hearse එකක් යද්දී පාරේ යද්දී මොකක්ද හිතට එන්නේ

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    hearse එකක් යද්දී පාරේ යද්දී මොකක්ද හිතට එන්නේ

    hearse එකක් යද්දී පාරේ යද්දී මොකක්ද හිතට එන්නේ ?

    මම නම් නැවතිලා පොඩ්ඩක් හිතනවා , අපිත් ඔහොම තමය කවදා හරි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,002
    2
    54,755
    113
    hearse එකක් යද්දී පාරේ යද්දී මොකක්ද හිතට එන්නේ ?

    මම නම් නැවතිලා පොඩ්ඩක් හිතනවා , අපිත් ඔහොම තමය කවදා හරි

    දුවල ගිහිං පැදවීම වමෙන්ද බලනවා. :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    බෙන්ස්, ජගුවර්, වොල්වෝ ,....... මොකද්ද brand බලනවා.

    දාඩිය දාගෙන පයින් හංදියට ගිහින් , පාන්දර බස් එකේ ආයුර්වේදේ number ගන්න ගිය මගෙ යාළුවෙක්ගේ තාත්තා මැරුනාට පස්සේ ලෙක්සස් හර්ස් එකක අරන් යද්දී නම් මට හිනා ගියා.

    පුතා - ඉංජිනේරු (රට) ,ඊලඟ පුතා විදුහල්පති, දුව ගුරිවරී, අනෙක් දුව ප්‍රාදේශීය ලේඛම්.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    hearse එකක් යද්දී පාරේ යද්දී මොකක්ද හිතට එන්නේ ?

    මම නම් නැවතිලා පොඩ්ඩක් හිතනවා , අපිත් ඔහොම තමය කවදා හරි

    මටනං හර්ස් දකින්ඩම ඕනෙ නෑ. නිකනුත් දවසට දෙතුන් පාරක් හිතනව ඔය ගැන
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    hearse එකක් යද්දී පාරේ යද්දී මොකක්ද හිතට එන්නේ ?

    මම නම් නැවතිලා පොඩ්ඩක් හිතනවා , අපිත් ඔහොම තමය කවදා හරි

    me too. habai mama dakka dwasak jaela patte Nissan Stagea ekak (GTR wagon) hearse walata use karanawa.:angry: