AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    මොකක්ද headphone එකක් කියන්නේ ?

    කුඩා ප්‍රමාණයේ ස්පිකර් යුගලකින් සමන්විත ශබ්ද තරංග වලට සවන් දිය හැකි උපාංගක්.



    ඇයි අපි headphone භාවිතා කල යුත්තේ ?


    1. පෞද්ගලිකත්වය සදහා
    headphone තුලින් අපිට තනිව සවන් දිය හැක. මේ නිසා අපිට අන් බාහිර සිටින පිරිසට කරදරයක් නොවන සේ හැසිරිය හැක.

    2. ශබ්ද වලට හොදින් ඇහුන්කම දීමට ( Immersive Audio - ශබ්ද ගිල්වනය google translate වලට අනුව )
    high quality headphones වලින් අපිට ශබ්ද වලට ඇහුන්කම් දිය හැක. සමහරක් විට මේවා low quality headphones තුලද තිබිය හැක.

    3. Noise Isolation/Cancellation
    සමහර headphones වල අඩංගු වන මෙම තාක්ෂනය ඉතාමත් වැදගත් වේ. මෙහිදී බාහිරින් ඇසෙන ශබ්ද තරංග headphones හි ඇති මයික් මගින් අදානය කර ඒවා filter කර ඉතාමත් අඩු ගෝෂා කාරී තත්වයකට පත් කරයි.

    4. සන්නිවේදනයට
    මයික් සහිත headphones මෙය සදහා යොදාගනී. අද වනවිට හැම headphones එකකම පාහේ මෙම ගුණාංගය ඇත.

    5. Monitoring and Editing
    වෘත්තීය සංගීත අදය්ක්ෂවරු , වීඩියෝ අදයක්ෂවරු මේවා භාවිත කරයි. ඉතාමත් උසස් තත්වයෙන් මෙවැනි headphones නිපදවා ඇත.

    6. ව්‍යායාම හා බාහිර ක්‍රියාකාරකම් කරන පුද්ගලයින්
    තමාගේ ඒකාග්‍රතාව පවත්වා ගැනීමටත් පෙලබවීමක් (motivate) ඇති කර ගැනීමටත් යොදා ගත හැක.

    7. ගේම් ගැසීමට
    හොදින් ශබ්ද ආදානය කර ගනිමටත් අනෙක් ක්‍රීඩකයන් හා කතා කිරීමටත් යොදා ගනී. බොහේ විට මේවා තුල surround sounds හා build in microhome ඇත.

    8. සෞඛ්ය හා ආරක්ෂාව
    හෙඩ්ෆෝන් භාවිතය තුළින් ඝෝෂාකාරී පරිසරයන්ට නිරාවරණය වීම අවම කිරීමෙන්කෙ නෙකුගේ ශ්රවණය ආරක්ෂා කිරීමට උපකාරී වේ.



    headphones වර්ග


    කනට සම්බද වන ආකාරය අනුව
    • Over ear headphones
    ලොකු කන් තියෙන යට සුදුසු වේ.



    images.jpeg




    • On ear headphones
    ඕනෑම දෙයකට සහබාගි වන කෙනෙක් සදහා සුදුසු වේ.



    71gMKtheubL.jpg



    • Open ear headphones

    විශාල ලෙස සෙනග සිටින ස්ථාන වල දුවන හා ගමන් ගන්නා අය සදහා සුදුසු වේ.




    Earshots4_383x@3x.progressive.jpg




    • Clip on headphones
    Ideal for hands-free communication



    download.jpeg




    නිර්මාණය කර ඇති ආකාරය අනුව වර්ග කිරීම


    • Closed-back headphones

    ශබ්ද පරිපාලකවරුන් , සිසුන් , කාර්යාල වල වැඩ කරන පුද්ගලයන් සදහා බෙහෙවින් සුදුසු වන ලෙස මේවා නිර්මාණය කර ඇත.


    • Open-back headphones
    නිවසේ සිට සවන් දෙන්නන් සදහා සුදුසු වේ.



    Closed-back headphones vs Open-back headphones

    Capture.PNG




    සම්බන්ද කරන ආකාරය අනුව වර්ග කිරීම

    • වයර් සහිත සම්බදය

    3.5mm Jack

    සාමානයෙන් headphones මෙම සම්බන්දකය සමග පැමිණේ.



    61gzlD7rPXL._AC_UF1000,1000_QL80_.jpg




    ¼-inch Jack

    වෘත්තිමය කටයුතු සදහා යොදාගන්න headphones මේවා සමගින් පැමිණේ.



    04-12-20151449220849jack-audio-cable-5m--100-187-.jpg



    USB Headphones

    ගෙමින් headphones හා premium audio equipment හි බොහෝ විට පවතී. මෙමගින් ශබ්ද හා විදුලිය යන දෙකම ලබා දේ.



    6351bbf92ceb8809d073d698-usb-headset-with-microphone-noise.jpg




    වයර් රහිත සම්බන්ද



    Bluetooth සහිත


    සාමානයෙන් යොදා ගන්න තාක්ෂණයකි.


    12047-004_720X720.jpg



    RF ( Radio frequency ) or IR ( Infrared ) සහිත


    Bluetooth වලට වඩා ප්‍රසිද්ධ අඩු උවත් යොදාගනී. බොහෙවිට එක් විශේෂිත ශේත්‍ර සදහා යොදා ගනී.



    Bluetooth vs IR vs RF

    Capture 1.PNG



     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    තව තියනවා 1) Single Driver 2) Dual Driver කියලා.
    1) Single Driver
    කියන්නේ Audio Technica වගේ ගොඩක් හෙඩ් පෝන්ස්.
    වෘත්තිය මට්ටමට එනකොට තියනවා,
    2) Dual Driver උදා: Enigmacoustics D1000
    F2_Web_Module2_2048x.png
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    තව තියනවා 1) Single Driver 2) Dual Driver කියලා.
    1) Single Driver
    කියන්නේ Audio Technica වගේ ගොඩක් හෙඩ් පෝන්ස්.
    වෘත්තිය මට්ටමට එනකොට තියනවා, 2) Dual Driver උදා: Enigmacoustics D1000
    තැන්ක්ස් මට එහෙම දෙයක් හම්බුනේ නෑ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    සෑහෙන්න දේවල් වෙනස් වෙන්න ඕනේ. Usb head phones කියන්නේ consumer products එකක් premium product එකක් නෙමේ. Close and open ear කියන්නේ ඔය වගේ කැටගරි කරන්න පුලුවන් දෙයක් නෙමේ. Open ear කියන්නේ professional වැඩ වලටත් පාවිච්චි වෙන head phone type එකක්. Drivers type ගැන කිසි විස්තරයක් නැහැ. ඔය වගේ සෑහෙන වැරදි තියනවා.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    සෑහෙන්න දේවල් වෙනස් වෙන්න ඕනේ. Usb head phones කියන්නේ consumer products එකක් premium product එකක් නෙමේ. Close and open ear කියන්නේ ඔය වගේ කැටගරි කරන්න පුලුවන් දෙයක් නෙමේ. Open ear කියන්නේ professional වැඩ වලටත් පාවිච්චි වෙන head phone type එකක්. Drivers type ගැන කිසි විස්තරයක් නැහැ. ඔය වගේ සෑහෙන වැරදි තියනවා.
    ඔව් මට ගොඩක් තැන් මගඇරිලා තියෙනවා. සොරි
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    ඔව් මට ගොඩක් තැන් මගඇරිලා තියෙනවා. සොරි
    ඕවා වෙනම සබ්ජෙක්ට්ස් බන්. Sounds කියන්නේ වෙනම පැත්තක්. ඉංජිනියරින් එක්ක වෙනම යන්නේ. Sounds කරන උන්ට waveform එක දැක්කම , audio quality එක මේ මොකද්ද තියෙන්නේ කියලා කිව්ව හැකි. අපිට නිකම් ඉරි කෑලි ටිකක් විතරයි.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    ඕවා වෙනම සබ්ජෙක්ට්ස් බන්. Sounds කියන්නේ වෙනම පැත්තක්. ඉංජිනියරින් එක්ක වෙනම යන්නේ. Sounds කරන උන්ට waveform එක දැක්කම , audio quality එක මේ මොකද්ද තියෙන්නේ කියලා කිව්ව හැකි. අපිට නිකම් ඉරි කෑලි ටිකක් විතරයි.
    ඔව්. මාත් ඒක දැකලා තියෙනවා. ඒක වෙනම ලස්සන දෙයක් ඉගෙන ගන්නවනම් කියලා මට හිතිලා තියෙන්නේ... කිරියේ සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා නැද්ද

    Hoda wired earphone ekak kiyapallako aduwata.wireless eewa set na charge kara kara inna ona nisa.
    Black friday offers බලලා ගන්න හොද එකක් ගන්න පුලුවන් වෙයි
    ------ Post added on Nov 20, 2023 at 9:47 PM