nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ලංකාව තුල යම් පුද්ගලයෙකුට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය වැලදී ඇත්දැයි ස්වකැමැත්තෙන් පරීක්ශා කරවා ගත හැකි ක්‍රම වේදයක් තිබේද? කොපමණ මුදලක් ඒ සදහා වැය වේද?

    විහිලුවකට නොවේ. නිවැරදි පිලිතුරක් ලබාදෙන්න.
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Physician kenek langata gihin awashthawaya kiwwama karanna ona widiya kiyay..
    oka maha deyak nemey ban...
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    රෝග ලක්ෂණ මතුවෙනකම් ඉන්න වෙනවා එහෙනම් නමුත් රෝග ලක්ෂණ මතුවෙන්නේ වෛරසය ගොඩක් දුරට පැතිරුනාමයි ඒ වගේම HIV ආසාදනයේ තිබෙන රෝග ලක්ෂණ වෙනත් ලෙඩක් හින්දා එන්නත් පුලුවන් උදාහරණයකට වගේ බර අඩුවීම ,වියළි කැස්ස වගේ. ඒක නිසා test එකක් නොකර හරියටම ඒ ගැන කියන එක අමාරු දෙයක්.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    රෝග ලක්ෂණ මතුවෙනකම් ඉන්න වෙනවා එහෙනම් නමුත් රෝග ලක්ෂණ මතුවෙන්නේ වෛරසය ගොඩක් දුරට පැතිරුනාමයි ඒ වගේම HIV ආසාදනයේ තිබෙන රෝග ලක්ෂණ වෙනත් ලෙඩක් හින්දා එන්නත් පුලුවන් උදාහරණයකට වගේ බර අඩුවීම ,වියළි කැස්ස වගේ. ඒක නිසා test එකක් නොකර හරියටම ඒ ගැන කියන එක අමාරු දෙයක්.


    mage projrct eka iwara karaganna help karanna plz
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    වරදවා හිතන්න එපා.....මමත් පිටරට අධ්‍යාපනයට යන්න ඉස්සෙල්ල එච් අයි වී ටෙස්ට් එකක් ගත්ත (අනිවාර්යයි ).............ලේසිම විදිය ආසිරි යාම කියපු නිසා ආසිරි එකට ගියා....... උන් ඔක්කෝම පුද්ගලික විස්තර ගන්නව මෙම පරීක්ෂණය සඳහා......එච්.අයි.වී + නම් බඩුම තමයි, මොකද උන් ඔක්කෝම විස්තර එච්.අයි.වී. සම්භන්ද ආයතනවලට ලීක් කරනව. මම දන්න විදියට පෞද්ගලික බව රැකගෙන ටෙස්ට් එක කල හැකි එකම විදිය නම් "ආසිරි ලැබ් පහසුකම් ඇති" වෙනත් වෛද්‍ය මධ්‍යස්තානයකින් පරීක්ෂණය කරවාගැනීමයි ( ඔවුන් පුද්ගලික තොරතුරු නොගනියි, රිපෝට්ස්+ නම් දොස්තර ඉදිරි පිලිවෙත් පැහැදිලිකරයි )........... ගාන රුපියල් 300-400විතර හරියට මතක නැත....... අවශ්‍යනම් රජයේ රොහල් වලින්ද නොමිලයේ කරගත හැක.....රහස්‍ය භාවය ගැන නොදනිමි......
    *පරීක්ෂණ තම කැමැත්තෙන් කරගතහැක දොස්තර නිර්දේෂ අනවශ්‍යයි.........
    ප්‍රොජෙක්ට් එකට ගුඩ්ලක්.....