Head ලයිට්

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    බෝයිස්,

    මගේ බයික් එකේ හෙඩ් එකේ එලිය මදි. දැනට දාල තියෙන්නෙ හැලජන් බලුප් එකක්. සාමාන්‍ය එල්ඊඩී එකක් දාල බැලුව ඒකේ හැලජන් එක තරම්වත් එලියක් නෑ. මොකක්ද මේකට මට තියෙන විසඳුම?

    එකෙක් කිවුවා 2400 වගේ එල්ඊඩී බලුප් එකක් තියෙනවා ඒකෙ එලිය වැඩියි කියලා . ඒක හොයා ගන්න තිබ්බෙ නෑ.

    අමතක වුනා බයික් එක ඩියෝ එකක්. CONVERT කරලා නෑ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    warm white දාපන් LED දානවා නම්. නැත්තන් වැස්ස වෙලාවට පෙන් නෑ
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    warm white දාපන් LED දානවා නම්. නැත්තන් වැස්ස වෙලාවට පෙන් නෑ

    Normal LED එකේ එලිය මදි බං. අනික එලිය පැතිරිලා යන්නෙ නෑ එක තැනකට විතරයි ෆෝකස් වෙන්නෙ. ඒකත් පොඩි ප්‍රමාණයකට බං
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    බෝයිස්,

    මගේ බයික් එකේ හෙඩ් එකේ එලිය මදි. දැනට දාල තියෙන්නෙ හැලජන් බලුප් එකක්. සාමාන්‍ය එල්ඊඩී එකක් දාල බැලුව ඒකේ හැලජන් එක තරම්වත් එලියක් නෑ. මොකක්ද මේකට මට තියෙන විසඳුම?

    එකෙක් කිවුවා 2400 වගේ එල්ඊඩී බලුප් එකක් තියෙනවා ඒකෙ එලිය වැඩියි කියලා . ඒක හොයා ගන්න තිබ්බෙ නෑ.

    අමතක වුනා බයික් එක ඩියෝ එකක්. CONVERT කරලා නෑ.
    convert karapan battery ekata, 10mn giye mage eka karanna.
    Ube halogen bulb eke dim filament eke distance ekata LED eke fim chip distance eka match krapan gaddi.
    Ekata thatu dekak daapan udata witharak eliya enna(if u pich multi side LED)
    Two side chip led thiyanawa thatu danna one ne eke covering eka normal haligen dim eke metal covering(yatata eliya ena eka nawaththana) covering eka thiyana.
    Ekak ganin
     
    Last edited:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    convert karapan battery ekata, 10mn giye mage eka karanna.
    Ube halogen bulb eke dim filament eke distance ekata LED eke fim chip distance eka match krapan gaddi.
    Ekata thatu dekak daapan udata witharak eliya enna(if u pich multi side LED)
    Two side chip led thiyanawa thatu danna one ne eke covering eka normal haligen dim eke metal covering(yatata eliya ena eka nawaththana) covering eka thiyana.
    Ekak ganin

    machan umba kiyapu eka pehedili madi ban
    poddak thawa explain karapan machan
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    බලුප්

    EM_WgDHWsAIffG8.jpg
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mama vehicle light gana specific danne na.
    but light wala Lumen (lm) ganak gahala thiyenawa.
    oyage danata thiyena Halogen light eke lumen ganata wadi lumen ganak thiyena LED ekak ganna.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    mokkada clear adu

    Ube halogen bulb eke dim filament eke distance ekata LED eke fim chip distance eka match krapan gaddi.

    Ekata thatu dekak daapan udata witharak eliya enna(if u pich multi side LED)
    Two side chip led thiyanawa thatu danna one ne eke covering eka normal haligen dim eke metal covering(yatata eliya ena eka nawaththana) covering eka thiyana.
    Red karala tiyenne a tika ban
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Red karala tiyenne a tika ban

    මචන් මේකට ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ ඒත් ලියන්න අමාරු නිසා පහු උනා.

    මචන් නොර්මලි වාහන වලට එන්නේ හැලජන් බල්බ් එකනේ
    ඒකේ බල්බ් බේස් එක බයික් වල ගොඩක් ඒවගේ h4.
    එතකොට උබේ තියෙන්නෙත් H4 35/35w හැලජන් එකක්. ඕක තමයි ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එක උබේ බයික් එකේ.ඔකේ එලියනෑ 35w නිසා. ඒක බයික් නිශ්පාදනයේ තියන ෆේලිය එකක්.උන් රාත්‍රී රයිඩින්වල ප්‍රැක්ටිකල් පැත්ත බලල කාලානුරූපීව අප්ග්‍රේඩ් කරල නෑ ඔය හෙඩ් එකේ එලිය.මොකද දැන් වාහනවල හෙඩ් ලයිට් 6 විතර තියෙද්දී උබ අපි 35 එක ගහගන යනවා. පාරේ මිනිහෙක් පැන්නත් පේන්නෑ දෙවියන්ගේ පිහිටෙන් පාරේ යන්නේ.

    එතකොට උබේ ඔය ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එකට තමයි හෙඩ් ලයිට් එක ඩිසයින් කරලා තියෙන්නේ.ස්පෙශලි රිෆ්ලෙක්ට එක. හෝල්ඩර් එකේ සිට රිෆ්ලෙක්ට එකට දුර.

    ඒනිසා ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එක සෙට් කරාම ගානට ඩිම් එකනම් ඩිම් විදියට බීම් එක වදිනවා.
    හෙඩ් නම් හෙඩ් වෙනවා.කැලේ යන්නෑ.
    හේතුව ඩිම් ෆිලමන්ට් එකේ එලිය රිෆ්ලෙක්ට එකේ වැදුනාම කෙලින් නොයා පාත්වෙන විදියට බල්බය සවිවියයුතු දුර තැන බලලයි උබේ රිෆ්ලෙක්ට එකට හොල්ඩරය පොසිශන් කරලා තියෙන්නේ.(ෆිසික්ස් දන්නවනේ ඉස්කෝලේ ) .
    එතකොට උබ අර ස්ටෑන්ඩ්‍රඩ් බල්බ් එකේ ඩිම් ෆිලමන්ට් එක තියන දුරට අසමාන පිටින් මොකක් හරි බල්බ් එකක් ගෙනත් ඕකට සෙට් කරොත් අර ස්ටෑන්ඩ්‍රඩ් දුර වෙනස්වෙලා ඩිම් බීම් එක හෙඩ් වෙන්නත් පුලුවන් එක්කෝ කැලේයනවා.
    උබ ඒනිසා කරන්න ඔනේ අදාල ස්කේල් එකේ ඩිම් චිප් එක තියන එල් ඊ ඩී එකක් ගන්න එක.
     
    Last edited:
    • Like
    Reactions: nnjeevana

    mahansi wela reply ekak demmath me meema balala ne :lol::yes:

    අඩෝ සොරි බං

    වීක් එන්ඩ් එකේ ටිකක් බිසී උනා.

    බොහොම ස්තූතිය බං. එළටම පැහැදිලි කරලා තියෙනවා. පොඩි අවුලක් මචං මම දැකලා තියෙන් හැම එල්ඊඩී එකකම Same Position එකකනෙ චිප් එක තියෙන්නෙ. එහෙම වෙනසක් තියෙන එල්ඊඩී බල්බ් එනවද බං? ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,294
    113
    Mother Earth
    LED බලුප් එකක් දාපන් කරන්ට් එකත් ඉතුරු කරනවනෙ. CFL දාන්න එපා. :)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    අඩෝ සොරි බං

    වීක් එන්ඩ් එකේ ටිකක් බිසී උනා.

    බොහොම ස්තූතිය බං. එළටම පැහැදිලි කරලා තියෙනවා. පොඩි අවුලක් මචං මම දැකලා තියෙන් හැම එල්ඊඩී එකකම Same Position එකකනෙ චිප් එක තියෙන්නෙ. එහෙම වෙනසක් තියෙන එල්ඊඩී බල්බ් එනවද බං? ?

    Ela
    U have to compare it with ur std halogen bulb filament s machan

    දාලා තියන බල්බ් එකේ , දුරින් තියෙන්නේ ඩිම් ෆිලමෙන්ට් එක. ඇතින් තියෙන්නේ හෙඩ් එක.
    අදාල බල්බයේ බේස් එකේ සිට (රිෆ්ලෙක්ට එකේ පටන් ගැන්මේ සිට )ඩිම් එකට දුර 28.5 වගේ ඔය තියෙන්නේ. එතකොට ඒදුර එල් ඊ ඩී එකෙත් සමාන වෙන්න ඔනා.
    මල්ටි සයිඩ් ගන්නවානම් වැඩේ ටිකක් කම්ප්ලිකේටඩ් ඒනිසා ඩබල් සයිඩ් ගනින්.ගද්දී බලපන් සාමාන්‍ය හැලජන් එකක වගේම ඩිම් චිප් එකේ එලිය පහතට එන එක කවර් කරලද කියල.එතකොට තටු දන්න ඔනේ නෑ.එහෙම කවර් නොකර තියන බල්බ් එකේ එලිය රිෆ්ලෙක්ට එකේ හැමතැනම වැදිලා ඩිම් වෙනුවට ඉස්සරහ යන එකාට පාරපේන්නැති වෙනවා :yes::cool::cool:

    Automotive-halogen-bulb-OSRAM-H4-64193-SUP-Bilux-Super-1-enl.jpg
     
    Last edited:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    Ela
    U have to compare it with ur std halogen bulb filament s machan

    දාලා තියන බල්බ් එකේ , දුරින් තියෙන්නේ ඩිම් ෆිලමෙන්ට් එක. ඇතින් තියෙන්නේ හෙඩ් එක.
    අදාල බල්බයේ බේස් එකේ සිට (රිෆ්ලෙක්ට එකේ පටන් ගැන්මේ සිට )ඩිම් එකට දුර 28.5 වගේ ඔය තියෙන්නේ. එතකොට ඒදුර එල් ඊ ඩී එකෙත් සමාන වෙන්න ඔනා.
    මල්ටි සයිඩ් ගන්නවානම් වැඩේ ටිකක් කම්ප්ලිකේටඩ් ඒනිසා ඩබල් සයිඩ් ගනින්.ගද්දී බලපන් සාමාන්‍ය හැලජන් එකක වගේම ඩිම් චිප් එකේ එලිය පහතට එන එක කවර් කරලද කියල.එතකොට තටු දන්න ඔනේ නෑ.එහෙම කවර් නොකර තියන බල්බ් එකේ එලිය රිෆ්ලෙක්ට එකේ හැමතැනම වැදිලා ඩිම් වෙනුවට ඉස්සරහ යන එකාට පාරපේන්නැති වෙනවා :yes::cool::cool:

    Automotive-halogen-bulb-OSRAM-H4-64193-SUP-Bilux-Super-1-enl.jpg

    එළ මචං හොඳටම පැහැදිලියි වැඩේ.

    අනිත් කේස් එක කන්වර්ට් නොකර LED දැම්මට අවුලක් නැද්ද?

    LED නොදා වැඩි එළියක් ගන්න පුළුවන්ද ?