health helpp

Isuranga_it

Banned
May 16, 2012
32
0
0
මේක ජෝක් එකකට ගන්නනම් එපා..

මේකයි මට තියන ප්රෂ්නෙ..

මගේ කට ලග . ඇහි බැම ලග . අත්වල . කකුල්වල .. පපුව හරියෙ හිටපු ගමන් මස් නලියනවා වගේ වෙනවා..
මේක ලෙඩක්ද???? හෙල්ප්

angata pana nathi gathiyakuth thiyanawa ekanam me kale hot nisada dane na..

එකෙක් කිවුවා ඇහි බැම ලග නලියන්නෙ නම් කැල්සියම් අඩු වුනාම කියලා..

මේ විටමින් එකක්වත් අඩු වෙලාද
 
Last edited:

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ස්නායු දොස්තර කෙනෙක්ට පෙන්නපන්..... කියන විදියට උඹට තියෙන්නේ ස්නායුවල දුබලතාවයක් හරි කැල්සියම් අඩුවෙලා. එහෙමත් නැතිනම් ඇඟේ අයඩීන් මදි.....:eek::eek::eek:
     

    Isuranga_it

    Banned
    May 16, 2012
    32
    0
    0
    ස්නායු දොස්තර කෙනෙක්ට පෙන්නපන්..... කියන විදියට උඹට තියෙන්නේ ස්නායුවල දුබලතාවයක් හරි කැල්සියම් අඩුවෙලා. එහෙමත් නැතිනම් ඇඟේ අයඩීන් මදි.....:eek::eek::eek:


    calcium or ayadin adu welanam aulak naa . eth snaayu aualk unoth ayoo:sorry:
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    machan oka ledak wendath puluwan NORMAL wendath puluan. Balanne nathuwa hariyatama kiyanda ba.
    Doctor kenek hamba wenda