ මතක තිබුන කාලෙ පපුවට ගහගෙන බිමට වදින උන්ට රැවටුනා. ආර්තික අර්බුදේ තියෙන කාලෙදි පන්ඩිත වාක්ය කියන උන්ට රැවටෙනවා

    @Hydra මේ රට ගොඩ ගන්න උබ කියන්නේ මොනවා කරන්න ඕනද කියල ? අනික හර්ෂ කිව්වා එව්වා බොරුද ?
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ගිය ආණ්ඩුවෙන් මුදල් ඇමති මුකුත් දුන්නේ නැහැනේ. අනික පක්ෂේ නායකයා කියන එක නේ කියන්න ඕන
    එහෙනම් මූව ඊලගපාර ජනාදිපති කරන්න වෙයි හරියට වැඩ කරන්න
    @Hydra මේ රට ගොඩ ගන්න උබ කියන්නේ මොනවා කරන්න ඕනද කියල ? අනික හර්ෂ කිව්වා එව්වා බොරුද ?
    බන්දුලත් ඔහොම දේවල් තමයි කීවෙ විපක්ශෙ ඉද්දි. ඔය එක එකාගෙ පඩත්තල කතා අහලා පුම්බන්නෙ යන්නෙ නෑ මන්. දේශපාලකයෙක් මනින්නෙ ඌට බලය තිබුන කාලෙදි කරපු දේවල් වලින් විතරඉ
     
    • Like
    Reactions: magix