මේ වොච් එක යුස් කරන අය ඉන්නවද.. වීඩියෝ වල පේන විදිහට මේක ටිකක් ලොකුයි වගේ. කෙට්ටු අතක් තියන ගොබිලෙක්ට මැච් වෙයිද මේක.