Heart Attack මරණ රැල්ල? 😱

Crazy About Life

Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    මේ හැමදෙයක්ම වෙන්න කළින් වැඩසටහන කරානම් මිනිස් ජීවිත බේරෙන්න තිබුණා හුගදෙනෙක්ගෙ..
     
    • Like
    Reactions: NRTG

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කට කැඩෙනකන් කිව්වා බන්.... :dull: අඩු වයස් උන්මයි එලොව යන්නෙ... Blood Clots තමා ඉතින්..:dull:

    ගොන් බයියො ටිකට ලන්කාවෙ ආන්ඩුව කරන ගුලාපි ටික යන්තන් යන්තන් තේරෙනවා දැන්නම්. ඒක තව ඉහල ලෙවල් එකෙන් තමයි ලෝක ආණ්ඩුව කරන්නෙත්. බොරුවයි වන්චාවයි තමා. මීඩියා පවර් එක තියෙන්නෙ උන්ගෙ අතේ , ඕනම බොරුවක් scientific ලේබල් එක ගහලා සමාජ ගත කරන්න හැකියාව ලෝක ආණ්ඩුව ට තියෙනවා. :dull:

    මුලින්ම දම්මිකයාව ගෙනල්ල පැණි දාල මුට්ටි අතෑරලා දේශීය දැනුම් පද්දතිය විශ්වාස කරන උන් මෝඩයො කියලා ලේබල් වෙන ගානට සෙට් කරා. ඊට පස්සෙ ලස්සනට PCR kits, Vaccine ගෙනල්ල කෙලියා රටටම. ඒ කරුමෙ තමයි තාම ගෙවන්නෙ.:dull:

    PCR කූර නහයෙ ගහන්න කලින් දවසෙත් ගස් ගල් වගේ හිටපු උන් ගහලා පැය ගානක් ඇතුලත පෙනහලු බ්ලොක් වෙලා පන අදින ගානට එනවා ඕන තරම් දැක්කා මේ ඇස් වලින් බන්. PCR නොකරපු එකෙක්වත් එහෙම පෙනහලු හිර වෙලා පන ඇදලා මලේ නෑ. PCR kits වලින් ගේම වැඩි හරියක් ගැහුවෙ , උබලගෙ දරුවෙක්ගෙවත් නහයක ඔය කූර ගහන්න දෙන්න එපා.

    PCR කිට්ස් ලක්ශ ගනන් ගෙනල්ල කරේ එන්නත ගහන්න යන තැනට මිනිස්සු බය කරපු එක! :angry: PCR කරපු Vaccine නොගහපු උන්නම් මැරුනා ඕනතරම්. හැබැයි PCR නොකර vaccine නොගහා මැරුන උන්නම් හොයාගන්න නෑ. මම මේ කටටආවට කියෝන එකක් නෙවේ බන්. පුලුවන් එකෙක් ඉන්නවනම් DATA එක්කහු කරලා Research පාරක්දාලා බලහල්ලා.හැබැයි හොරුන්ගෙ අම්මලගෙන් පේන අහන්න එපා!

    WHO , UN වගේ එව වලින් මොනා කිව්වත් දොහොත් මුදුන් දීලා පිලිගන්න උන් එක්ක මොන කතාද බන්.

    ඔය ප්‍රබේද ජාති ටික ඔක්කොම හැදුන උන් එක්ක එකට කාල බීලා මාස්ක් එකක්වත් නැතුව ඉදලත් හෙම්බිරිස්සාවක්වත් නොහැදි ඉන්න නිරෝගී උන් දන්නවා සීන් එක.

