Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
HDD Disk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔව්. NVMe හෝ M.2 ගොඩක් වෙලාවට පුළුවන් වෙයි. බැරිම වුණොත් සාමාන්‍ය SATA හරි SSD එකක් ගහන්න පුළුවන් වෙයි.

ලොකු ගාණක් වෙන් නෑනෙ බං අද කාලෙ. Daraz එකෙන් රු. 2500 ට, 3000 ට වගෙත් ගන්න පුළුවන් 128GB විතර SATA SSD. මහා ලොකු කොලිටියක් නම් නෑ හැබැයි අවුරුද්දක් විතර අැද ගන්න පුළුවන් ඉතින්. පින තිබ්බොත් දිගටම හරි පුළුවන්, එහෙම නිකන්ම fail වෙන්නෙත් නෑනෙ. උඹට Hard එකකින් lap එක පාවිච්චි කරනවට වඩා පට්ට speed වෙනසකුත් තේරෙයි.

සල්ලි නැහැම නම් Koko app එක දාගෙන තුනට කඩල ගනින්. එතකොට අර ගාණත් තුනට කඩලා රුපියල් 800-1000 වගේ අතින් ගෙවල SSD එක ගන්න පුළුවන්. මාසෙකින් තව පාරයි, මාස දෙකකින් තව පාරයි ගාණ දාන්න තියෙන්නෙ. එකතු කරගෙන දඩ ගෙවන් නැත්තම් අැත්තටම හොඳ වාසියක් තියෙනවා එ්කෙන්.

වැදගත්ම දේවල් ටික cloud එකක දාල තියාගනින් අනිවා. කොටින්ම ලොකු zip file එකක් වගේ හදලා හරි, 2GB ට අඩු වෙන්න zip file සෙට් එකක් telegram එකට upload කරල තියා ගන්න හරි පුළුවන්නෙ free ම. වැඩ වැඩි වුණාට ගාණක් යන් නෑ data වලට හැර. Data ත් සමහර network වලට telegram free package පවා තියෙනවනෙ.

එහෙම වුණාම devices මොනවා වුණත් බයක් නෑ වටින දේවල් සේරම තමන් ලඟ. සල්ලි ගැන හිතන්න එපා. සල්ලි ලොකුවට නැතත් ටිකක් මහන්සි වෙන්න පුළුවන් නම් ගොඩක් වැඩ පට්ට simple.

මේ තියෙන්නෙ 3000 කට වගේ 128GB එකක්. 6.6 koko 10% Offer එකක් සෙට් වුණොත් 2700 කට වගේ පුළුවන් වෙයි.

https://s.daraz.lk/s.mEom

[QUOTE="IndrajithGamage, post: 30763585, member: 581741"] ඔව් ඔව්. NVMe හෝ M.2 ගොඩක් වෙලාවට පුළුවන් වෙයි. බැරිම වුණොත් සාමාන්‍ය SATA හරි SSD එකක් ගහන්න පුළුවන් වෙයි. ලොකු ගාණක් වෙන් නෑනෙ බං අද කාලෙ. Daraz එකෙන් රු. 2500 ට, 3000 ට වගෙත් ගන්න පුළුවන් 128GB විතර SATA SSD. මහා ලොකු කොලිටියක් නම් නෑ හැබැයි අවුරුද්දක් විතර අැද ගන්න පුළුවන් ඉතින්. පින තිබ්බොත් දිගටම හරි පුළුවන්, එහෙම නිකන්ම fail වෙන්නෙත් නෑනෙ. උඹට Hard එකකින් lap එක පාවිච්චි කරනවට වඩා පට්ට speed වෙනසකුත් තේරෙයි. සල්ලි නැහැම නම් Koko app එක දාගෙන තුනට කඩල ගනින්. එතකොට අර ගාණත් තුනට කඩලා රුපියල් 800-1000 වගේ අතින් ගෙවල SSD එක ගන්න පුළුවන්. මාසෙකින් තව පාරයි, මාස දෙකකින් තව පාරයි ගාණ දාන්න තියෙන්නෙ. එකතු කරගෙන දඩ ගෙවන් නැත්තම් අැත්තටම හොඳ වාසියක් තියෙනවා එ්කෙන්. වැදගත්ම දේවල් ටික cloud එකක දාල තියාගනින් අනිවා. කොටින්ම ලොකු zip file එකක් වගේ හදලා හරි, 2GB ට අඩු වෙන්න zip file සෙට් එකක් telegram එකට upload කරල තියා ගන්න හරි පුළුවන්නෙ free ම. වැඩ වැඩි වුණාට ගාණක් යන් නෑ data වලට හැර. Data ත් සමහර network වලට telegram free package පවා තියෙනවනෙ. එහෙම වුණාම devices මොනවා වුණත් බයක් නෑ වටින දේවල් සේරම තමන් ලඟ. සල්ලි ගැන හිතන්න එපා. සල්ලි ලොකුවට නැතත් ටිකක් මහන්සි වෙන්න පුළුවන් නම් ගොඩක් වැඩ පට්ට simple. 😍 මේ තියෙන්නෙ 3000 කට වගේ 128GB එකක්. 6.6 koko 10% Offer එකක් සෙට් වුණොත් 2700 කට වගේ පුළුවන් වෙයි. [URL]https://s.daraz.lk/s.mEom[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom