Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hate SL Politics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිය තිය ඉන්නේ ඇතුලට වර....

හ්ම්ම්.. වැඩි බයිලා නැතුව කෙටියෙන් කියන්නම්කෝ... මේ දවස් ටිකේම එලකිරියේ දේශපාලනය කතා වෙන නිසා මටත් හිතුනා මගේ අදහස කියන්න... මට නම් මේ දේශපානය තිත්ත වෙලා බන් තියෙන්නේ... කවදා ලංකාවත් සිංගප්පූරුව මැලේසියාව වගේ වෙයිද මංදා.... මෙතුවක් කල් මම UNP එකට තමා Vote කලේ... වසර ගණනාවක් විපක්ෂේ කට්ට කාලා කට්ට කාල අවස්ථාවක් හම්බුනාම ඒකෙන් ප්‍රයෝජනේ ගන්න මුන් දන්නේ නෑ බන්.. බලපන් මේ මාස 6 ට නාපු නෑම... මහ බැංකු වංචාව නිසා UNP එක සෑහෙන්න සවුත්තු උනා... මෑතක වෙච්ච බ්ලුමැන්ඩල් වෙඩි තැබීම බලපන්... තනිකරම රවී පොන්නයා ගේ වැඩ... දැන් විකාශය වෙන සටන වැඩසටහන බලපන්... රවීගේ ගොන් තක තීරු වැඩ නිසා අනික් මන්ත්‍රී වරුත් අපහසු තාවට පත් වෙනවා අර ගොබ්බයව බේරන්න ගිහින්... ඊයේ පෙරේදා මහරගම පොලිස් බුවෙක් මාරු කරලා කුඩු වැටලීම් වලට සම්බන්ධ.. රවීට චෝදනා එල්ල කලාම දැන් කෝල් කරලා කියපි ඒ මම නෙමෙයිලූ... එතකොට කවුද බන් යහපාලන ආණ්ඩුව නොදන්න දේශපාන හස්තය??? කුඩු බිස්නසුයි පාතාලෙයි කරුන්කයි.. අනේ මංදා ඕයි... ඒකටත් හරි යන්න ඉන්නවා නාකී ජෝනා... වෙලේ සුදා දීපු නම් ලැයිස්තුවට අද වෙනකන් වෙච්ච දෙයක් නෑ... මුන් වගේ සක්කිලි දෙන්නෙක් තුන් දෙනෙක් ඉද්දි මුළු පක්ෂෙම ඉවරයි බන්...

මෑතක ඔෆිස් එකේ යාළුවෝ 3 දෙනෙක් එක්ක පට්ට ආගිව් එකක් ගියා.. උන් තුන් දෙනා මහින්දට.. මම UNP එකට කථා කලේ... උන් තුන් දෙනාගෙම මතේ උනේ මහින්ද හොඳයි මහින්ද හොඳයි.. මෙහෙම ගියොත් ලංකාව මුස්ලිම් කොළනියක් වෙනවා.. මුස්ලිම් අය කපටි කමෙන් ලංකාව අල්ලනවා.. බලපන් වෙන වැඩේ.. අපිට සිංහළ නායකයෙක් ඕනේ..අරකද මේකද එක කෙළියයි.. ඉතින් බන් එහෙමයි කියලා "සිංහල" කම කියලා හොරෙක් ආයේ බලයට ගේන්න පුළුවන්ද බන්??? මහින්දට එල්ල උන චෝදනා වැරදී නම් මම මැරෙනකන් මහින්දට ඡන්දේ දෙනවා... නමුත් ඔහු එලිපිට කරපු වැරදි නොපෙනෙන ලෙස ඉන්න අපි මෝඩයෝ නෙමෙයිනේහ්...

බලාපන්කෝ බන් චම්පිකයා වියදම් කොරන සල්ලි තොගේ... අනික් අයට සාපෙක්ෂව ඌ තමයි වැඩියෙන්ම වියදම් කරන්නේ... කොහෙන්ද බන් උට මෙච්චර සල්ලි...??? හරි ව්‍යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද බන්???? උගෙත් නිකන් කට විතරයි...

උනුත් එකයි මුනුත් එකයි කියලා JVP එකට දෙන්න නම් මට පිස්සුවක් නෑ.. උනුත් හෙන කට්ට සෙට් එක.. 20 සම්මත කර ගන්න සහයෝගේ දුන්නේ නෑ තමන්ගේ ගොඩ වැඩි කර ගන්න ඕන නිසා... උන් කපටි කමෙන් තමන්ගේ තැන හදාගෙන යනවා.. මට නම් JVP එකෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන් තරම් දෙයක් පේන්නේ නෑ... හොරු නෑලු.. හොරු හැදෙන්න උන්ට ආණ්ඩුවක් තිබුනයැ..??? කියන්නේ දෙවියෝ නෙමෙයි... පෘත්ක්ජන මනුස්සයෝ... ඔතනට යන කවුරුත් හොරා කනවා.2005 දි 40 ගානටහිටපු මන්ත්‍රීලා අද වෙද්දි 3යි... පක්ෂේ නායකයත් නෑ.. ලොක්කොත් නෑ.. උනුත් නිකන් අනාථ සෙට් එකක්...

මට නම් ලංකාවේ දේශපානය එපා වෙලා ඉන්නේ... හිතුනොත් මේ පාර නම් දෙන්නේ නෑ... කවදක හරි හොඳ ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක් එනකන් ඉන්නවා...

[QUOTE="-Akon-, post: 18785382, member: 210820"] [COLOR="White"][SIZE="1"]තිය තිය ඉන්නේ ඇතුලට වර.... [/SIZE][/COLOR] [CENTER][IMG]http://i62.tinypic.com/2gt67g5.png[/IMG][/CENTER] [COLOR="SeaGreen"][SIZE="4"]හ්ම්ම්.. වැඩි බයිලා නැතුව කෙටියෙන් කියන්නම්කෝ... මේ දවස් ටිකේම එලකිරියේ දේශපාලනය කතා වෙන නිසා මටත් හිතුනා මගේ අදහස කියන්න... මට නම් මේ දේශපානය තිත්ත වෙලා බන් තියෙන්නේ... කවදා ලංකාවත් සිංගප්පූරුව මැලේසියාව වගේ වෙයිද මංදා.... මෙතුවක් කල් මම UNP එකට තමා Vote කලේ... වසර ගණනාවක් විපක්ෂේ කට්ට කාලා කට්ට කාල අවස්ථාවක් හම්බුනාම ඒකෙන් ප්‍රයෝජනේ ගන්න මුන් දන්නේ නෑ බන්.. බලපන් මේ මාස 6 ට නාපු නෑම... මහ බැංකු වංචාව නිසා UNP එක සෑහෙන්න සවුත්තු උනා... මෑතක වෙච්ච බ්ලුමැන්ඩල් වෙඩි තැබීම බලපන්... තනිකරම රවී පොන්නයා ගේ වැඩ... දැන් විකාශය වෙන සටන වැඩසටහන බලපන්... රවීගේ ගොන් තක තීරු වැඩ නිසා අනික් මන්ත්‍රී වරුත් අපහසු තාවට පත් වෙනවා අර ගොබ්බයව බේරන්න ගිහින්... ඊයේ පෙරේදා මහරගම පොලිස් බුවෙක් මාරු කරලා කුඩු වැටලීම් වලට සම්බන්ධ.. රවීට චෝදනා එල්ල කලාම දැන් කෝල් කරලා කියපි ඒ මම නෙමෙයිලූ... එතකොට කවුද බන් යහපාලන ආණ්ඩුව නොදන්න දේශපාන හස්තය???:shocked: කුඩු බිස්නසුයි පාතාලෙයි කරුන්කයි.. අනේ මංදා ඕයි... ඒකටත් හරි යන්න ඉන්නවා නාකී ජෝනා... වෙලේ සුදා දීපු නම් ලැයිස්තුවට අද වෙනකන් වෙච්ච දෙයක් නෑ... මුන් වගේ සක්කිලි දෙන්නෙක් තුන් දෙනෙක් ඉද්දි මුළු පක්ෂෙම ඉවරයි බන්... මෑතක ඔෆිස් එකේ යාළුවෝ 3 දෙනෙක් එක්ක පට්ට ආගිව් එකක් ගියා.. උන් තුන් දෙනා මහින්දට.. මම UNP එකට කථා කලේ... උන් තුන් දෙනාගෙම මතේ උනේ මහින්ද හොඳයි මහින්ද හොඳයි.. මෙහෙම ගියොත් ලංකාව මුස්ලිම් කොළනියක් වෙනවා.. මුස්ලිම් අය කපටි කමෙන් ලංකාව අල්ලනවා.. බලපන් වෙන වැඩේ.. අපිට සිංහළ නායකයෙක් ඕනේ..අරකද මේකද එක කෙළියයි.. ඉතින් බන් එහෙමයි කියලා "සිංහල" කම කියලා හොරෙක් ආයේ බලයට ගේන්න පුළුවන්ද බන්??? මහින්දට එල්ල උන චෝදනා වැරදී නම් මම මැරෙනකන් මහින්දට ඡන්දේ දෙනවා... නමුත් ඔහු එලිපිට කරපු වැරදි නොපෙනෙන ලෙස ඉන්න අපි මෝඩයෝ නෙමෙයිනේහ්... :rofl: බලාපන්කෝ බන් චම්පිකයා වියදම් කොරන සල්ලි තොගේ... අනික් අයට සාපෙක්ෂව ඌ තමයි වැඩියෙන්ම වියදම් කරන්නේ... කොහෙන්ද බන් උට මෙච්චර සල්ලි...??? හරි ව්‍යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද බන්????:nerd: උගෙත් නිකන් කට විතරයි...:lol: උනුත් එකයි මුනුත් එකයි කියලා JVP එකට දෙන්න නම් මට පිස්සුවක් නෑ.. උනුත් හෙන කට්ට සෙට් එක.. 20 සම්මත කර ගන්න සහයෝගේ දුන්නේ නෑ තමන්ගේ ගොඩ වැඩි කර ගන්න ඕන නිසා... උන් කපටි කමෙන් තමන්ගේ තැන හදාගෙන යනවා.. මට නම් JVP එකෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන් තරම් දෙයක් පේන්නේ නෑ... හොරු නෑලු.. හොරු හැදෙන්න උන්ට ආණ්ඩුවක් තිබුනයැ..???:rofl: කියන්නේ දෙවියෝ නෙමෙයි... පෘත්ක්ජන මනුස්සයෝ... ඔතනට යන කවුරුත් හොරා කනවා.2005 දි 40 ගානටහිටපු මන්ත්‍රීලා අද වෙද්දි 3යි... පක්ෂේ නායකයත් නෑ.. ලොක්කොත් නෑ.. උනුත් නිකන් අනාථ සෙට් එකක්...:lol: මට නම් ලංකාවේ දේශපානය එපා වෙලා ඉන්නේ... හිතුනොත් මේ පාර නම් දෙන්නේ නෑ... කවදක හරි හොඳ ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක් එනකන් ඉන්නවා...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom