Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Hathwalaame ey mee theesavalaame
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංගී්රසි පාලන සමයේ පත් කළ කෝල්බෲක් කොමිසමේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන යාපනේ කලෙක්ටර්වරයා ප්‍රකාශ කර ඇත්තේ එවකට යාපනය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් නොමැති බවත් එනිසා සංගණනයක් ගැනීමට හැකියාවක් නැති බවත්ය. ඔහූට අනූව මේ මිනිසූන් බොහොමයක් මාළු අල්ලන්නන්, කුලීකරුවන් හා සංචාරකයෝ වෙති. වෙනත් පළාත්වල මෙන් ගොවිතැනින් විශාල ආදායමක් ලබා ගැනීමට මේ ප්‍රදේශයේදී නොහැකි නිසා ආදායම වැඩිකර ගැනීමේ මගක් ඉංගී‍්‍රසින්ට අවශ්‍ය විය. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වූයේ මේ වන විට මංමාවත් සැකසීම ආදී කුලී වැඩ සඳහා ඉන්දියාවෙන් ඉංගී්රසින් විසින් ගෙනඑන ලද කුලීකරුවන් මේ ප්‍රදේශවල පදිංචිකරවීම බව ඔවූහූ අදහස් කළහ. එහෙත් එසේ පිදංචිකරවීමට නම් මේ පූද්ගලයන් සතුටූ වෙන පරිදි හා සෑහීමට පත්වෙන පරිදි විශේෂ වරප්‍රසාද දිය යූතු විය. තේසවලමෙයි නීතියෙන් ඔවූන්ගේ දේපළවලට මෙසේ ආරකෂාව දෙන ලද්දේ එහෙයිනි. මේ ජනතාවට ඉංගී්රසි අධ්‍යාපනයක් දී ඔවූන් තමන්ගේ සූවච කීකරු සේවකයන් කර බහූතර සිංහලයාට ඉහළින් ඔසවා තැබීමෙන් සිංහලයා පාලනය කිරීම සඳහා තමන්ට මේ රටෙන්ම අතවැස්සන් තනා ගත හැකි බවද ඉංගී්රසීන්ට අවබෝධ විය. මේ අනූව යාපනය ප්‍රදේශයේ සූවිශේෂ ඉංගී්රසි පාසල් පද්ධතියක් අරඹන ලදී. කොළඹ හා වෙනත් සිංහල පළාත්වල සියලුම පාසල් සංඛ්‍යාව අභිබවා ගිය මේ පාසල් මගින් ඉංගී්රසීහූ මේ කාර්යය ඉටූකර ගත්හ. හැම සිංහලයෙක්ම දන්නා මේ කරුණූ පූන පූනා සංඛ්‍යා ලේඛන සමග දෑක්වීම අවශ්‍ය නොවේ. ඉංගී‍්‍රසින්ගෙන් මෙසේ ලැබූ විශේෂ වරප්‍රසාද සමග වැජඹෙමින් හැමදාම සිංහලයාට ඉහළින් සිටීමේ මානසිකත්වයෙන් දෙමළ මිනිස්සූ ආතුර වූහ. නැත්නම් සෝල්බරි සාමි පවා හිනැස්සූ 50-50 ඉල්ලයිද? සමහර බංගලාවල ස්වාමියාට වඩා සේවකයා ඔළුව උදුම්මවා ගනී. නොසිතූ ලෙස ලොතරැයි වාසනාව ලද ඇතැම් නූගතෙක් අනවශ්‍ය ලෙස පිම්බෙන්නට තැත්කර අමාරුවේ වැටෙන හැටිත් ලොවම හිනස්සන හැටිත් අප දෑක ඇත. අසා ඇත. මෙයද එවැන්නකි.

පිටූ (7000) හත්දාහක පමණ වූ කෝල්බෲක් වාර්තාවේ කිසි තැනක මේ කාලයේ මේ ප්‍රදේශයේ විසූ ජනතාව දෙමළ ලෙස සඳහන් නොවන බවත් ඔවූන් ගැන සඳහන් කර ඇත්තේ "මලබාර්" වාසින් ලෙස බවත් සූරිය ගුණසේකර විසින් මීට වසර 20 කට පෙරද සඳහන් කර තිබූණි. නලින්ද සිල්වාගේ අනන්ත අප්‍රමාණ ලිපි ලේඛන මගින් සත්‍ය තත්ත්වය විස්තර කර ඇත. මලබාර් යනූ කේරළයයි. තමිල්නාඩූව නොවේ. එසේ නම් වර්තමාන දෙමළ මිනිසූන්ට, සිංහලයන්ට නැති පාරම්පරික අයිතියක් කොයින්ද?

මේ නීතිය ඉවත් කිරීමට පිටකොන්දක් ඇති නායකයෙක් රටෙි පහළවී නැත. ඒ වෙනූවට කළේ 12% සූළු ජන වර්ගය 75% ක බහූතරයට සමවෙන ලෙස දෙමළ බසද රාජ්‍ය භාෂාව කිරීමය. වෙනත් අන්දමකින් පනහට පනහ දීමය. ඉන්දියාවේවත් රාජ්‍ය භාෂාව නොවූ දෙමළ ලංකාවේ රාජ්‍ය භාෂාව කර දිවූරුම් පෙත්සම්වලට පූරවැසිකම්දී හමූදා භටයන් සිය ගණනින් සතුරාට පාවාදී හමූදා බූද්ධි අංශ විනාශ කර කෝටි ප්‍රකෝටි ගණනින් යූද්ධායූධ ගෙන්වීමට සතුරාට අවකාශ දෙමින් බටහිර බලවේගවලට දීන ලෙස ගැතිවූ නායකයන් විසින් අපගේ දේශය පාවාදෙන ලදී.

සමහර පළාත්වල දේපළ පරම්පරාවට තබා ගැනීම සඳහා උපයෝගී කරගත් "වීර කොමිස" නමින් සාමාන්‍ය ජනයා විසින් හැඳින්වූ නීතිය "ෆීලික්ස් ඩයස්" විසින් අවලංගු කරන ලදී. තේසවලමේ නීතියද අවලංගු කිරීමට ඔහූගත් උත්සාහය නිෂ්ඵල වූයේ මහ ජාතියේ නායකයන් හැමදාම බියගුල්ලන් වූ නිසාය.

ඉංගී්රසි රාජ්‍ය භාෂාව සමසේ දෙමළ රාජ්‍ය භාෂාව කරන ලෙස කෑ නොගැසූ අතළොස්සට රුදාව හැදුනේ 75% ක ජනතාවගේ නැතිවී ගිය අයිතිය ලබා ගැනීමට සිංහල රාජ්‍ය භාෂාව කළ විටය. 12% පමණ වූ දෙමළ ජනයාගෙන් 11% පමණවූ දුප්පත් දෙමළ ජනතාවට වඩාත් පහසූ වන්නේ ඉංගී්රසි ඉගෙන ගැනීමට වඩා සිංහල ඉගෙන ගැනීමය. ඔවූන්ගේ අල, ලූණූ මිලට ගන්නේ ඔවූන් ඇසූරු කරන්නේ සිංහලයන් මිස සූද්දන් නොවේ. කුළු පගව සිටිය යූත්තේ සිංහලයන් සමගය. එයට අවශ්‍ය සිංහල භාෂාවය. 1% පමණ වූ ඉංගී්රසි ගැති දෙමළ ප්‍රභූන් යැයි කියාගත් සූළු පිරිසට ඉවසූම් නැතිව ගියේ සාමාන්‍ය දෙමළ ජනතාවට ඉන් හානියක් සිදුවූ නිසා නොවේ. සිංහලයා සමග තිබූ ද්වේෂය නිසාය. ඒ ද්වේෂය ඔවූන් තුළ ජනිත කළේ ඉංගී්රසින් විසිනි.

ඇමරිකාවේ සූදු මිනිසූන් 69.1% කි. හිස්පැනික් නම් මෙක්සිකානූන් 12.5% (2000 සංගණනය අනූව) එහෙත් ස්පාඤ්ඤ භාෂාවෙන් සරසවි මාධ්‍යයක් නැත. පූරවැසි විභාගයක්වත් ස්පාඤ්ඤ භාෂාවෙන් නැත. ඉතිහාසය ප්‍රශ්නවලට පිළිතුරු නොදී පූරවැසියෙක් විය නොහැක.

විදේශ මූදලින් යැපූන දේශද්‍රෝහී උගතුන් යැයි කියා ගත්තවූන් හා අලුකාල් මාක්ස්වාදීන් විසින් පූම්බා තබන ලැබූ තුවක්කු ත්රස්තවාදයට බියනොවී කටයූතු කිරීමෙන් රට ගලවා ගැනීමේ මහඟු කාර්යය සම්පූර්ණ වන්නේ සංස්කෘතික හා සාමාජික ත්රස්තවාදයද අවසන් කළ හොත්ය. රටක් නැතිව මූහූදට පනින්නට සිටි සිංහලයාට නැවතත් 1505 ට පෙර මෙන් හිස ඔසවා සිටින්නට හැකියාවක් නොලැබූණහොත් මේ නිදහසද 1948 නිදහස මෙන් වනූ ඇත.

ධර්මසිරි සෙනෙවිරත්න ඇමරිකාවේ සිට

http://www.divaina.com/2009/06/21/feature05.html

[QUOTE="tharinda07, post: 4983297, member: 21844"] [SIZE=3][COLOR=DarkGreen]ඉංගී්රසි පාලන සමයේ පත් කළ කෝල්බෲක් කොමිසමේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන යාපනේ කලෙක්ටර්වරයා ප්‍රකාශ කර ඇත්තේ එවකට යාපනය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් නොමැති බවත් එනිසා සංගණනයක් ගැනීමට හැකියාවක් නැති බවත්ය. ඔහූට අනූව මේ මිනිසූන් බොහොමයක් මාළු අල්ලන්නන්, කුලීකරුවන් හා සංචාරකයෝ වෙති. වෙනත් පළාත්වල මෙන් ගොවිතැනින් විශාල ආදායමක් ලබා ගැනීමට මේ ප්‍රදේශයේදී නොහැකි නිසා ආදායම වැඩිකර ගැනීමේ මගක් ඉංගී‍්‍රසින්ට අවශ්‍ය විය. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වූයේ මේ වන විට මංමාවත් සැකසීම ආදී කුලී වැඩ සඳහා ඉන්දියාවෙන් ඉංගී්රසින් විසින් ගෙනඑන ලද කුලීකරුවන් මේ ප්‍රදේශවල පදිංචිකරවීම බව ඔවූහූ අදහස් කළහ. එහෙත් එසේ පිදංචිකරවීමට නම් මේ පූද්ගලයන් සතුටූ වෙන පරිදි හා සෑහීමට පත්වෙන පරිදි විශේෂ වරප්‍රසාද දිය යූතු විය. තේසවලමෙයි නීතියෙන් ඔවූන්ගේ දේපළවලට මෙසේ ආරකෂාව දෙන ලද්දේ එහෙයිනි. මේ ජනතාවට ඉංගී්රසි අධ්‍යාපනයක් දී ඔවූන් තමන්ගේ සූවච කීකරු සේවකයන් කර බහූතර සිංහලයාට ඉහළින් ඔසවා තැබීමෙන් සිංහලයා පාලනය කිරීම සඳහා තමන්ට මේ රටෙන්ම අතවැස්සන් තනා ගත හැකි බවද ඉංගී්රසීන්ට අවබෝධ විය. මේ අනූව යාපනය ප්‍රදේශයේ සූවිශේෂ ඉංගී්රසි පාසල් පද්ධතියක් අරඹන ලදී. කොළඹ හා වෙනත් සිංහල පළාත්වල සියලුම පාසල් සංඛ්‍යාව අභිබවා ගිය මේ පාසල් මගින් ඉංගී්රසීහූ මේ කාර්යය ඉටූකර ගත්හ. හැම සිංහලයෙක්ම දන්නා මේ කරුණූ පූන පූනා සංඛ්‍යා ලේඛන සමග දෑක්වීම අවශ්‍ය නොවේ. ඉංගී‍්‍රසින්ගෙන් මෙසේ ලැබූ විශේෂ වරප්‍රසාද සමග වැජඹෙමින් හැමදාම සිංහලයාට ඉහළින් සිටීමේ මානසිකත්වයෙන් දෙමළ මිනිස්සූ ආතුර වූහ. නැත්නම් සෝල්බරි සාමි පවා හිනැස්සූ 50-50 ඉල්ලයිද? සමහර බංගලාවල ස්වාමියාට වඩා සේවකයා ඔළුව උදුම්මවා ගනී. නොසිතූ ලෙස ලොතරැයි වාසනාව ලද ඇතැම් නූගතෙක් අනවශ්‍ය ලෙස පිම්බෙන්නට තැත්කර අමාරුවේ වැටෙන හැටිත් ලොවම හිනස්සන හැටිත් අප දෑක ඇත. අසා ඇත. මෙයද එවැන්නකි. පිටූ (7000) හත්දාහක පමණ වූ කෝල්බෲක් වාර්තාවේ කිසි තැනක මේ කාලයේ මේ ප්‍රදේශයේ විසූ ජනතාව දෙමළ ලෙස සඳහන් නොවන බවත් ඔවූන් ගැන සඳහන් කර ඇත්තේ "මලබාර්" වාසින් ලෙස බවත් සූරිය ගුණසේකර විසින් මීට වසර 20 කට පෙරද සඳහන් කර තිබූණි. නලින්ද සිල්වාගේ අනන්ත අප්‍රමාණ ලිපි ලේඛන මගින් සත්‍ය තත්ත්වය විස්තර කර ඇත. මලබාර් යනූ කේරළයයි. තමිල්නාඩූව නොවේ. එසේ නම් වර්තමාන දෙමළ මිනිසූන්ට, සිංහලයන්ට නැති පාරම්පරික අයිතියක් කොයින්ද? මේ නීතිය ඉවත් කිරීමට පිටකොන්දක් ඇති නායකයෙක් රටෙි පහළවී නැත. ඒ වෙනූවට කළේ 12% සූළු ජන වර්ගය 75% ක බහූතරයට සමවෙන ලෙස දෙමළ බසද රාජ්‍ය භාෂාව කිරීමය. වෙනත් අන්දමකින් පනහට පනහ දීමය. ඉන්දියාවේවත් රාජ්‍ය භාෂාව නොවූ දෙමළ ලංකාවේ රාජ්‍ය භාෂාව කර දිවූරුම් පෙත්සම්වලට පූරවැසිකම්දී හමූදා භටයන් සිය ගණනින් සතුරාට පාවාදී හමූදා බූද්ධි අංශ විනාශ කර කෝටි ප්‍රකෝටි ගණනින් යූද්ධායූධ ගෙන්වීමට සතුරාට අවකාශ දෙමින් බටහිර බලවේගවලට දීන ලෙස ගැතිවූ නායකයන් විසින් අපගේ දේශය පාවාදෙන ලදී. සමහර පළාත්වල දේපළ පරම්පරාවට තබා ගැනීම සඳහා උපයෝගී කරගත් "වීර කොමිස" නමින් සාමාන්‍ය ජනයා විසින් හැඳින්වූ නීතිය "ෆීලික්ස් ඩයස්" විසින් අවලංගු කරන ලදී. තේසවලමේ නීතියද අවලංගු කිරීමට ඔහූගත් උත්සාහය නිෂ්ඵල වූයේ මහ ජාතියේ නායකයන් හැමදාම බියගුල්ලන් වූ නිසාය. ඉංගී්රසි රාජ්‍ය භාෂාව සමසේ දෙමළ රාජ්‍ය භාෂාව කරන ලෙස කෑ නොගැසූ අතළොස්සට රුදාව හැදුනේ 75% ක ජනතාවගේ නැතිවී ගිය අයිතිය ලබා ගැනීමට සිංහල රාජ්‍ය භාෂාව කළ විටය. 12% පමණ වූ දෙමළ ජනයාගෙන් 11% පමණවූ දුප්පත් දෙමළ ජනතාවට වඩාත් පහසූ වන්නේ ඉංගී්රසි ඉගෙන ගැනීමට වඩා සිංහල ඉගෙන ගැනීමය. ඔවූන්ගේ අල, ලූණූ මිලට ගන්නේ ඔවූන් ඇසූරු කරන්නේ සිංහලයන් මිස සූද්දන් නොවේ. කුළු පගව සිටිය යූත්තේ සිංහලයන් සමගය. එයට අවශ්‍ය සිංහල භාෂාවය. 1% පමණ වූ ඉංගී්රසි ගැති දෙමළ ප්‍රභූන් යැයි කියාගත් සූළු පිරිසට ඉවසූම් නැතිව ගියේ සාමාන්‍ය දෙමළ ජනතාවට ඉන් හානියක් සිදුවූ නිසා නොවේ. සිංහලයා සමග තිබූ ද්වේෂය නිසාය. ඒ ද්වේෂය ඔවූන් තුළ ජනිත කළේ ඉංගී්රසින් විසිනි. ඇමරිකාවේ සූදු මිනිසූන් 69.1% කි. හිස්පැනික් නම් මෙක්සිකානූන් 12.5% (2000 සංගණනය අනූව) එහෙත් ස්පාඤ්ඤ භාෂාවෙන් සරසවි මාධ්‍යයක් නැත. පූරවැසි විභාගයක්වත් ස්පාඤ්ඤ භාෂාවෙන් නැත. ඉතිහාසය ප්‍රශ්නවලට පිළිතුරු නොදී පූරවැසියෙක් විය නොහැක. විදේශ මූදලින් යැපූන දේශද්‍රෝහී උගතුන් යැයි කියා ගත්තවූන් හා අලුකාල් මාක්ස්වාදීන් විසින් පූම්බා තබන ලැබූ තුවක්කු ත්රස්තවාදයට බියනොවී කටයූතු කිරීමෙන් රට ගලවා ගැනීමේ මහඟු කාර්යය සම්පූර්ණ වන්නේ සංස්කෘතික හා සාමාජික ත්රස්තවාදයද අවසන් කළ හොත්ය. රටක් නැතිව මූහූදට පනින්නට සිටි සිංහලයාට නැවතත් 1505 ට පෙර මෙන් හිස ඔසවා සිටින්නට හැකියාවක් නොලැබූණහොත් මේ නිදහසද 1948 නිදහස මෙන් වනූ ඇත.[/COLOR][/SIZE] [SIZE=2][COLOR=Black] ධර්මසිරි සෙනෙවිරත්න ඇමරිකාවේ සිට[/COLOR][/SIZE] [URL="http://www.divaina.com/2009/06/21/feature05.html"]http://www.divaina.com/2009/06/21/feature05.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom