Headphone ගැන උදව්වක්

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    මචන් ඔය අඩුවට තියෙන sony, beat, jbl headphone hodaida bn . 1100, 1600, 1300 ඔය ගනන් පිලිවෙලින් යන්නේ ඔය headphone wala. Original ewa nemei. Mewa walin ekak gattata awlak nada bn. Poddak danna kenek wisthara kiyannako
     

    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    Mcn mata one normal sinduwak ahanna headphone ekak mata dana ganna one mewa use karama kanata awlda kiyala
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    හෙඩ්සේට් එකක් එකසැරයිනේ ගන්න ඒක නිසා කීයක් හරි දීල හොද එකක් ගන්න

    4K 5K දෙනකොට සාමාන්‍යෙන් හොද ඩේලි යූස් කරන්න පුලුවන් Wired හෙඩ්ෆෝන් එකක් ගන්න පුලුවන්

    මගේ ලග තියනවා ලොජිටෙක් එකක් (ඇවරේජ් සවුන්ඩ් කොලිටි තියෙන්නෙ) ඒක අවුරුදු 5ක් විතර කිසි අවුලක් නැතුව යූස් කරා
    රුපියල් 2000ටද කොහෙද ගත්තෙ