Hatchback Car හෙල්ප්

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් මගේ යාළුවෙක් පොඩි කාර් එකක් ගන්න යන්නෙ. ලක්ෂ 28ක් වගේ තමයි බජට් එක. දැනට තියෙන ඔප්ශන්ස් සහ ප්‍රශ්න තමයි මේව. වාහන ගැන දන්න අය ගොඩක් මේකෙ ඉන්නව දැකල තියෙනව. පොඩ්ඩක් මේක ගැන අදහස්ක් කිව්වොත් ලොකු දෙයක්.:)

    1. Kia Picanto 2017 - මේකෙ Generation change එක 2017 වල නිසා 2017 එකක් තමයි හොයන්නෙ. යාලුවට එකෙ ලුක් එකට හිත ගිහින්. හැබැයි පෙට්‍රල් කරනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්.

    2. Swift (ජපන්) - මෙකෙ ඉතින් මේ ගාන තියෙන්නෙ පරන ඒව තම්යි. 2010-11 වගේ ඒව කොහොමද පෙට්‍රල් කෙරුවාව එහෙම ප්‍රශ්න්යක්.

    3. Vitz- මේකත් පරන එකක් තමයි ගන්න වෙන්නෙ.ලක්ශෙ දෙක දුවපු ඒව කොහොමද කියල ප්‍රශ්නයක්.

    මිනිහ මේක ගන්නෙ ගහන්න තියෙන ඔක්කොම ගැට ගහල. ඒ නිසා ලෙඩ අඩු පෙට්‍රල් කරන කර් එකක් තමයි මේ වෙලාවෙ ඕන. ඉන්දියන් ඒවට නම පොර කැමතිම නෑ ලු. ආරක්ශාව ගැනත් හිතනව.:rolleyes:

    දන්න කෙනෙක් කොමෙන්ට් එකක් දාන්න. ප්ලීස්. මුගෙන් මට බේරීමක් නෑ මේක ගන්නකම්. වාහන හොයලම ඇහේ පොට ගිහින්.
    :(
     
    Last edited:
    • Like
    Reactions: nemax

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    Picanto හොඳයි. :yes:

    තෙල් නම් ඔය ඔක්කොම එක වගේ තමයි. Picanto එක හිතට අල්ලලා නං ඒක ගන්න කියන්න.
     
    • Like
    Reactions: TheRockSays

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    Machan axia (united moters) eka balapan
    Picanto tharam ethulatha look eka nethi unata
    2nd market thiyenawa
    Maintence cost adui
     
    • Like
    Reactions: TheRockSays

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    Picanto. quality interior. 5 years or 150000 KM agent warrenty ekak enewa. ABS/Airbag version eka balanna. risk eka godak adui. fuel nam City 10/12 wage karai. rear space eka nam tikak adui.
     
    • Like
    Reactions: TheRockSays

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Picanto හොඳයි. :yes:

    තෙල් නම් ඔය ඔක්කොම එක වගේ තමයි. Picanto එක හිතට අල්ලලා නං ඒක ගන්න කියන්න.

    ස්තූතියි. ඔව් ඌ ඒකට තමයි කැමති. Vitz එකේ පෙට්‍රල් හොඳ නැද්ද

    Demio? (thel karanne natha)

    or a wagon R?

    :no::no:

    Machan axia (united moters) eka balapan
    Picanto tharam ethulatha look eka nethi unata
    2nd market thiyenawa
    Maintence cost adui

    Price Range එකේ නෑ නෙ බන්

    Picanto. quality interior. 5 years or 150000 KM agent warrenty ekak enewa. ABS/Airbag version eka balanna. risk eka godak adui. fuel nam City 10/12 wage karai. rear space eka nam tikak adui.

    Full option එක තමයි මචන් අපි බැලුවෙ. test drive එකකුත් ගියා. වාහනේ නම් හොඳයි වගේ.

    wagon r aulda?
    :yes:

    :D

    :D
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    මෙතන කියල තියෙන options වලින් Picanto එක ගන්න පුළුවන් නම් හොඳයි. මේකට අවුරුදු 5ක /150,000 km වගකීමක් තියෙන එකත් වාසියක්. හැබැයි Picanto එකේ අඩුම grade එකේ (manual) මිළ 2,990,000/- ක් වෙනවා. ලංකාවට එන highest grade එක (picanto 3) 3,425,000/- ක් වෙනවා. ඔය දෙක අතරමැද එකකුත් තියෙනවා, මතක විදියට මිළ 3,125,000/- ක් වෙනවා. යාලුවාගේ බජට් එක ලක්ෂ 28ක් වීම තමා ප්‍රශ්නේ. හැබැයි පෙනුමයි, ඇතුලත තත්වයයි අනුව නම් මේක තමයි හොඳ. පළවැනි පාරට වාහනයක් ගන්න කෙනෙක් නම් මේක brand new ගන්න පුළුවන් වීමත් වාසියක්. නැත්නම් අවුරුදු ගණන් පරණ/කිලෝ මීටර ලක්ෂ ගණන් පැදපු වාහනයක් ගත්තොත් මුල ඉඳන් ම වාහනේ එපා වෙයි.

    ඉන්දියන් වාහනවලින් ඈත්වෙලා ඉන්න එක නම් අගය කරනවා. ආරක්‍ෂාව, කල්පැවැත්ම, සුවපහසුව අතින් බලනකොට ඒක හොඳ තීරණයක්.
     
    • Like
    Reactions: TheRockSays

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මෙතන කියල තියෙන options වලින් Picanto එක ගන්න පුළුවන් නම් හොඳයි. මේකට අවුරුදු 5ක /150,000 km වගකීමක් තියෙන එකත් වාසියක්. හැබැයි Picanto එකේ අඩුම grade එකේ (manual) මිළ 2,990,000/- ක් වෙනවා. ලංකාවට එන highest grade එක (picanto 3) 3,425,000/- ක් වෙනවා. ඔය දෙක අතරමැද එකකුත් තියෙනවා, මතක විදියට මිළ 3,125,000/- ක් වෙනවා. යාලුවාගේ බජට් එක ලක්ෂ 28ක් වීම තමා ප්‍රශ්නේ. හැබැයි පෙනුමයි, ඇතුලත තත්වයයි අනුව නම් මේක තමයි හොඳ. පළවැනි පාරට වාහනයක් ගන්න කෙනෙක් නම් මේක brand new ගන්න පුළුවන් වීමත් වාසියක්. නැත්නම් අවුරුදු ගණන් පරණ/කිලෝ මීටර ලක්ෂ ගණන් පැදපු වාහනයක් ගත්තොත් මුල ඉඳන් ම වාහනේ එපා වෙයි.

    ඉන්දියන් වාහනවලින් ඈත්වෙලා ඉන්න එක නම් අගය කරනවා. ආරක්‍ෂාව, කල්පැවැත්ම, සුවපහසුව අතින් බලනකොට ඒක හොඳ තීරණයක්.

    Secondhand ගන්න කියල බැලුවේ මචන් 2017 model ගත්ත අය එක එක හේතු නිසා විකුණනවා. එහෙම ඒව දෙක තුනක් සෙට් උනා. මේ වාහනේ secondhand market එකනම් ටිකක් අඩුයි වගේ.
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    tawa tikak salli ekathu karagana vitz ekakata yana eka hoday kiyala mata nam hithenne

    තියෙන ඔක්කොම එකතු කරල තමයි මචන් ඌ මේක ගන්න යන්නෙ. ඒ නිසා තව ටිකක් වැඩි price range එකකට යන්න අමාරුයි.

    vitz 1000 eka nam hodata thel karanawa mama 5years withara use kara

    ඔව් ගොඩක් අය එහෙම කිව්ව. වැඩේ තියෙන්නෙ දැන් ගත්තොත් ටිකක් පරන එකක් නෙ ගන්න වෙන්නෙ. repair එහෙම වැඩි වෙයිද දන්නෙ නෑ
     
    Last edited:

    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    Secondhand ගන්න කියල බැලුවේ මචන් 2017 model ගත්ත අය එක එක හේතු නිසා විකුණනවා. එහෙම ඒව දෙක තුනක් සෙට් උනා. මේ වාහනේ secondhand market එකනම් ටිකක් අඩුයි වගේ.

    2017 model එක second hand ගත්තට කමක් නෑ. මොකද ඔයාට අවුරුදු 5 වගකීමේ ඉතුරු කොටස ලැබෙන හින්දා. KIA එකේ service එකත් ගොඩක් හොඳයි. ප්‍රශ්නයක් වුනත් අමතර කොටස් හොයන්න වැඩ වෙන්න ඕනේ නෑනේ.

    මේ වාහනේ second hand market එක අඩුයි තමා. හැබැයි ඒක වාහනේ අඩුපාඩුවක් හින්දා වෙන දෙයක් නෙවෙයි. අපේ අය හිතන විදියේ ප්‍රශ්නයක්.
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    2017 model එක second hand ගත්තට කමක් නෑ. මොකද ඔයාට අවුරුදු 5 වගකීමේ ඉතුරු කොටස ලැබෙන හින්දා. KIA එකේ service එකත් ගොඩක් හොඳයි. ප්‍රශ්නයක් වුනත් අමතර කොටස් හොයන්න වැඩ වෙන්න ඕනේ නෑනේ.

    මේ වාහනේ second hand market එක අඩුයි තමා. හැබැයි ඒක වාහනේ අඩුපාඩුවක් හින්දා වෙන දෙයක් නෙවෙයි. අපේ අය හිතන විදියේ ප්‍රශ්නයක්.

    ඒක වෙන්න පුලුවන්. වාහනේ හොඳනම් එච්චරයි.