Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
HATCHBACK HONDA CIVIC 1L TURBO - MADE IN ENGLAND
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොඩි කාලයක් පවිච්චිකලා මටනම් GROUND CLEARANCE එක අවුලක් උනේ නැහැ . CONTROLLING නම් උපරිමයි SAFETY අතින් නම් එකත් උපරිමයි .රේඩාර් බ්රේක් නම් සුපිරි HONDA ඉතින් කොහොමත් ඉදිරියෙන්නේ.

SPEED එක , පිකප් එක අතින් බැලුවන් 1800 CC ප්‍රියස් එකටත් 1500 CC ප්‍රිමියෝ එකටත් වඩා වැඩියි. හයිවේ එකේදී නම් 1500 CC ප්‍රිමියෝ එකත් එක්ක ස්පීඩ් චෙක් එකක් දැම්ම වෙලේනම් ප්‍රිමියෝ එකට නම් ඇඩුනා. ප්‍රියස් එක නම් පිකප් අඩු වුනත් ස්පීඩ් සමානයි.

එකම අවුල TURBO ON වෙන වෙලාවට තෙල් කරන්නේ 6 -7 යි .

CHR එකත් එක්ක නම් විහිලුවට වත් SPEED CHECK කරන්න එපා . CHR එකේ ENGINE එක හීට් වෙනවා කටුව 3/4 විතර යන කන්

සාමාන්‍ය පාවිච්චියට නම් ගොඩක් හොදයි 70 පහල යනවා නම් 16 ක් විතර කරනවා .

1000 CC වාහන වලින් හොදම වහනයක් කියලා කියන්න පුළුවන්.

මට තියන එකම අවුල මේ වාහනේ සීට් ගොඩක් මටනම් ජපන් එකක තරම් සුව පහසු නැහැ.

[QUOTE="creed1, post: 23898302, member: 45736"] [SIZE="4"]මම පොඩි කාලයක් පවිච්චිකලා මටනම් GROUND CLEARANCE එක අවුලක් උනේ නැහැ . CONTROLLING නම් උපරිමයි SAFETY අතින් නම් එකත් උපරිමයි .රේඩාර් බ්රේක් නම් සුපිරි HONDA ඉතින් කොහොමත් ඉදිරියෙන්නේ. SPEED එක , පිකප් එක අතින් බැලුවන් 1800 CC ප්‍රියස් එකටත් 1500 CC ප්‍රිමියෝ එකටත් වඩා වැඩියි. හයිවේ එකේදී නම් 1500 CC ප්‍රිමියෝ එකත් එක්ක ස්පීඩ් චෙක් එකක් දැම්ම වෙලේනම් ප්‍රිමියෝ එකට නම් ඇඩුනා. ප්‍රියස් එක නම් පිකප් අඩු වුනත් ස්පීඩ් සමානයි. එකම අවුල TURBO ON වෙන වෙලාවට තෙල් කරන්නේ 6 -7 යි . CHR එකත් එක්ක නම් විහිලුවට වත් SPEED CHECK කරන්න එපා . CHR එකේ ENGINE එක හීට් වෙනවා කටුව 3/4 විතර යන කන් සාමාන්‍ය පාවිච්චියට නම් ගොඩක් හොදයි 70 පහල යනවා නම් 16 ක් විතර කරනවා . 1000 CC වාහන වලින් හොදම වහනයක් කියලා කියන්න පුළුවන්. මට තියන එකම අවුල මේ වාහනේ සීට් ගොඩක් මටනම් ජපන් එකක තරම් සුව පහසු නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom