HASHINI NEW WOWWW

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    isuruimg said:
    CJ karaya yanne naa :no: :no: mata umbawa sure naa :nerd: eth umbata echchar deyak karann baa ne:eek:
    mata viruddava :baffled: kumanthanayak venava vage denenava mam hitiye nethi velave:baffled:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,154
    113
    Forest
    isuruimg said:
    ubata dan mokakda wenna ona :P oka biththiye gahagannada :P :lol:
    kavuda gonaa umbada :lol:

    http://www.silumina.lk/2009/01/11/_art.asp?fn=av09011114
    meka balapanzz :D
    ඇගේ රුව මුළු රටම හඳුනාගත්තේ ‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ තරගාවලිය හරහා. දුෂ්්*යන්ත් වීරමන් සමඟ කරට කර නර්තනයේ යෙදෙමින් හොඳ තරගයක් ලබාදී, ඩාන්සින් කිරුළ හිමි කරගත් මේ යෞවනිය, අද ‘රසඳුන’ කවරයත් සරසන්න ඇවිත්.

    නමින් ඇය, හෂිනි ගෝනගල. දාහත් හැවිරිදි හෂිනි නර්තන හැකියාව දෝතින් දරාගෙන, ඉදිරි ගමනක් යන්න පෙරුම් පුරනවා.

    පසුගිය දිනවල නර්තන කටයුතු වෙනුවෙන් ඇය බොහෝ කලයක් වෙන් කලත්, මේ දිනවල ඈ ඉන්නේ අධ්*යාපනික කටයුතු වෙනුවෙන් කාලය යොදවලා. කොළඹ ස්ටැෆඩ් ජාත්*යන්තර පාසලෙන් සාමාන්*ය පෙළ දක්වා ඉගෙනගත් ඇය, වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන්නට යොමුව සිටිනවා.

    ඒ අතර තුර, ප*්*රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනයන් වෙතින් නර්තනය වැඩි දුරටත් හදාරන්නත් කාලවේලාව සොයාගෙන. ”මට රඟපාන්න අවස්ථාව උදා වුණා. ඒත් ආසාවට විනෝදෙට රඟපානවා මිසක් වෘත්තියක් විදිහට කරන්න කැමැති නෑ. හොඳ ෆිල්ම් එකකට ආරාධනා ලැබුණොත් නම් හිතා බලනවා ඒ ගැන.

    ”ගොඩක් අය කියන්නේ මා වෙතින් ‘හිපොප්’ ශෛලියට බර නර්තනයක් ඉදිරිපත් වෙනවා කියලා. ඒත් ඒකටම විතරක් සීමා වෙන්න මම කැමැති නෑ.

    හැම නර්තන ශෛලියක්ම මම ප*්*රගුණ කරන්න කැමැතියි. අද දුෂ්්*යන්ත් මගේ හොඳම මිතුරා වෙලා. එයත් එක්ක එකතු වෙලා නර්තන ප*්*රසංගයක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.” හෂිනි පවසයි.

    රත්මලානේ පදිංචි හෂිනි පවුලේ එකම සුරතලිය. ව්*යාපාරිකයෙක් වූ පියාත්, මවත්, සහෝදරයින් තිදෙනත් ඇගේ කලා හැකියාවන්ට නිරතුරුව සහාය ලබාදෙනවා.

    Mama newe meka kiyanne jayamini kyala ekkenek :P:lol: