Haylou LS 02 smart watch එකක් ගත්තා සිංහළු

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අගොස්තු 10 අවේ ගත්තේ daraz එකෙන්.6000 ක් උනා.මං හිතන්නේ ගානට වටිනව කියලා. අනික බැටරි ලයිෆ් ඒකත් adavetise කරන විදිහටම තියෙනවා.work out කරන ඒ වගේම ගමනක් යනකොට පාවිච්චි කරන්න හොදයි.mi5 එකයි මේකයි වෙනස ඩිස්ප්ලේ ටයිප් ඒකයි බැටරි ලයිෆ් ඒකයි මං හිතන්නේ.

    හැබැයි මේකේ ෆෝන් එකට එන ඇප් ඒක නන් මේලෝ රහක් නෑ.වෙන දාන්න ඇප් එකක් තියෙනවා නන් කියපල්ලා. හාට් rate monitor එක රියල් time . නොටිෆිකේෂන් mi බෑන්ඩ් එක වගේ හොදට
    නෑ.ඒ වගේම වොච් ෆේස් 5 යි තියෙන්නෙ. ඒක එහෙම මට නන් අවුලක් නෑ.
     

    Attachments

    • IMG_20200810_141901.jpg
      IMG_20200810_141901.jpg
      917.9 KB · Views: 79