Health checkup

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Asiri, Nawaloka wage hospitals walin offer karana health checkups hondada? Danna kenek innawanam please kiyanna
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Asiri, Nawaloka wage hospitals walin offer karana health checkups hondada? Danna kenek innawanam please kiyanna
    උන්ගේ labs වල කරන blood reports, urine reports, x-ray reports, scan reports, ecg reports,....etc අරන් තියනවා නේද මීට කලින්. එතකොට අවුලක් නෑ කියන්නේ ඔය ඔක්කොම එකට කරන එක අවුලක් යන්න විදියක් නැහැනේ.
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    උන්ගේ labs වල කරන blood reports, urine reports, x-ray reports, scan reports, ecg reports,....etc අරන් තියනවා නේද මීට කලින්. එතකොට අවුලක් නෑ කියන්නේ ඔය ඔක්කොම එකට කරන එක අවුලක් යන්න විදියක් නැහැනේ.
    Ai hama thread ekeema frustrated uththara denne
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ai hama thread ekeema frustrated uththara denne
    උබ එහෙම තේරුම් ගන්න ඕනේ නම් එහෙම තේරුම් ගන්න. මම ඔහොම කියන්න හේතුව අදාළ තැනින් normally reports ගන්න හොඳ නම් ඔය ඔක්කොම එකට කරන එක විතරක් අවුල් ද කියල අහන එක පැහැදිලි කරන්න වෙන ක්‍රමයක් නැති නිසා.