Hate SL Politics

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    තිය තිය ඉන්නේ ඇතුලට වර....

    2gt67g5.png

    හ්ම්ම්.. වැඩි බයිලා නැතුව කෙටියෙන් කියන්නම්කෝ... මේ දවස් ටිකේම එලකිරියේ දේශපාලනය කතා වෙන නිසා මටත් හිතුනා මගේ අදහස කියන්න... මට නම් මේ දේශපානය තිත්ත වෙලා බන් තියෙන්නේ... කවදා ලංකාවත් සිංගප්පූරුව මැලේසියාව වගේ වෙයිද මංදා.... මෙතුවක් කල් මම UNP එකට තමා Vote කලේ... වසර ගණනාවක් විපක්ෂේ කට්ට කාලා කට්ට කාල අවස්ථාවක් හම්බුනාම ඒකෙන් ප්‍රයෝජනේ ගන්න මුන් දන්නේ නෑ බන්.. බලපන් මේ මාස 6 ට නාපු නෑම... මහ බැංකු වංචාව නිසා UNP එක සෑහෙන්න සවුත්තු උනා... මෑතක වෙච්ච බ්ලුමැන්ඩල් වෙඩි තැබීම බලපන්... තනිකරම රවී පොන්නයා ගේ වැඩ... දැන් විකාශය වෙන සටන වැඩසටහන බලපන්... රවීගේ ගොන් තක තීරු වැඩ නිසා අනික් මන්ත්‍රී වරුත් අපහසු තාවට පත් වෙනවා අර ගොබ්බයව බේරන්න ගිහින්... ඊයේ පෙරේදා මහරගම පොලිස් බුවෙක් මාරු කරලා කුඩු වැටලීම් වලට සම්බන්ධ.. රවීට චෝදනා එල්ල කලාම දැන් කෝල් කරලා කියපි ඒ මම නෙමෙයිලූ... එතකොට කවුද බන් යහපාලන ආණ්ඩුව නොදන්න දේශපාන හස්තය???:shocked: කුඩු බිස්නසුයි පාතාලෙයි කරුන්කයි.. අනේ මංදා ඕයි... ඒකටත් හරි යන්න ඉන්නවා නාකී ජෝනා... වෙලේ සුදා දීපු නම් ලැයිස්තුවට අද වෙනකන් වෙච්ච දෙයක් නෑ... මුන් වගේ සක්කිලි දෙන්නෙක් තුන් දෙනෙක් ඉද්දි මුළු පක්ෂෙම ඉවරයි බන්...

    මෑතක ඔෆිස් එකේ යාළුවෝ 3 දෙනෙක් එක්ක පට්ට ආගිව් එකක් ගියා.. උන් තුන් දෙනා මහින්දට.. මම UNP එකට කථා කලේ... උන් තුන් දෙනාගෙම මතේ උනේ මහින්ද හොඳයි මහින්ද හොඳයි.. මෙහෙම ගියොත් ලංකාව මුස්ලිම් කොළනියක් වෙනවා.. මුස්ලිම් අය කපටි කමෙන් ලංකාව අල්ලනවා.. බලපන් වෙන වැඩේ.. අපිට සිංහළ නායකයෙක් ඕනේ..අරකද මේකද එක කෙළියයි.. ඉතින් බන් එහෙමයි කියලා "සිංහල" කම කියලා හොරෙක් ආයේ බලයට ගේන්න පුළුවන්ද බන්??? මහින්දට එල්ල උන චෝදනා වැරදී නම් මම මැරෙනකන් මහින්දට ඡන්දේ දෙනවා... නමුත් ඔහු එලිපිට කරපු වැරදි නොපෙනෙන ලෙස ඉන්න අපි මෝඩයෝ නෙමෙයිනේහ්... :rofl:

    බලාපන්කෝ බන් චම්පිකයා වියදම් කොරන සල්ලි තොගේ... අනික් අයට සාපෙක්ෂව ඌ තමයි වැඩියෙන්ම වියදම් කරන්නේ... කොහෙන්ද බන් උට මෙච්චර සල්ලි...??? හරි ව්‍යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද බන්????:nerd: උගෙත් නිකන් කට විතරයි...:lol:

    උනුත් එකයි මුනුත් එකයි කියලා JVP එකට දෙන්න නම් මට පිස්සුවක් නෑ.. උනුත් හෙන කට්ට සෙට් එක.. 20 සම්මත කර ගන්න සහයෝගේ දුන්නේ නෑ තමන්ගේ ගොඩ වැඩි කර ගන්න ඕන නිසා... උන් කපටි කමෙන් තමන්ගේ තැන හදාගෙන යනවා.. මට නම් JVP එකෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන් තරම් දෙයක් පේන්නේ නෑ... හොරු නෑලු.. හොරු හැදෙන්න උන්ට ආණ්ඩුවක් තිබුනයැ..???:rofl: කියන්නේ දෙවියෝ නෙමෙයි... පෘත්ක්ජන මනුස්සයෝ... ඔතනට යන කවුරුත් හොරා කනවා.2005 දි 40 ගානටහිටපු මන්ත්‍රීලා අද වෙද්දි 3යි... පක්ෂේ නායකයත් නෑ.. ලොක්කොත් නෑ.. උනුත් නිකන් අනාථ සෙට් එකක්...:lol:

    මට නම් ලංකාවේ දේශපානය එපා වෙලා ඉන්නේ... හිතුනොත් මේ පාර නම් දෙන්නේ නෑ... කවදක හරි හොඳ ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක් එනකන් ඉන්නවා...
     
    • Like
    Reactions: shenic

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Jvp mehemane robina kiwetheta deyal karnna bri una kenekta meela mehemai kiuala surngana katha liyanna puluwan
    Owun aeerka ekai..ratę anagathe gani jithnna pana..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මචන් මේක පාර්ලිමේන්තු මැතිවරණයක්. කවදාවත් පක්ශය මුලින් තෝරන්න එපා. මුලින්ම හොද පුද්ගලෙක්ව තෝරගෙන ඊට පස්සේ පක්ෂය ගැන හිතන්න.

    ඔව් උබ හරි. ඔක්කෝම එකයි. මුන් අපිව සුරංගනා ලෝකවල තනි කරලා.
    කියවනවා විතරයි, වැඩ නෑ. විවෙචනය විතරයි, වැඩ බෑ. පොරොන්දු විතරයි, ඉටුවීම් නෑ.
    බලේ ගත්තට පස්සේ කොකා පෙන්නනවා.

    ආසනයට වැඩ කරන එකෙක්ව මොන පක්ෂෙකින් හරි පත් කරගමු.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Jvp mehemane robina kiwetheta deyal karnna bri una kenekta meela mehemai kiuala surngana katha liyanna puluwan
    Owun aeerka ekai..ratę anagathe gani jithnna pana..

    ඔව් බන් ඒත් මං නං හිතන්නේ අවස්තාවක් දීල බලන්න ඕනේ .. ඒක වරද්දගත්තොත් ඉතින් උන්ටත් බඩුම තමා .. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරාම කතාව :yes:
    එකඟයි.......... :yes:

    "මට නම් ලංකාවේ දේශපානය එපා වෙලා ඉන්නේ... හිතුනොත් මේ පාර නම් දෙන්නේ නෑ... කවදක හරි හොඳ ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක් එනකන් ඉන්නවා..."

    :yes: :yes: :yes:
     
    thanujaka

    Well-known member
  • සිරාම කතාව :yes:
    එකඟයි.......... :yes:

    "මට නම් ලංකාවේ දේශපානය එපා වෙලා ඉන්නේ... හිතුනොත් මේ පාර නම් දෙන්නේ නෑ... කවදක හරි හොඳ ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක් එනකන් ඉන්නවා..."

    :yes: :yes: :yes:

    ඒක වැරදි බං..
    උඹ ඡන්දේ නොදා ඉන්නවා කියන්නේ දිනන පැත්තට කැමති කියන එකම තමයි...
    උදාහරණෙකට මේ පාර UNP දින්නොත් උඹ ඡන්දේ නොදා හිටිය කියන්නේ උඹ UNP එකට කැමති කියන එක ප්‍රායෝගිකව ගත්තම..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මචන් මේක පාර්ලිමේන්තු මැතිවරණයක්. කවදාවත් පක්ශය මුලින් තෝරන්න එපා. මුලින්ම හොද පුද්ගලෙක්ව තෝරගෙන ඊට පස්සේ පක්ෂය ගැන හිතන්න.

    ඔව් උබ හරි. ඔක්කෝම එකයි. මුන් අපිව සුරංගනා ලෝකවල තනි කරලා.
    කියවනවා විතරයි, වැඩ නෑ. විවෙචනය විතරයි, වැඩ බෑ. පොරොන්දු විතරයි, ඉටුවීම් නෑ.
    බලේ ගත්තට පස්සේ කොකා පෙන්නනවා.

    ආසනයට වැඩ කරන එකෙක්ව මොන පක්ෂෙකින් හරි පත් කරගමු.
    ආසනවලට වැඩකරන උන් ප්‍රාදේශිය සභාවෙන් පලාත් සභාවෙන් පත්කරගනින්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒක වැරදි බං..
    උඹ ඡන්දේ නොදා ඉන්නවා කියන්නේ දිනන පැත්තට කැමති කියන එකම තමයි...
    උදාහරණෙකට මේ පාර UNP දින්නොත් උඹ ඡන්දේ නොදා හිටිය කියන්නේ උඹ UNP එකට කැමති කියන එක ප්‍රායෝගිකව ගත්තම..

