Harvey The Hurricane Hawk
----------------------
මේ දවස් වල ඇමරිකාවට හරිකේන් කුණාටුවක් ඇවිල්ල තියනවා කියල දන්නවනේ.ඔය අස්සේ ටෙක්සාස් වල කැබ් රියදුරෙකුට අමුතු අත්දැකීමකට මුහුණ දෙන්න උනා කියලා තමයි ආරංචිය.

William Bruso කියන කෙනා දවසක් තමන්ගේ කාර් එක ඇතුලට එද්දී අමුතු අමුතෙක් හිටිය කියල තමයි කියන්නේ

ඔහු ඌව එලවන්න හැදුවත් බය වෙලා හිටිය නිසාද කොහෙද ඌ යන්න ආදී මදි කළා.පස්සේ ඔහු ඌව ගෙදර ගෙනිහින් මස් වලින් සංග්‍රහ කළා කියල තමයි ආරංචිය 

පස්සේ ඇමරිකාවේ තියන නීති වලට අනුව අන්තිමට වන සත්ව ආයතනයකින් ඌව රැගෙන ගියා කියල තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මොනවා උනත් ඉතින් උඹලත් මේ සීන් එක බලහල්ලකෝ 

පස්සේ ඇමරිකාවේ තියන නීති වලට අනුව අන්තිමට වන සත්ව ආයතනයකින් ඌව රැගෙන ගියා කියල තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මොනවා උනත් ඉතින් උඹලත් මේ සීන් එක බලහල්ලකෝ 