Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Head ලයිට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේකට ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ ඒත් ලියන්න අමාරු නිසා පහු උනා.

මචන් නොර්මලි වාහන වලට එන්නේ හැලජන් බල්බ් එකනේ

ඒකේ බල්බ් බේස් එක බයික් වල ගොඩක් ඒවගේ h4.

එතකොට උබේ තියෙන්නෙත් H4 35/35w හැලජන් එකක්. ඕක තමයි ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එක උබේ බයික් එකේ.ඔකේ එලියනෑ 35w නිසා. ඒක බයික් නිශ්පාදනයේ තියන ෆේලිය එකක්.උන් රාත්‍රී රයිඩින්වල ප්‍රැක්ටිකල් පැත්ත බලල කාලානුරූපීව අප්ග්‍රේඩ් කරල නෑ ඔය හෙඩ් එකේ එලිය.මොකද දැන් වාහනවල හෙඩ් ලයිට් 6 විතර තියෙද්දී උබ අපි 35 එක ගහගන යනවා. පාරේ මිනිහෙක් පැන්නත් පේන්නෑ දෙවියන්ගේ පිහිටෙන් පාරේ යන්නේ.

එතකොට උබේ ඔය ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එකට තමයි හෙඩ් ලයිට් එක ඩිසයින් කරලා තියෙන්නේ.ස්පෙශලි රිෆ්ලෙක්ට එක. හෝල්ඩර් එකේ සිට රිෆ්ලෙක්ට එකට දුර.

ඒනිසා ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එක සෙට් කරාම ගානට ඩිම් එකනම් ඩිම් විදියට බීම් එක වදිනවා.

හෙඩ් නම් හෙඩ් වෙනවා.කැලේ යන්නෑ.

හේතුව ඩිම් ෆිලමන්ට් එකේ එලිය රිෆ්ලෙක්ට එකේ වැදුනාම කෙලින් නොයා පාත්වෙන විදියට බල්බය සවිවියයුතු දුර තැන බලලයි උබේ රිෆ්ලෙක්ට එකට හොල්ඩරය පොසිශන් කරලා තියෙන්නේ.(ෆිසික්ස් දන්නවනේ ඉස්කෝලේ ) .

එතකොට උබ අර ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එකේ ඩිම් ෆිලමන්ට් එක තියන දුරට අසමාන පිටින් මොකක් හරි බල්බ් එකක් ගෙනත් ඕකට සෙට් කරොත් අර ස්ටෑන්ඩ්‍රඩ් දුර වෙනස්වෙලා ඩිම් බීම් එක හෙඩ් වෙන්නත් පුලුවන් එක්කෝ කැලේයනවා.

උබ ඒනිසා කරන්න ඔනේ අදාල ස්කේල් එකේ ඩිම් චිප් එක තියන එල් ඊ ඩී එකක් ගන්න එක.

[QUOTE="shamil45, post: 25109702, member: 559278"] [SIZE="3"][COLOR="Purple"]මචන් මේකට ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ ඒත් ලියන්න අමාරු නිසා පහු උනා. මචන් නොර්මලි වාහන වලට එන්නේ හැලජන් බල්බ් එකනේ ඒකේ බල්බ් බේස් එක බයික් වල ගොඩක් ඒවගේ h4. එතකොට උබේ තියෙන්නෙත් H4 35/35w හැලජන් එකක්. ඕක තමයි ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එක උබේ බයික් එකේ.ඔකේ එලියනෑ 35w නිසා. ඒක බයික් නිශ්පාදනයේ තියන ෆේලිය එකක්.උන් රාත්‍රී රයිඩින්වල ප්‍රැක්ටිකල් පැත්ත බලල කාලානුරූපීව අප්ග්‍රේඩ් කරල නෑ ඔය හෙඩ් එකේ එලිය.මොකද දැන් වාහනවල හෙඩ් ලයිට් 6 විතර තියෙද්දී උබ අපි 35 එක ගහගන යනවා. පාරේ මිනිහෙක් පැන්නත් පේන්නෑ දෙවියන්ගේ පිහිටෙන් පාරේ යන්නේ. එතකොට උබේ ඔය ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එකට තමයි හෙඩ් ලයිට් එක ඩිසයින් කරලා තියෙන්නේ.ස්පෙශලි රිෆ්ලෙක්ට එක. හෝල්ඩර් එකේ සිට රිෆ්ලෙක්ට එකට දුර. ඒනිසා ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එක සෙට් කරාම ගානට ඩිම් එකනම් ඩිම් විදියට බීම් එක වදිනවා. හෙඩ් නම් හෙඩ් වෙනවා.කැලේ යන්නෑ. හේතුව ඩිම් ෆිලමන්ට් එකේ එලිය රිෆ්ලෙක්ට එකේ වැදුනාම කෙලින් නොයා පාත්වෙන විදියට බල්බය සවිවියයුතු දුර තැන බලලයි උබේ රිෆ්ලෙක්ට එකට හොල්ඩරය පොසිශන් කරලා තියෙන්නේ.(ෆිසික්ස් දන්නවනේ ඉස්කෝලේ ) . එතකොට උබ අර ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එකේ ඩිම් ෆිලමන්ට් එක තියන දුරට අසමාන පිටින් මොකක් හරි බල්බ් එකක් ගෙනත් ඕකට සෙට් කරොත් අර ස්ටෑන්ඩ්‍රඩ් දුර වෙනස්වෙලා ඩිම් බීම් එක හෙඩ් වෙන්නත් පුලුවන් එක්කෝ කැලේයනවා. උබ ඒනිසා කරන්න ඔනේ අදාල ස්කේල් එකේ ඩිම් චිප් එක තියන එල් ඊ ඩී එකක් ගන්න එක.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom