Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Healing Service - (Suva kiriimee seevaava)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kalanaweerlk

I'm not an alien to this tread. I wasted 2, 3 hours to read this all ~250 posts(with ur bluff  )

කොහොම වුනත් මම නම් මේ ගැන පුද්ගලිකව විශ්වාස කරනවා! මොකද කියනව නම් මගේ පියාට අවුරුදු ගණනක් තිබුනු ස්නායුරෝගයක් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන අප්*රසිද්ධ පුද්ගලයෙක් විනාඩි 2න් *සුවකලා. පෙර ඔහුට කිලො 7,8ක් වත් උස්සන්න බරුව සිටියේ. දැන් කිලෝ 25ක් වුනත් උස්සන්න පුළුවන්. අංශ භාගය සෑදුනු පියාගේ හිත*වතකුගේ පියෙකු ඇවීදීමට පුළුවන් තත්වයට ගෙනාව. ප්*රතිකාර කරේ විශ්ව කියන ආකාරයට දුර සිට. මගේ කුඩා සොයුරා පිළිකාවකින් පෙලෙන අතර ඔහු පවසන ආකාරයට එයද දැන් සුව වී ඇති බවයි. නමුත් ඔහුගේ රෝගය සුවවී ඇති බව සහතික කළ කිව නොහැක්කේ තාවමත් CT පරීක්ෂණයක් මගින් රෝගය සුව වීඇති බව ඔප්පු වී නොමැති නිසායි. නමුත් සොයුරාටද සුවයක් දැනෙන බව ඔහුම පවසයි. ඔබට අවශතරම් උදාහරණ *සුවවූ අය පෙන්විය හැක. මේ සැම දෙනාම මා පුද්ගලිකව දන්නා අය. අනිත් කාරනාව මේ සඳහා කිසිදු මුදලක් ඉහත කී පුද්ගලයා ලභාගත්තේ නැත. ඔහු අපගේ ආගම(හෝ ධර්මය හෝ දර්ශනය) ගැන කිසිදු විචාරයක් නොකල අතර අපද ඔහුගේ ආගම(හෝ ධර්මය හෝ දර්ශනය) ගැන කිසිදු දෙයක් නොදනී. නමුත් *රෝගය සුවවී ඇත. මා හා මා කුඩා සොයුරුන් දෙදනාම බෞද්ධයන්.  විශ්ව ගේ හෝ වාසනා ගේ පුද්ගලික විශ්වාශයක් ගැන ඔච්චම් කරන ඔබ සැම තමන් ගේ පිළිගන්නා ආගම(හෝ ධර්මය හෝ දර්ශනය) ට අනුකූලව ජීවත් වන්නේ දැයි සතීම වඩාත් වටී.

[QUOTE="SDasun, post: 3136109, member: 14310"] kalanaweerlk I'm not an alien to this tread. I wasted 2, 3 hours to read this all ~250 posts(with ur bluff :lol: ) කොහොම වුනත් මම නම් මේ ගැන පුද්ගලිකව විශ්වාස කරනවා! මොකද කියනව නම් මගේ පියාට අවුරුදු ගණනක් තිබුනු ස්නායුරෝගයක් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන අප්*රසිද්ධ පුද්ගලයෙක් විනාඩි 2න් *සුවකලා. පෙර ඔහුට කිලො 7,8ක් වත් උස්සන්න බරුව සිටියේ. දැන් කිලෝ 25ක් වුනත් උස්සන්න පුළුවන්. අංශ භාගය සෑදුනු පියාගේ හිත*වතකුගේ පියෙකු ඇවීදීමට පුළුවන් තත්වයට ගෙනාව. ප්*රතිකාර කරේ විශ්ව කියන ආකාරයට දුර සිට. මගේ කුඩා සොයුරා පිළිකාවකින් පෙලෙන අතර ඔහු පවසන ආකාරයට එයද දැන් සුව වී ඇති බවයි. නමුත් ඔහුගේ රෝගය සුවවී ඇති බව සහතික කළ කිව නොහැක්කේ තාවමත් CT පරීක්ෂණයක් මගින් රෝගය සුව වීඇති බව ඔප්පු වී නොමැති නිසායි. නමුත් සොයුරාටද සුවයක් දැනෙන බව ඔහුම පවසයි. ඔබට අවශතරම් උදාහරණ *සුවවූ අය පෙන්විය හැක. මේ සැම දෙනාම මා පුද්ගලිකව දන්නා අය. අනිත් කාරනාව මේ සඳහා කිසිදු මුදලක් ඉහත කී පුද්ගලයා ලභාගත්තේ නැත. ඔහු අපගේ ආගම(හෝ ධර්මය හෝ දර්ශනය) ගැන කිසිදු විචාරයක් නොකල අතර අපද ඔහුගේ ආගම(හෝ ධර්මය හෝ දර්ශනය) ගැන කිසිදු දෙයක් නොදනී. නමුත් *රෝගය සුවවී ඇත. මා හා මා කුඩා සොයුරුන් දෙදනාම බෞද්ධයන්. :) විශ්ව ගේ හෝ වාසනා ගේ පුද්ගලික විශ්වාශයක් ගැන ඔච්චම් කරන ඔබ සැම තමන් ගේ පිළිගන්නා ආගම(හෝ ධර්මය හෝ දර්ශනය) ට අනුකූලව ජීවත් වන්නේ දැයි සතීම වඩාත් වටී. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom