machan ewata prs enne admin ewa aporove kalamamachan RR link ekakata point kiyak enavda, en nene ban, 30k denava kiyala tibbata hmm ave ne, man ara song list eka deparak heduva eth thvma point ne ban
machan ewata prs enne admin ewa aporove kalamamachan RR link ekakata point kiyak enavda, en nene ban, 30k denava kiyala tibbata hmm ave ne, man ara song list eka deparak heduva eth thvma point ne ban
![]()
SOL REPUBLIC කියන්නේ USA වල අංක එකේ Earphones, Headphones, Speackers නිශ්පාදනය කරන company එකක්. හරියට Beats වගේ. ඒත් Beats වලටත් වඩ එක හොඳ quality වගේම ගානෙන් අඩු product එකක්
SOL REPUBLIC වල ජනප්‍රියත්වය කොහොම කිවොව්ත් ලෝක ප්‍රකට Djs ලා වන Steve Aoki, Calvin Harris, Deadmau5 වගේ අයත් කරන්නේ මෙයාලගේ headphones
SOL REPUBLIC වල Loylaty programme එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා. 100% authentic වැඩක් මේක. පල්ලෙහ දාල තියෙන picture proofs දැක්කම ඔයාලට තේරෙයි. ඔයාලට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.
SOL REPUBLIC ඒක නොමිලේම අපිට ship කරනවා
![]()
මේ දාල තියෙන්නේ මේක කරන විදිය. තව ප්‍රශ්න තියෙනවානම් අපේ Facebook පිටුවට ඇවිල්ල හරි මෙතන හරි ඒ ප්‍රශ්න නිරාකරනය කරගන්න පුලුවන්
නොමිලේම මෙම වටිනා සහ දිනාගන්නේ කෙසේද?
(1) මුලින්ම මේ link එක click කර සාමාන්‍ය ආකාරයෙන් හෝ Facebook හෝ Twitter ගිණුම් භාවිතයෙන් register වන්න http://www.soldierofsound.com/users/register
(2) ඉන්පසු ඔබගේ email account එකට ලැබුනු confirmation email එක click කර account එක confirm කර ගන්න
(3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත
(4) දැන් "Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න
(5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න
(6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි facebook වගේ මේ site එකේ newsfeed එක. ඒ newsfeed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන්
මේ විදියට දවසට points 30ක් ලේසියෙන්ම ගන්න පුලුවන්
(7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා
මෙතනින් register වෙන්න http://www.soldierofsound.com/users/register
මෙන්න අපේ facebook පිටුව https://www.facebook.com/solrepublicsl
මෙන්න proofs
![]()
![]()
![]()
දැන්මම පටන් ගන්න. මොකද මේ offer එක වැඩිකල් තියෙන්නේ නෑ
Mcacho point keeyak collect karaganna one da???![]()
kohomada mekata facebook account eka add karaganne..mata karanna be ne.![]()