    photo-2022-02-12-09-48-03.jpg

    photo-2022-02-17-07-18-12.jpg

    photo-2022-02-25-15-21-47.jpg

    photo-2022-02-25-18-12-01.jpg

    photo-2022-03-21-01-23-31.jpg

    photo-2022-03-25-00-43-37.jpg

    photo-2022-07-25-21-18-38.jpg

    photo-2022-07-07-09-36-12.jpg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    ,මම දන්න කොල්ලෝ 3ක් වයස අවුරුදු 34-40 හාර්ට් ඇටෑක් නිසා මරුනා, හැබයි cpr කරලා ගොඩ දාගන්නත් තිබ්බා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    කට කැඩෙනකන් කිව්වා බන්.... :dull: අඩු වයස් උන්මයි එලොව යන්නෙ... Blood Clots තමා ඉතින්..:dull:

    ගොන් බයියො ටිකට ලන්කාවෙ ආන්ඩුව කරන ගුලාපි ටික යන්තන් යන්තන් තේරෙනවා දැන්නම්. ඒක තව ඉහල ලෙවල් එකෙන් තමයි ලෝක ආණ්ඩුව කරන්නෙත්. බොරුවයි වන්චාවයි තමා. මීඩියා පවර් එක තියෙන්නෙ උන්ගෙ අතේ , ඕනම බොරුවක් scientific ලේබල් එක ගහලා සමාජ ගත කරන්න හැකියාව ලෝක ආණ්ඩුව ට තියෙනවා. :dull:

    මුලින්ම දම්මිකයාව ගෙනල්ල පැණි දාල මුට්ටි අතෑරලා දේශීය දැනුම් පද්දතිය විශ්වාස කරන උන් මෝඩයො කියලා ලේබල් වෙන ගානට සෙට් කරා. ඊට පස්සෙ ලස්සනට PCR kits, Vaccine ගෙනල්ල කෙලියා රටටම. ඒ කරුමෙ තමයි තාම ගෙවන්නෙ.:dull:

    PCR කූර නහයෙ ගහන්න කලින් දවසෙත් ගස් ගල් වගේ හිටපු උන් ගහලා පැය ගානක් ඇතුලත පෙනහලු බ්ලොක් වෙලා පන අදින ගානට එනවා ඕන තරම් දැක්කා මේ ඇස් වලින් බන්. PCR නොකරපු එකෙක්වත් එහෙම පෙනහලු හිර වෙලා පන ඇදලා මලේ නෑ. PCR kits වලින් ගේම වැඩි හරියක් ගැහුවෙ , උබලගෙ දරුවෙක්ගෙවත් නහයක ඔය කූර ගහන්න දෙන්න එපා.

    PCR කිට්ස් ලක්ශ ගනන් ගෙනල්ල කරේ එන්නත ගහන්න යන තැනට මිනිස්සු බය කරපු එක! :angry:

    WHO , UN වගේ එව වලින් මොනා කිව්වත් දොහොත් මුදුන් දීලා පිලිගන්න උන් එක්ක මොන කතාද බන්.

    ඔය ප්‍රබේද ජාති ටික ඔක්කොම හැදුන උන් එක්ක එකට කාල බීලා මාස්ක් එකක්වත් නැතුව ඉදලත් හෙම්බිරිස්සාවක්වත් නොහැදි ඉන්න නිරෝගී උන් දන්නවා සීන් එක.
    ethakot PCR nokara covid hadila marunu un? :baffled:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මට දැන් සතියක ඉදන් කිසි වැඩක් කරන්න බැරි තරමට ඇගට තෙහෙට්ටුයි
    ෆයිසර් දෙකක්ම ගහගත්තා, :(
    ado matath bn, giya sathiye idan papuwe sema beheth biwwata adu wenneth na, awiddam hathiya wage, mn nm habai sinoparm 2k gahuwe :baffled:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ethakot PCR nokara covid hadila marunu un? :baffled:
    එහෙම ජාතියක් නෑ බන්. කොවිඩ් කියල දේකුත් තිබ්බෙ නෑ. සාමාන්‍ය වයිරස් උනක් තිබ්බෙ . වවාගෙන කෑවා එහෙම උනක්. උනෙන් කෝමත් වසරකට මැරෙන දුර්වල උන් මැරෙනවා. ඊට අමතරව අම්බානක් මැරෙන සීන් එකක් තිබ්බෙ නෑ