Health article ලියන්න පුළුවන් අය..!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Health article ලියන්න පුළුවන් අය..!

    කෙටියෙන් health related articles ලියන්න පුළුවන් අය ඉන්නවද ? නෙට් එකෙන් බලන් හරි. මම topics ටික දෙනවා. එක topic එකකට වචන 150/200 වගේ . point wise ලිව්ව නම් ඇති .
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Bump....

    ඔය වැඩේ health related දැනුමක් තියෙන කෙනෙකුටම කියල ලියවගනින් මචෝ....
    මොකද තාක්ෂණික වචන, නිවැරදි කරුණු, සිද්ධාන්ත වගේ අනං මනං ගොඩක් තියෙනවනේ...

    වැරදි අදහසක් ගියොත් ඒකෙ ප්‍රතිඵලය නරකයි...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    bmp. ow oya gana danna kenekta kiala karaganna articles lianawa wage newene medical articles
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Bump....

    ඔය වැඩේ health related දැනුමක් තියෙන කෙනෙකුටම කියල ලියවගනින් මචෝ....
    මොකද තාක්ෂණික වචන, නිවැරදි කරුණු, සිද්ධාන්ත වගේ අනං මනං ගොඩක් තියෙනවනේ...

    වැරදි අදහසක් ගියොත් ඒකෙ ප්‍රතිඵලය නරකයි...

    :yes::yes::yes: