HDD Adapter cable help

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    HDD eka nitharama Usb type c to sata cable ekakin connect karana eka awulak nadda? PC ekak nitharama current gihin off wenawa nan hard ekata awul enawalune. Mehema galawa galawa use karane eketh risk ekak thiyada?
     
    • Like
    Reactions: 222ranga

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මචං, hard drive හදල තියෙන්නෙ දිගටම run වෙන්න.
    Hard drive එකක් අඩුම 4500rpm කරකැවෙන්නෙ. ඉතින් පොඩ්ඩක් හිතපන්කෝ ඕක සැරෙන් සැරේ on, off වෙනකොට මොකද වෙන්නේ කියලා.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    windows wala device manager eken ඩිවයිස් එක අයින් කරන්න පුලුවන්නේ.
    එතකොට අවුලක් නැති වෙයි :dull:
    Ela mn balnnan, Thanks bn :D
    මචං, hard drive හදල තියෙන්නෙ දිගටම run වෙන්න.
    Hard drive එකක් අඩුම 4500rpm කරකැවෙන්නෙ. ඉතින් පොඩ්ඩක් හිතපන්කෝ ඕක සැරෙන් සැරේ on, off වෙනකොට මොකද වෙන්නේ කියලා.
    @chega995 kiwwa wage device eka eject karala galewwoth?
     
    • Like
    Reactions: chega995

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    hariyata eject karala galawanna nattam case wei. math gahalama thiyenne galawanna onanam computer eka off karalama galawanwa ^_^
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    @chega995 kiwwa wage device eka eject karala galewwoth?
    එහෙනම් එච්චර අවුලක් වෙන්නේ නෑ. හැබැයි, ඕවා කියන තරම් කෙරෙන්නේ නැහැ. ඕක eject කරපු ගමන් eject වෙන්නේ නෑ, සමහර වෙලාවට කචල්. අවුලක් නෑ ඉතින් ඕනි තරම් use කරන අය ඉන්නවා.
     
    • Like
    Reactions: chega995