Harsha De Silva

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේක ඇත්තද බන් ?

    එහෙනම් ඉතින් මුගේත් කට විතරයි


    EDIT
    අපේ වැඩ උහුලන්නේ නැති පන්දම්කරුවෝ මාගේ ස්ටීකරය අරක්කු බෝතල් වල අලවා වැරදි ලෙස මට අපහාස වන පරිදි ඒවා Facebook හරහ බෙදා හරිමින් සිටී. මැතිවරණයට තව සති 02ක් තිබියදී ඔවුන් මංමුලාවී ඇති බව පෙනේ. පුදුම විය යුතු නැහැ... ඔය බෙදන්නේ හිස් කරපු අරක්කු බෝතල්ය!

    official reply form Harsha De silva


    මටත් පෙන්නේ මේක බයියන්ගේ වැඩක් වගේ

    11825773_1634609523492431_8171277999307259952_n.jpg
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේක ඇත්තද බන් ?

    එහෙනම් ඉතින් මුගේත් කට විතරයි


    11825773_1634609523492431_8171277999307259952_n.jpg

    මෙක බයියනෙගේ හො මනාප පොරයේ ප්‍රතිපලයක්

    අරක්කු දුන්නත් හර්ශවගෙ කෙනෙක් මෙච්චර පොඩ නැහැ / පීචන් නැහැ
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අපේ වැඩ උහුලන්නේ නැති පන්දම්කරුවෝ මාගේ ස්ටීකරය අරක්කු බෝතල් වල අලවා වැරදි ලෙස මට අපහාස වන පරිදි ඒවා Facebook හරහ බෙදා හරිමින් සිටී. මැතිවරණයට තව සති 02ක් තිබියදී ඔවුන් මංමුලාවී ඇති බව පෙනේ. පුදුම විය යුතු නැහැ... ඔය බෙදන්නේ හිස් කරපු අරක්කු බෝතල්ය!

    official reply form Harsha De silva
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මටත් පුළුවන් විනාඩියෙන් මහින්ද බෙදන අරක්කු බෝතලයක් හදලා පෙන්නන්න. මේ දවස් වල ලීෆ්ලට් නම් ඕනෙ තරම්.