HDD එක කෙළවෙන

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    මචන් HDD එක කෙළවෙන සීන් එකක්ද තියෙන්නේ ?

    myfez.jpg
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    cristal disk info kiyala hdd state eka balana utility ekak:)

    Count of reallocated sectors. When the hard drive finds a read/write/verification error, it marks that sector as "reallocated" and transfers data to a special reserved area (spare area). This process is also known as remapping, and reallocated sectors are called "remaps".
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඕවා සාර්ථකද බන් ??
    මමත් හාර්ඩ් ඩිස්ක් සෙන්ටිනල් කියලා එකක් දාගත්තා !
    ඒකෙ කියනවා හාර්ඩ් එකේ HEALTH එක හොදයි කියලා !
    ඒත් හාර්ඩ් එකේ කර කර ගාලා සද්දයක් එනවා.. :oo: :oo:
    ලැප් එකක නෙවේ ඩෙස්ක්ටොප් පීසී එකක් :angry:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    ඕවා සාර්ථකද බන් ??
    මමත් හාර්ඩ් ඩිස්ක් සෙන්ටිනල් කියලා එකක් දාගත්තා !
    ඒකෙ කියනවා හාර්ඩ් එකේ HEALTH එක හොදයි කියලා !
    ඒත් හාර්ඩ් එකේ කර කර ගාලා සද්දයක් එනවා.. :oo: :oo:
    ලැප් එකක නෙවේ ඩෙස්ක්ටොප් පීසී එකක් :angry:

    meka laptop HDD ekak banz..mata fenne kafothi wenna lagay wage..:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    ඕවා සාර්ථකද බන් ??
    මමත් හාර්ඩ් ඩිස්ක් සෙන්ටිනල් කියලා එකක් දාගත්තා !
    ඒකෙ කියනවා හාර්ඩ් එකේ HEALTH එක හොදයි කියලා !
    ඒත් හාර්ඩ් එකේ කර කර ගාලා සද්දයක් එනවා.. :oo: :oo:
    ලැප් එකක නෙවේ ඩෙස්ක්ටොප් පීසී එකක් :angry:

    සොෆ්ට්වෙයාර් එකෙන් වෙන්නෙ බන්,ප්ලේට්ර්ස් මතුපිට රිසාල්ට් එකක් දෙන එක,
    ඔය සද්දෙ එන්නේ හෙඩ් එක වදින්වා ඇති, ඒකයි:dull:


    meka laptop HDD ekak banz..mata fenne kafothi wenna lagay wage..:(
    ටොශිබා හාඩ් බාලයි බන් දැන් එන ඒවා,:(
    හිටි ගමන් වින්ඩොස් වල වැඩ කරද්දි මැශින් එක හිරවෙනවා වගේ වෙන්වාද දැන්
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Menna meka kiyawala balanna:
    http://www.z-a-recovery.com/manual/smart.aspx

    Mekath kiyawala balanna:
    http://www.computerworld.com/articl...that-actually-predict-hard-drive-failure.html

    habai SMART value balanakota HD eke brand eka anuwa soyala balanna.
    Dawasak mama aluthin seagate HD ekak gaththa. Hai kara gaman pora wage SMART values baluwa. Hondatama rath wuna bad HD kiyala :lol:
    balanna: http://www.users.on.net/~fzabkar/HDD/Seagate_SER_RRER_HEC.html

    SMART gana tawa ona thram article athi.
    Me gana godak danna kattiyath athi.

    Mage HD keepayak over the years kela wela thiyanawa.
    Mege experience:
    Godak wita mulinma danune samahara awastha waladi comp eka slow wenawa.
    Indala hitala boot wenakota stuck. Reset korama hariyata boot wenawa.
    SMART values baluwahama Reallocated sectors count godak upset.
    Habai samahara wita eeye okkkoma hondai, ada monawa kalath HD eka access koranna baa welath thiyanawa :D

    Koi ekatath important data okkoma saamawitama backup thiyaganna eka tamai honda.
    Ethakota HD eka giyoth $$ + time vitharai prashne :yes: