ශ්‍රී ලංකා සොෆ්ට්බෝල් ක්‍රිකට් ඉතිහාසයේ ඉතාමත් කලාතුරකින් සිදුවන අපූර්ව සිදුවීමක්... දඹවින්න ප්‍රීමියර් ලීග් 2026 Qualifier 2 තරගය වර්ෂාව නිසා Ball Out ක්‍රමයට තීරණය කරයි!
මුන් පුරුදු නැති අතින් දානවද දන්නේ නෑ.මේ දෘෂ්යාභාදිත උන්ගෙ මැච් එකක්ද?![]()
Ai pitch eka mada pool ekak thiyenne?
Me wage ungen hodama set eka wenna athi ban national team eke inne
Me inne final apu teams deka. Ithin hitapanko anith teams kohoma thiyenna athida kiyalaදෘෂ්‍යාබාධිත සැහැල්ලු පන්දු තරගාවලියක් නේද ??
ඒ වගේ නේ. අර කීපර් ගෙ ඇස් දෙක බලන්නකො.. EDit නෑ වගේ නේ. මම වැරදිදෘෂ්යාබාධිත සැහැල්ලු පන්දු තරගාවලියක් නේද ??