Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Have Aliens Visited Sigiriya??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූට තියෙන ප්රශ්නෙ මූ පරිනාමය ගැන කතා කලාට මූ තාම පරිනාමය වෙලා නැ,, කොහෙන් හරි විස්තර ටිකක් හොයාගෙන පොර වෙන්න කියවනවා. .

මූ ඔය එක කැල්ලක් බලලා කියනවන, Ancient Aliens Series එක මම පලවෙනි කොටසෙ ඉදන්ම දිගටම බැලුවා, ඒක පදනම් වෙලා තියෙන්නෙ erich von daniken කියන ලේඛකයගෙ "chariot of the gods" කියන පොත පදනම් කරගෙන, මම ඒ පොතත් කියවලා තියෙනවා,

ඔය Program එකේ කියන හැම දෙයක්ම පටන් ගන්නෙ IF කියලා, ඒ කියන්නෙ මෙහෙම වෙන්න පුලුවන්ද කියලා අහලා, බුද්ධිමත් ජීවීන් විදියට අපිට තර්ක කරන්න ඉඩ දීලා කතා කරන්නෙ,

ඒත් මූ කියන්නෙ උන් එහෙම කිව්වා මයි කියලා, එහෙම කියන්නෙ නැ මචො, අනිත් එක මම නම් කැමතියි උන් එහෙම හරි අපේ තාක්ෂනය ගැන හොයලා බලනවට,

මොකද සීගිරිය කියන්නෙ මහ ගුප්ත තැනක්,, පිරමීඩ තරම්ම, පාවිච්චි කරපු තාක්ශනය කාලයට ගැලපෙන්නෙ නැ,, අනිත් එක තමයි සීගිරිය රාවනා කාලයේදී පවා පාවිච්ච් කර තිබීම, එක එකා පස්සෙ ඕකෙ චීත්ර ඇන්දට, විනාෂ කලාට, ඕක රජ කෙනෙක් හැංගිලාඉන්න නිර්මානය කලා කියන එක මෝඩ තර්කයක්,, අපි නොදන්න කතාවක් තියෙන්න පුලුවන්,,

අපි දන්න සීගිරියට අමතරව ගල ඇතුලට බහින්න ක්රමයක් තිබ්බා කියන එකත් මම අහලා තියෙනවා, ගිහිපු අය ලියපු වාර්ථා පවා පත්තර වල පලඋනා මම දක්කා,

අනිත් එක අභීධර්මය ඉගෙන ගනිලු එකෙක් නම්, Aliens ලා ගැන ඔය කතාවලට වඩා දන්නවා, බුදුරජානන් වහන්සේ උනත් තමන්ගේ උදේකාලය ගත කලේ පිට සක්වලයන් හි ජීවත් වෙන ජීවීන්ට ධර්මය දේශනා කරන්න,

නොදන්න උන් පොඩ්ඩක් හොයලා බලන්න, වෙන ලෝකෙකට යන්න අපි වගේ ප්රථමික තාක්ශනකක් තියෙන පහත් ආද්යත්මික බලයක් තියෙන අයට කාලය ගත උනාට එහෙම නොවෙන අය ඉන්නවා,

අනිත් එක පිට සක්වල උන් මේ ලොකෙට ආපු හේතු පැහැදිලිව ඒ Program එකේ මුල් කොටස් වල තියෙන්වා,

අනේ මන්දා, මේ මගේ අදහස,

[QUOTE="K_ZONE, post: 15566326, member: 207562"] [CENTER][SIZE="4"]මූට තියෙන ප්රශ්නෙ මූ පරිනාමය ගැන කතා කලාට මූ තාම පරිනාමය වෙලා නැ,, කොහෙන් හරි විස්තර ටිකක් හොයාගෙන පොර වෙන්න කියවනවා. . මූ ඔය එක කැල්ලක් බලලා කියනවන, Ancient Aliens Series එක මම පලවෙනි කොටසෙ ඉදන්ම දිගටම බැලුවා, ඒක පදනම් වෙලා තියෙන්නෙ erich von daniken කියන ලේඛකයගෙ "chariot of the gods" කියන පොත පදනම් කරගෙන, මම ඒ පොතත් කියවලා තියෙනවා, ඔය Program එකේ කියන හැම දෙයක්ම පටන් ගන්නෙ IF කියලා, ඒ කියන්නෙ මෙහෙම වෙන්න පුලුවන්ද කියලා අහලා, බුද්ධිමත් ජීවීන් විදියට අපිට තර්ක කරන්න ඉඩ දීලා කතා කරන්නෙ, ඒත් මූ කියන්නෙ උන් එහෙම කිව්වා මයි කියලා, එහෙම කියන්නෙ නැ මචො, අනිත් එක මම නම් කැමතියි උන් එහෙම හරි අපේ තාක්ෂනය ගැන හොයලා බලනවට, මොකද සීගිරිය කියන්නෙ මහ ගුප්ත තැනක්,, පිරමීඩ තරම්ම, පාවිච්චි කරපු තාක්ශනය කාලයට ගැලපෙන්නෙ නැ,, අනිත් එක තමයි සීගිරිය රාවනා කාලයේදී පවා පාවිච්ච් කර තිබීම, එක එකා පස්සෙ ඕකෙ චීත්ර ඇන්දට, විනාෂ කලාට, ඕක රජ කෙනෙක් හැංගිලාඉන්න නිර්මානය කලා කියන එක මෝඩ තර්කයක්,, අපි නොදන්න කතාවක් තියෙන්න පුලුවන්,, අපි දන්න සීගිරියට අමතරව ගල ඇතුලට බහින්න ක්රමයක් තිබ්බා කියන එකත් මම අහලා තියෙනවා, ගිහිපු අය ලියපු වාර්ථා පවා පත්තර වල පලඋනා මම දක්කා, අනිත් එක අභීධර්මය ඉගෙන ගනිලු එකෙක් නම්, Aliens ලා ගැන ඔය කතාවලට වඩා දන්නවා, බුදුරජානන් වහන්සේ උනත් තමන්ගේ උදේකාලය ගත කලේ පිට සක්වලයන් හි ජීවත් වෙන ජීවීන්ට ධර්මය දේශනා කරන්න, නොදන්න උන් පොඩ්ඩක් හොයලා බලන්න, වෙන ලෝකෙකට යන්න අපි වගේ ප්රථමික තාක්ශනකක් තියෙන පහත් ආද්යත්මික බලයක් තියෙන අයට කාලය ගත උනාට එහෙම නොවෙන අය ඉන්නවා, අනිත් එක පිට සක්වල උන් මේ ලොකෙට ආපු හේතු පැහැදිලිව ඒ Program එකේ මුල් කොටස් වල තියෙන්වා, අනේ මන්දා, මේ මගේ අදහස,[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom