Have Aliens Visited Sigiriya??

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,161
    4,068
    113
    invoke db "Injected Memory"
    මූට තියෙන ප්‍රශ්නෙ මූ පරිනාමය ගැන කතා කලාට මූ තාම පරිනාමය වෙලා නැ,, කොහෙන් හරි විස්තර ටිකක් හොයාගෙන පොර වෙන්න කියවනවා. .

    මූ ඔය එක කැල්ලක් බලලා කියනවන, Ancient Aliens Series එක මම පලවෙනි කොටසෙ ඉදන්ම දිගටම බැලුවා, ඒක පදනම් වෙලා තියෙන්නෙ erich von daniken කියන ලේඛකයගෙ "chariot of the gods" කියන පොත පදනම් කරගෙන, මම ඒ පොතත් කියවලා තියෙනවා,

    ඔය Program එකේ කියන හැම දෙයක්ම පටන් ගන්නෙ IF කියලා, ඒ කියන්නෙ මෙහෙම වෙන්න පුලුවන්ද කියලා අහලා, බුද්ධිමත් ජීවීන් විදියට අපිට තර්ක කරන්න ඉඩ දීලා කතා කරන්නෙ,

    ඒත් මූ කියන්නෙ උන් එහෙම කිව්වා මයි කියලා, එහෙම කියන්නෙ නැ මචො, අනිත් එක මම නම් කැමතියි උන් එහෙම හරි අපේ තාක්ෂනය ගැන හොයලා බලනවට,

    මොකද සීගිරිය කියන්නෙ මහ ගුප්ත තැනක්,, පිරමීඩ තරම්ම, පාවිච්චි කරපු තාක්ශනය කාලයට ගැලපෙන්නෙ නැ,, අනිත් එක තමයි සීගිරිය රාවනා කාලයේදී පවා පාවිච්ච් කර තිබීම, එක එකා පස්සෙ ඕකෙ චීත්‍ර ඇන්දට, විනාෂ කලාට, ඕක රජ කෙනෙක් හැංගිලාඉන්න නිර්මානය කලා කියන එක මෝඩ තර්කයක්,, අපි නොදන්න කතාවක් තියෙන්න පුලුවන්,,

    අපි දන්න සීගිරියට අමතරව ගල ඇතුලට බහින්න ක්‍රමයක් තිබ්බා කියන එකත් මම අහලා තියෙනවා, ගිහිපු අය ලියපු වාර්ථා පවා පත්තර වල පලඋනා මම දක්කා,

    අනිත් එක අභීධර්මය ඉගෙන ගනිලු එකෙක් නම්, Aliens ලා ගැන ඔය කතාවලට වඩා දන්නවා, බුදුරජානන් වහන්සේ උනත් තමන්ගේ උදේකාලය ගත කලේ පිට සක්වලයන් හි ජීවත් වෙන ජීවීන්ට ධර්මය දේශනා කරන්න,
    නොදන්න උන් පොඩ්ඩක් හොයලා බලන්න, වෙන ලෝකෙකට යන්න අපි වගේ ප්‍රථමික තාක්ශනකක් තියෙන පහත් ආද්‍යත්මික බලයක් තියෙන අයට කාලය ගත උනාට එහෙම නොවෙන අය ඉන්නවා,
    අනිත් එක පිට සක්වල උන් මේ ලොකෙට ආපු හේතු පැහැදිලිව ඒ Program එකේ මුල් කොටස් වල තියෙන්වා,
    අනේ මන්දා, මේ මගේ අදහස,
     
    Last edited: