Hate this climate

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    මං නම් ආසම මේකට, ආයේ ඉතින් මේ climate එක තමයි දිගටම
    සීතලයි, හැම වෙලේම වහිනවා, හීන් අව්වක් එනවා:love:
    මෙහෙම හොදයි ඒත් සීතල නෑනෙ බන් රස්නෙයිනෙ වැස්සට. දාඩිය දානව.
    දෙසැම්බර් ජනවාරි කාලෙ සීතල හුලං තියෙන sunny weather එකක් එනව ඒකනන් පට්ට. හොදට අව්ව එහෙම පායල ඒ උනාට සීතලයි රස්නෙ නෑ. යකා වගේ වැඩ කරතහැකි. දාඩිය දාන් නෑ.