    ප්‍රායෝගිකව මම මේ පාර දැම්මත් දාන්න හිටියෙ UNP තමා බං. :dull:
    මටත් අවන්කවම මේ දෙශපලුවන්ගේ බයිලා අහලා එපා වෙලා බං ඒකයි...
    අර කියන තරම් යකා කලු නෑ නෙ කොහොමත්...
    මේ පාර මට හිතෙන්නෙ ගොඩක් වෙලාවට UNP ආන්ඩුවක් එයි.
    මම ඔය දෙශපාලන කෙහෙල්මල් හොයන්න ගත්තෙත් ගිය දෙසැම්බර් වගේ ඉඳන් නෙ..
    ඒකේ ආතල් එකත් දැන් ගිහින්... :(
    මාස 6ට දෙයක් කල බව ඇත්ත.
    නමුත් මම බලාපොරොත්තු වුන සමහර දෙවල් වුනේ නෑ.
    හැමදේම කරන්න බැරි බව හරි.
    හැබැයි කල හැකිව තිබුනු ඇතැම් දේ නොවුන බවයි මට හිතෙන්නෙ.
    ඒ නිසා කලකිරිමක් තියනවා...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "20 සම්මත කර ගන්න සහයෝගේ දුන්නේ නෑ"

    ලොල් බන්.....මහින්දට කඩේ යන අලුත්ම ස්ටයිල් එකද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ආසනවලට වැඩකරන උන් ප්‍රාදේශිය සභාවෙන් පලාත් සභාවෙන් පත්කරගනින්

    පළාත් සභා මන්ත්‍රීලට වැඩි බලයක් නෑ. ආසනයට වැඩ කරන පාර්ලිමෙනිතු මන්ත්‍රී රටටත් අනිවා වැඩක් කරනවා. ආසනයට නොකරන එකා රටට වැඩ කරන්නේත් නෑ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තිය

    Ubata aththa therila thiyenawa machan.

    ඒක වැරදි බං..
    උඹ ඡන්දේ නොදා ඉන්නවා කියන්නේ දිනන පැත්තට කැමති කියන එකම තමයි...
    උදාහරණෙකට මේ පාර UNP දින්නොත් උඹ ඡන්දේ නොදා හිටිය කියන්නේ උඹ UNP එකට කැමති කියන එක ප්‍රායෝගිකව ගත්තම..

    Ow ban.eka hinda palathe hondata weda karana minihekuta chande denna.

    ප්‍රායෝගිකව මම මේ පාර දැම්මත් දාන්න හිටියෙ UNP තමා බං. :dull:
    මටත් අවන්කවම මේ දෙශපලුවන්ගේ බයිලා අහලා එපා වෙලා බං ඒකයි...
    අර කියන තරම් යකා කලු නෑ නෙ කොහොමත්...
    මේ පාර මට හිතෙන්නෙ ගොඩක් වෙලාවට UNP ආන්ඩුවක් එයි.
    මම ඔය දෙශපාලන කෙහෙල්මල් හොයන්න ගත්තෙත් ගිය දෙසැම්බර් වගේ ඉඳන් නෙ..
    ඒකේ ආතල් එකත් දැන් ගිහින්... :(
    මාස 6ට දෙයක් කල බව ඇත්ත.
    නමුත් මම බලාපොරොත්තු වුන සමහර දෙවල් වුනේ නෑ.
    හැමදේම කරන්න බැරි බව හරි.
    හැබැයි කල හැකිව තිබුනු ඇතැම් දේ නොවුන බවයි මට හිතෙන්නෙ.
    ඒ නිසා කලකිරිමක් තියනවා...

    Ubata kiyanna mamath giya para mayithreeta thama dunne.mage thaththa rajaye sewakayek.e dawaswala mahinda dunnu bike,naya,salary increment okkoma lebuna.ehema thiyeddith thama mama mayithreeta vote kare.
    e wunata mayithree karapu magulak ne.
    mama e dawswala mayithree gena kiyaddi mage yaluwo kiwwa dewal ada serama aththa wela.miniha nikam rookadayak witharayi.
    thawa mahinda gena wairayak witharayi.ekane dinnath agamaethikama denne ne kiyanne.mahinda karpu lokuma modakama paksha nayakathwaya atherapu eka.
    me para mahindata support karanne wena mokawath hinda nemeyi.TNA,demala dayaspora,Muslim congress okkoma ratata kelinna balagena inna wun ekathu wela inne ranil dinawanna.ranilta kohomath sinhala bahutharayak labenne ne.eka cover karaganne arunwa lankaran.anduwak pihitawatanna.
    badaginne inna puluwan.eth rata winasa wenne nethnan.

    පළාත් සභා මන්ත්‍රීලට වැඩි බලයක් නෑ. ආසනයට වැඩ කරන පාර්ලිමෙනිතු මන්ත්‍රී රටටත් අනිවා වැඩක් කරනවා. ආසනයට නොකරන එකා රටට වැඩ කරන්නේත් නෑ.

    Me kathawa sira.palathata weda karana minihekta denna.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    තිය තිය ඉන්නේ ඇතුලට වර....

    කවදක හරි හොඳ ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක් එනකන් ඉන්නවා...[/SIZE][/COLOR]

    උබට ආයේ චන්දෙ දෙන්ඩ වෙන්නේ න බන් මැරෙනකන් :lol::lol::lol: