ඊයේ ඉඳලා මේ මගුල ආවා on කරන වෙලාවට.
දෙපාරක් තුන්පාරක් restart කරහම යේ on වෙනවා.
on උනත් පැයක් විතර වැඩ කරනකොට windows හිරවෙනවා.
අද හවස්වෙනකොට on කරන්ඩම බැරි උනා. උඩ තියන MSG එක හැම වෙලේම එනවා.
පස්සේ තමා දැනගත්තේ HDD එක කිසිම සද්දයක් නැ කියලා. වෙන computer එකකට සෙට් කරලා බැලුවා කිසිම සද්දයක් නැ
IO redline ගත්තේ WD blue Rs 8500/= අවුරුද්දක් වත් නැ. ඔක්කොම data ඉවරයි.