Has anyone claimed international warranty for laptop

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    If you have, it would be appreciated if you can comment your laptop brand and the procedure you followed. That would be really helpful :)
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඔය සීන් එක ගැන Kapruka Global එකෙන් ඇහුවා නිකන්. උන් කිව්ව මෙහෙ Authorized Dealer කෙනෙක් නැත්නම් ලගම රටක Deal knk එක්ක කතා කරල එහෙට යවන්න කියල..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යාලුවෙක්ගෙ Dell laptop එකක software issue එකකට පොරට dell Malaysia වලින් support එකක් නම් දුන්නා කිව.