Heads In Freezers

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    පට්ට සීන් එක ඕයි මේක නම්. . .
    .

    Google Image search ගිහින් 241543903 type කරලා Search කරන්න ලොල්. .

    ඇත්තටම මේක meme එකක්. . ලන්කවෙ අය නම් තාම Upload කරලා නැ වගෙ. . ඒත් එකත් එක විදියක ආතල් එකක් තමයි. . . කවුරු පටන් ගත්තද, මොකට කරනවද දන්නෙ නැ .. එත් ඒ Number එක Tag කරපු . . ඔලුව Freezers ඇතුලෙ දාගෙන ඉන්න Images ලක්ශ ගානක් තියෙනවා නෙට් එකේ. .

    559170_10151052360572881_169778716_n.jpg

    මේ පිස්සුව ගැන නෙට් එකෙ තිබුනා මෙහෙම විස්තරයක්

    About​
    “Though this be madness, yet there is method in it.”
    - William Shakespeare’s Hamlet, Act 2

    241543903 (a.k.a “Heads in Freezers”) is a numerical keyword associated with a photo meme that involves people taking pictures with their heads in the freezer & sharing them online. By tagging a series of image files with a cryptic number, a high level of search engine optimization can be easily achieved. As a result, typing “241543903” into image search engines like Google Images successfully yields pages after pages of pictures showing people’s heads in freezers.
    241543903-16-300x225.jpg

    241543903.jpg

    241543903-99.jpg


    අපේ කට්ටියත් කරන්න ගිහින් ඔලුව කඩා ගන්නව එහෙම නෙමෙයි ඕං. . . .

     
    • Like
    Reactions: prabod.shyamal