Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Headphones
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද headphone එකක් කියන්නේ ?

කුඩා ප්‍රමාණයේ ස්පිකර් යුගලකින් සමන්විත ශබ්ද තරංග වලට සවන් දිය හැකි උපාංගක්.

ඇයි අපි headphone භාවිතා කල යුත්තේ ?

1. පෞද්ගලිකත්වය සදහා

headphone තුලින් අපිට තනිව සවන් දිය හැක. මේ නිසා අපිට අන් බාහිර සිටින පිරිසට කරදරයක් නොවන සේ හැසිරිය හැක.

2. ශබ්ද වලට හොදින් ඇහුන්කම දීමට ( Immersive Audio - ශබ්ද ගිල්වනය google translate වලට අනුව )

high quality headphones වලින් අපිට ශබ්ද වලට ඇහුන්කම් දිය හැක. සමහරක් විට මේවා low quality headphones තුලද තිබිය හැක.

3. Noise Isolation/Cancellation

සමහර headphones වල අඩංගු වන මෙම තාක්ෂනය ඉතාමත් වැදගත් වේ. මෙහිදී බාහිරින් ඇසෙන ශබ්ද තරංග headphones හි ඇති මයික් මගින් අදානය කර ඒවා filter කර ඉතාමත් අඩු ගෝෂා කාරී තත්වයකට පත් කරයි.

4. සන්නිවේදනයට

මයික් සහිත headphones මෙය සදහා යොදාගනී. අද වනවිට හැම headphones එකකම පාහේ මෙම ගුණාංගය ඇත.

5. Monitoring and Editing

වෘත්තීය සංගීත අදය්ක්ෂවරු , වීඩියෝ අදයක්ෂවරු මේවා භාවිත කරයි. ඉතාමත් උසස් තත්වයෙන් මෙවැනි headphones නිපදවා ඇත.

6. ව්‍යායාම හා බාහිර ක්‍රියාකාරකම් කරන පුද්ගලයින්

තමාගේ ඒකාග්‍රතාව පවත්වා ගැනීමටත් පෙලබවීමක් (motivate) ඇති කර ගැනීමටත් යොදා ගත හැක.

7. ගේම් ගැසීමට

හොදින් ශබ්ද ආදානය කර ගනිමටත් අනෙක් ක්‍රීඩකයන් හා කතා කිරීමටත් යොදා ගනී. බොහේ විට මේවා තුල surround sounds හා build in microhome ඇත.

8. සෞඛ්‍ය හා ආරක්ෂාව

හෙඩ්ෆෝන් භාවිතය තුළින් ඝෝෂාකාරී පරිසරයන්ට නිරාවරණය වීම අවම කිරීමෙන්කෙ නෙකුගේ ශ්‍රවණය ආරක්ෂා කිරීමට උපකාරී වේ.

headphones වර්ග

කනට සම්බද වන ආකාරය අනුව

Over ear headphones

ලොකු කන් තියෙන යට සුදුසු වේ.

[ATTACH=full]219400[/ATTACH]

On ear headphones

ඕනෑම දෙයකට සහබාගි වන කෙනෙක් සදහා සුදුසු වේ.

[ATTACH=full]219401[/ATTACH]

Open ear headphones

විශාල ලෙස සෙනග සිටින ස්ථාන වල දුවන හා ගමන් ගන්නා අය සදහා සුදුසු වේ.

[ATTACH=full]219402[/ATTACH]

Clip on headphones

Ideal for hands-free communication

[ATTACH=full]219403[/ATTACH]

නිර්මාණය කර ඇති ආකාරය අනුව වර්ග කිරීම

Closed-back headphones

ශබ්ද පරිපාලකවරුන් , සිසුන් , කාර්යාල වල වැඩ කරන පුද්ගලයන් සදහා බෙහෙවින් සුදුසු වන ලෙස මේවා නිර්මාණය කර ඇත.

Open-back headphones

නිවසේ සිට සවන් දෙන්නන් සදහා සුදුසු වේ.

Closed-back headphones vs Open-back headphones

[ATTACH=full]219404[/ATTACH]

[MEDIA=youtube]TZjysufLO4Y[/MEDIA]

සම්බන්ද කරන ආකාරය අනුව වර්ග කිරීම

වයර් සහිත සම්බදය

3.5mm Jack

සාමානයෙන් headphones මෙම සම්බන්දකය සමග පැමිණේ.

[ATTACH=full]219406[/ATTACH]

¼-inch Jack

වෘත්තිමය කටයුතු සදහා යොදාගන්න headphones මේවා සමගින් පැමිණේ.

[ATTACH=full]219407[/ATTACH]

USB Headphones

ගෙමින් headphones හා premium audio equipment හි බොහෝ විට පවතී. මෙමගින් ශබ්ද හා විදුලිය යන දෙකම ලබා දේ.

[ATTACH=full]219412[/ATTACH]

වයර් රහිත සම්බන්ද

Bluetooth සහිත

සාමානයෙන් යොදා ගන්න තාක්ෂණයකි.

[ATTACH=full]219413[/ATTACH]

RF ( Radio frequency ) or IR ( Infrared ) සහිත

Bluetooth වලට වඩා ප්‍රසිද්ධ අඩු උවත් යොදාගනී. බොහෙවිට එක් විශේෂිත ශේත්‍ර සදහා යොදා ගනී.

Bluetooth vs IR vs RF

[ATTACH=full]219414[/ATTACH]

[QUOTE="AhhhCapaCapa, post: 29380306, member: 581851"] [SIZE=6][COLOR=rgb(184, 49, 47)]මොකක්ද headphone එකක් කියන්නේ ?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=rgb(0, 0, 0)]කුඩා ප්‍රමාණයේ ස්පිකර් යුගලකින් සමන්විත ශබ්ද තරංග වලට සවන් දිය හැකි උපාංගක්. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=rgb(184, 49, 47)]ඇයි අපි headphone භාවිතා කල යුත්තේ ?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=rgb(61, 142, 185)]1. පෞද්ගලිකත්වය සදහා [/COLOR][/SIZE] [JUSTIFY]headphone තුලින් අපිට තනිව සවන් දිය හැක. මේ නිසා අපිට අන් බාහිර සිටින පිරිසට කරදරයක් නොවන සේ හැසිරිය හැක. [SIZE=5][COLOR=rgb(61, 142, 185)]2. ශබ්ද වලට හොදින් ඇහුන්කම දීමට ( Immersive Audio - ශබ්ද ගිල්වනය google translate වලට අනුව [/COLOR])[/SIZE] high quality headphones වලින් අපිට ශබ්ද වලට ඇහුන්කම් දිය හැක. සමහරක් විට මේවා low quality headphones තුලද තිබිය හැක. [COLOR=rgb(61, 142, 185)][SIZE=5]3. Noise Isolation/Cancellation [/SIZE][/COLOR] සමහර headphones වල අඩංගු වන මෙම තාක්ෂනය ඉතාමත් වැදගත් වේ. මෙහිදී බාහිරින් ඇසෙන ශබ්ද තරංග headphones හි ඇති මයික් මගින් අදානය කර ඒවා filter කර ඉතාමත් අඩු ගෝෂා කාරී තත්වයකට පත් කරයි. [SIZE=5][COLOR=rgb(61, 142, 185)]4. සන්නිවේදනයට[/COLOR] [/SIZE] මයික් සහිත headphones මෙය සදහා යොදාගනී. අද වනවිට හැම headphones එකකම පාහේ මෙම ගුණාංගය ඇත. [COLOR=rgb(61, 142, 185)][SIZE=5]5. Monitoring and Editing[/SIZE][/COLOR] වෘත්තීය සංගීත අදය්ක්ෂවරු , වීඩියෝ අදයක්ෂවරු මේවා භාවිත කරයි. ඉතාමත් උසස් තත්වයෙන් මෙවැනි headphones නිපදවා ඇත. [SIZE=5][COLOR=rgb(61, 142, 185)]6. ව්‍යායාම හා බාහිර ක්‍රියාකාරකම් කරන පුද්ගලයින්[/COLOR] [/SIZE] තමාගේ ඒකාග්‍රතාව පවත්වා ගැනීමටත් පෙලබවීමක් (motivate) ඇති කර ගැනීමටත් යොදා ගත හැක. [SIZE=5][COLOR=rgb(61, 142, 185)]7. ගේම් ගැසීමට[/COLOR] [/SIZE] හොදින් ශබ්ද ආදානය කර ගනිමටත් අනෙක් ක්‍රීඩකයන් හා කතා කිරීමටත් යොදා ගනී. බොහේ විට මේවා තුල surround sounds හා build in microhome ඇත. [COLOR=rgb(61, 142, 185)][SIZE=5]8. සෞඛ්‍ය හා ආරක්ෂාව[/SIZE][/COLOR] හෙඩ්ෆෝන් භාවිතය තුළින් ඝෝෂාකාරී පරිසරයන්ට නිරාවරණය වීම අවම කිරීමෙන්කෙ නෙකුගේ ශ්‍රවණය ආරක්ෂා කිරීමට උපකාරී වේ. [COLOR=rgb(184, 49, 47)][SIZE=6]headphones වර්ග [/SIZE][/COLOR] [SIZE=5][COLOR=rgb(65, 168, 95)]කනට සම්බද වන ආකාරය අනුව[/COLOR] [/SIZE] [/JUSTIFY] [LIST] [*][JUSTIFY][COLOR=rgb(61, 142, 185)][SIZE=5]Over ear headphones[/SIZE][/COLOR][/JUSTIFY] [/LIST] ලොකු කන් තියෙන යට සුදුසු වේ. [ATTACH type="full"]219400[/ATTACH] [LIST] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]On ear headphones[/SIZE][/COLOR] [/LIST] ඕනෑම දෙයකට සහබාගි වන කෙනෙක් සදහා සුදුසු වේ. [ATTACH type="full"]219401[/ATTACH] [COLOR=rgb(61, 142, 185)][SIZE=5] [/SIZE][/COLOR] [LIST] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]Open ear headphones[/SIZE][/COLOR] [/LIST] විශාල ලෙස සෙනග සිටින ස්ථාන වල දුවන හා ගමන් ගන්නා අය සදහා සුදුසු වේ. [ATTACH type="full"]219402[/ATTACH] [LIST] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]Clip on headphones[/SIZE][/COLOR] [/LIST] Ideal for hands-free communication [ATTACH type="full"]219403[/ATTACH] [COLOR=rgb(184, 49, 47)][SIZE=6][/SIZE][/COLOR] [SIZE=6][COLOR=rgb(65, 168, 95)]නිර්මාණය කර ඇති ආකාරය අනුව වර්ග කිරීම [/COLOR][/SIZE] [COLOR=rgb(61, 142, 185)][SIZE=5][/SIZE][/COLOR] [LIST] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]Closed-back headphones[/SIZE][/COLOR] [/LIST] ශබ්ද පරිපාලකවරුන් , සිසුන් , කාර්යාල වල වැඩ කරන පුද්ගලයන් සදහා බෙහෙවින් සුදුසු වන ලෙස මේවා නිර්මාණය කර ඇත. [LIST] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]Open-back headphones[/SIZE][/COLOR] [/LIST] නිවසේ සිට සවන් දෙන්නන් සදහා සුදුසු වේ. [COLOR=rgb(184, 49, 47)][SIZE=6]Closed-back headphones vs Open-back headphones[/SIZE][/COLOR] [B][ATTACH type="full"]219404[/ATTACH] [MEDIA=youtube]TZjysufLO4Y[/MEDIA] [COLOR=rgb(65, 168, 95)][SIZE=6]සම්බන්ද කරන ආකාරය අනුව වර්ග කිරීම [/SIZE][/COLOR] [/B] [LIST] [*][B][SIZE=5]වයර් සහිත සම්බදය [/SIZE][/B] [/LIST] [B] [COLOR=rgb(61, 142, 185)]3.5mm Jack [/COLOR] සාමානයෙන් headphones මෙම සම්බන්දකය සමග පැමිණේ. [ATTACH type="full"]219406[/ATTACH] [SIZE=5][COLOR=rgb(61, 142, 185)]¼-inch Jack[/COLOR] [/SIZE] වෘත්තිමය කටයුතු සදහා යොදාගන්න headphones මේවා සමගින් පැමිණේ. [ATTACH type="full"]219407[/ATTACH] [COLOR=rgb(61, 142, 185)][SIZE=5]USB Headphones[/SIZE][/COLOR] ගෙමින් headphones හා premium audio equipment හි බොහෝ විට පවතී. මෙමගින් ශබ්ද හා විදුලිය යන දෙකම ලබා දේ. [ATTACH type="full"]219412[/ATTACH] [COLOR=rgb(184, 49, 47)][SIZE=6][/SIZE][/COLOR] [SIZE=6][COLOR=rgb(184, 49, 47)]වයර් රහිත සම්බන්ද[/COLOR] [/SIZE] [COLOR=rgb(61, 142, 185)][SIZE=5]Bluetooth සහිත[/SIZE][/COLOR] සාමානයෙන් යොදා ගන්න තාක්ෂණයකි. [ATTACH type="full"]219413[/ATTACH] [SIZE=5][COLOR=rgb(44, 130, 201)]RF ( Radio frequency ) or IR ( Infrared ) සහිත[/COLOR] [/SIZE] Bluetooth වලට වඩා ප්‍රසිද්ධ අඩු උවත් යොදාගනී. බොහෙවිට එක් විශේෂිත ශේත්‍ර සදහා යොදා ගනී. [COLOR=rgb(184, 49, 47)][SIZE=6]Bluetooth vs IR vs RF[/SIZE][/COLOR] [ATTACH type="full"]219414[/ATTACH] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom