Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Hatchback Car හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මගේ යාළුවෙක් පොඩි කාර් එකක් ගන්න යන්නෙ. ලක්ෂ 28ක් වගේ තමයි බජට් එක. දැනට තියෙන ඔප්ශන්ස් සහ ප්රශ්න තමයි මේව. වාහන ගැන දන්න අය ගොඩක් මේකෙ ඉන්නව දැකල තියෙනව. පොඩ්ඩක් මේක ගැන අදහස්ක් කිව්වොත් ලොකු දෙයක්.

1. Kia Picanto 2017 - මේකෙ Generation change එක 2017 වල නිසා 2017 එකක් තමයි හොයන්නෙ. යාලුවට එකෙ ලුක් එකට හිත ගිහින්. හැබැයි පෙට්රල් කරනවද නැද්ද කියන එක ප්රශ්නයක්.

2. Swift (ජපන්) - මෙකෙ ඉතින් මේ ගාන තියෙන්නෙ පරන ඒව තම්යි. 2010-11 වගේ ඒව කොහොමද පෙට්රල් කෙරුවාව එහෙම ප්රශ්න්යක්.

3. Vitz- මේකත් පරන එකක් තමයි ගන්න වෙන්නෙ.ලක්ශෙ දෙක දුවපු ඒව කොහොමද කියල ප්රශ්නයක්.

මිනිහ මේක ගන්නෙ ගහන්න තියෙන ඔක්කොම ගැට ගහල. ඒ නිසා ලෙඩ අඩු පෙට්රල් කරන කර් එකක් තමයි මේ වෙලාවෙ ඕන. ඉන්දියන් ඒවට නම පොර කැමතිම නෑ ලු. ආරක්ශාව ගැනත් හිතනව.

දන්න කෙනෙක් කොමෙන්ට් එකක් දාන්න. ප්ලීස්. මුගෙන් මට බේරීමක් නෑ මේක ගන්නකම්. වාහන හොයලම ඇහේ පොට ගිහින්.

[QUOTE="TheRockSays, post: 23985359, member: 512594"] [SIZE="4"]මචන් මගේ යාළුවෙක් පොඩි කාර් එකක් ගන්න යන්නෙ. ලක්ෂ 28ක් වගේ තමයි බජට් එක. දැනට තියෙන ඔප්ශන්ස් සහ ප්රශ්න තමයි මේව. වාහන ගැන දන්න අය ගොඩක් මේකෙ ඉන්නව දැකල තියෙනව. පොඩ්ඩක් මේක ගැන අදහස්ක් කිව්වොත් ලොකු දෙයක්.:) 1. Kia Picanto 2017 - මේකෙ Generation change එක 2017 වල නිසා 2017 එකක් තමයි හොයන්නෙ. යාලුවට එකෙ ලුක් එකට හිත ගිහින්. හැබැයි පෙට්රල් කරනවද නැද්ද කියන එක ප්රශ්නයක්. 2. Swift (ජපන්) - මෙකෙ ඉතින් මේ ගාන තියෙන්නෙ පරන ඒව තම්යි. 2010-11 වගේ ඒව කොහොමද පෙට්රල් කෙරුවාව එහෙම ප්රශ්න්යක්. 3. Vitz- මේකත් පරන එකක් තමයි ගන්න වෙන්නෙ.ලක්ශෙ දෙක දුවපු ඒව කොහොමද කියල ප්රශ්නයක්. මිනිහ මේක ගන්නෙ ගහන්න තියෙන ඔක්කොම ගැට ගහල. ඒ නිසා ලෙඩ අඩු පෙට්රල් කරන කර් එකක් තමයි මේ වෙලාවෙ ඕන. ඉන්දියන් ඒවට නම පොර කැමතිම නෑ ලු. ආරක්ශාව ගැනත් හිතනව.:rolleyes: දන්න කෙනෙක් කොමෙන්ට් එකක් දාන්න. ප්ලීස්. මුගෙන් මට බේරීමක් නෑ මේක ගන්නකම්. වාහන හොයලම ඇහේ පොට ගිහින්.[/SIZE]:( [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom