Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Headphones !!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Machang..

First > ලංකාවේ ගොඩක් තැන් වල Original Beats නෑ..තියෙන්නෙ දෙකයි පනහේ copy..ටකරමකට ගහනව අහපන්..ඊට වඩ හොදයි..Original Beats ගන්ඩ ගියොත් උබ විකිනෙයි. පට්ට ගනන්. හැබැයි ගානේ හැටියට sound quality නම් නෑ. Bass විතරයි.

Second> Bass වලත් Mid Bass, Sub Bass, Low කියල Bass වර්ග වලට කැඩෙනවා කියල මම හරියට දැනගත්තෙ M50 එක අහුවට පස්සෙ.. එතකන් මම Creative Zigma, Logitech G35 & Corsair 1500 වගේ Headset තමයි පාවිච්චි කලේ. ඒ ඔක්කොම වල Bass එක note එකයි අහුනේ. M50 වලින් තමයි Studio Headphone එකක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ. Bass වලත් Speed, Punch, Quantity වගේ දේවල් හොදින් වෙන් කරලා අදුරගන්ඩ පුලුවන් M50 එකෙන්. Beats වල නිකන් Boom Boom Boom විතරයි. Just a Single Bass note for the entire Bass range.

Beats Studio වගේ Headphone එකක් ගන්න සල්ලි වලින් M50 2ක් ගන්ඩ පුලුවන්. ඒත් Sound Quality, Detailing, Instrument Separation අතින් M50 එක Beats Studio එකට වඩා ඉහලින් ඉන්නේ. Beats Studio තමයි උන්ගේ Beats line එකේ තියන හොදයි කියන්ඩ පුලුවන් ඒවායින් එකක්. ඉතින් අනෙක් එවා ගැන කුමන කතාද ?

පට්ට ගානක් ගෙවලා චාටර් බඩුවක් ගන්නේ අයි බන් අඩු ගනන් වලට Music ඈසිම සදහාම හදපු Audiophile grade Headphones ගන්ඩ පුලුවන්කම තියෙද්දී.

[QUOTE="earthling, post: 16692714, member: 967"] Machang.. [SIZE="3"]First > ලංකාවේ ගොඩක් තැන් වල Original Beats නෑ..තියෙන්නෙ දෙකයි පනහේ copy..ටකරමකට ගහනව අහපන්..ඊට වඩ හොදයි..Original Beats ගන්ඩ ගියොත් උබ විකිනෙයි. පට්ට ගනන්. හැබැයි ගානේ හැටියට sound quality නම් නෑ. Bass විතරයි. Second> Bass වලත් Mid Bass, Sub Bass, Low කියල Bass වර්ග වලට කැඩෙනවා කියල මම හරියට දැනගත්තෙ M50 එක අහුවට පස්සෙ.. එතකන් මම Creative Zigma, Logitech G35 & Corsair 1500 වගේ Headset තමයි පාවිච්චි කලේ. ඒ ඔක්කොම වල Bass එක note එකයි අහුනේ. M50 වලින් තමයි Studio Headphone එකක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ. Bass වලත් Speed, Punch, Quantity වගේ දේවල් හොදින් වෙන් කරලා අදුරගන්ඩ පුලුවන් M50 එකෙන්. Beats වල නිකන් Boom Boom Boom විතරයි. Just a Single Bass note for the entire Bass range. Beats Studio වගේ Headphone එකක් ගන්න සල්ලි වලින් M50 2ක් ගන්ඩ පුලුවන්. ඒත් Sound Quality, Detailing, Instrument Separation අතින් M50 එක Beats Studio එකට වඩා ඉහලින් ඉන්නේ. Beats Studio තමයි උන්ගේ Beats line එකේ තියන හොදයි කියන්ඩ පුලුවන් ඒවායින් එකක්. ඉතින් අනෙක් එවා ගැන කුමන කතාද ? පට්ට ගානක් ගෙවලා චාටර් බඩුවක් ගන්නේ අයි බන් අඩු ගනන් වලට Music ඈසිම සදහාම හදපු Audiophile grade Headphones ගන්ඩ පුලුවන්කම තියෙද්දී. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom