Headphones සහ Earphones නොමිලේ | FREE Headphones & Earphones

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    සොරි මචන් මම මේ ත්‍රේඩ් එක දකිද්දි වෙන කෙනෙක්ගෙ REF link එකකින් රෙජිස්ටර් වෙලා ඉවරයි. :(

    මටත් හෙල්ප් එකක් දෙන්න පුලුවන් නේද?
    අවුලක් නෑනෙ.

    අද තියෙන්නෙ මොකක්ද බන්?
    කීයටද පටන් ගන්නෙ?
    මොනවද කරන්න තියෙන්නෙ?
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොරි මචන් මම මේ ත්‍රේඩ් එක දකිද්දි වෙන කෙනෙක්ගෙ REF link එකකින් රෙජිස්ටර් වෙලා ඉවරයි. :(

    මටත් හෙල්ප් එකක් දෙන්න පුලුවන් නේද?
    අවුලක් නෑනෙ.

    අද තියෙන්නෙ මොකක්ද බන්?
    කීයටද පටන් ගන්නෙ?
    මොනවද කරන්න තියෙන්නෙ?

    awulak na machan.ada 25000th members la celebrate karanawa.ithin aluth jathi redeem karanna danawa.thawa random thagi denawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    awulak na machan.ada 25000th members la celebrate karanawa.ithin aluth jathi redeem karanna danawa.thawa random thagi denawa

    ආහ්........තෑන්ක්ස්. අපිට කරන්න මුකුත් නැද්ද?
    මට තාම පොයින්ට් 320 ක් වගේ තියෙන්නෙ දවසටම.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    man 300k karagaththa point, balamu 300ta tiyena eka redeem karala evida kyala

    එපා අපරාදෙ. 0 පොයින්ට් වලට තියෙන ස්ටිකර් පැක් එක දාලා බලන්න එනවද කියලා.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    එපා අපරාදෙ. 0 පොයින්ට් වලට තියෙන ස්ටිකර් පැක් එක දාලා බලන්න එනවද කියලා.

    enawa ban :D mata danata stickers pack 4k awa.ona nam proofs dannam
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අඩේ ඒ කොහොමද ඉක්මනට කියපන්කො.

    umbalage challenges complete karata points awe nane thawama:rolleyes:
    boss online apu welawaka chat ekak dapan man kiwwa uta mata points tika awe na kiyala miniha kiwwa dan ewannan kiyala tika welawakin ewwa:P
    thawa dawas 3kin aluth challenges enawalu :nerd: