Hasini Gunaratne

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    36681805620_12a94dbd1f_o.jpg

    අම්මේ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මේකි ජාවා ඉන්ස්ටියුට් එකෙ 2010 බැජ් එකෙ උපාධි ගත්ත එකියෙක්. o/l විතරයි කරේ A/ L කරන්න රිසල්ට් මදි වෙලා. මේකි ඇත්තටම දැක්කොත් උබලා බත් කන්නෙත් නෑ.

    මමත් මේ කියන්න ගියා විතරයි :lol::lol: දන්නෝ දනිති :rofl:
     
    Sep 21, 2015
    62
    2
    0
    මේකි ජාවා ඉන්ස්ටියුට් එකෙ 2010 බැජ් එකෙ උපාධි ගත්ත එකියෙක්. o/l විතරයි කරේ A/ L කරන්න රිසල්ට් මදි වෙලා. මේකි ඇත්තටම දැක්කොත් උබලා බත් කන්නෙත් නෑ.


    :yes::yes::yes::yes::yes::yes:
     

    mahasona8

    Member
    Sep 17, 2023
    2
    0
    1
    මේ හොඳට ඉගෙන ගත්ත ලමෙක් නේ .මෙයා ඉගෙනගත්තේ ප්‍රයිවට් ඉස්කෝලෙක.O/L 8Aහරි සුපිරි රිසල්ට් එකක්. A/L කළේ BIO ද කොහෙද. කේස් එකකට තිබ්බේ ටිකක් ලොකු සීන් ආඩම්බරයි. හැබැයි මේ නැව් ටෝක් දීල තියෙන අටපාස් සොකඩයෝ දැක්කහම හිතෙන්වා ඒක හරි කියලා .උන්ගේ මූණු දැක්කහම මිනිස්සු තියා බල්ලො බත් කන්නෙත් නෑ .ඒකනෙ කාටුන් දාගෙන එන්නෙ. :D වැස්සකට පන්තියකට ගිහිල්ලා නැතුව ඔක්කොම ඇහෙන් දැකලා වගේ කෙබර අදිනවා. පව් වාමන රූප තියන උන් කොහොමත් ලස්සන මනුස්සයෙක් දැක්කහම හූල්ලනවා. උගත් මනුස්සයෙක් දැක්කහම නූගතුන්ට ඉන්න බෑ.අන්තිමට උන්ගේ ඉරිසියාව නිසා නොකරන දෙයක් නෑ. ඕක ලංකාවේ නොවැදගත් මිනිස්සුන්ගේ තියෙනම දෙයක්. ඔය ඉරිසියාව මෙයාට විතරක් නෙවෙයි යම් විෂයක යම් දෙයක් කරන්න හදන ඕනෑම මනුස්සයෙකුට මොකුත් නැති කුහක මිනිස්සු කරන දෙයක්. මිදි කොහෙද තිත්ත ඒත් නරි කියයිද ඇත්ත :D. සරලව එච්චරයි .
     
    Last edited:

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    අට පාස් කාලකන්නියෙක් ගේ comment 1ක් .. දන්න ලබ්බක් කියහං ## . මෙයා O/L හොදම රිසාල්ට් එකක් A/L බයෝ කරන්න ලොකු ඉස්කෝලෙකට සිලෙක්ට් වුනා.. ලස්සනයි උගත්කමයි දෙකම තියනවා.. මිදි කොහෙද තිත්ත..ඒත් නරි කියයි ද ඇත්ත.. ඒකි සතේකට ගනන් නොගත්ත සමහර ඩස්පියෝ මේ වගේ ඉරිසියාවට බැන බැන යනවා ඉතින්..උන්ට ලස්සනත් නෑ උගත්කමත් නෑ.. අනුකම්පා කරමු .

    parana comments walata walalenne nathuwa inna akke. ballo irisiyawata kiyana katha