Heart Attack මරණ රැල්ල? 😱

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    එහෙම ජාතියක් නෑ බන්. කොවිඩ් කියල දේකුත් තිබ්බෙ නෑ. සාමාන්‍ය වයිරස් උනක් තිබ්බෙ . වවාගෙන කෑවා එහෙම උනක්. උනෙන් කෝමත් වසරකට මැරෙන දුර්වල උන් මැරෙනවා. ඊට අමතරව අම්බානක් මැරෙන සීන් එකක් තිබ්බෙ නෑ

    තිබ්බෙ ඉන්ෆ්ලුවෙන්සා වයිරස් එකක් තමා
    සාමාන්‍ය එකක් නං නෙමේ

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මට නම් COVID හැදුනට එච්චර ලොකු අමාරුවක් වුනේ නෑ. හැබැයි ඇගේ fitness මාර විදියට බැස්සා. ඊට කලින් කරපු workout schedule එක මාස දෙකක් යනකම් කරගන්න බැරි වුණා. ඇගට මාර විදියට තෙහෙට්ටුව දැනෙනවා.

    මට නම් හිතෙන්නේ දැන් heart attack වැඩි අපේ එවුන් වැඩිහරියකගෙ life style එක විශේෂයෙන් diet එක නිසා කියලයි. කඩ වලින් කන එවුන් වැඩියි. තව කන්නෙම saturated fats, trans fat, sodium and sugar වැඩි කඩ චෝරු. අපිරිසිදු, carcinogen තියෙන කෑම. වැඩිය ඕන නෑ, බලපන් කී දෙනෙක් අර අලුත් කඩේ පැත්තේ street food දහජරාව කනවද කියලා.
    ඒකෙ නම් කෑම පට්ට අපිරිසිදුයි වගේ නේ. මම මේ ළඟදි ගියා බං. ගානත් පට්ට වැඩියි නේ. ස්ට්‍රීට් ෆුඩ්ස් කියල නෑ. බිරියානි එකක් 1000යි, අර සැන්විච් එකක් 500යි. පට්ට ගණං. දැක්කම පේනව කෑම අපිරිසිදුයි කියල
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    Covid vaccine eka gahala naty kenekta gahuwa kiyala system ekata daganna widiyak nadda , danna kenek innawanan msg ekk danna
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    Sinopharm, Sputnik, Pfizer තුනම ගට්ට මම :oops:

    වැක්සින නිසා එහෙම දිර්ගකාලිනව කේස් එකක් වෙන්න පුලුවන්ද බන් එකේ ඉෆෙක්ට් එක මාස කීපයක් ඇතුලත ලේ වලින් අයින් වෙනවනෙ
    මං නං හිතන්නේ දැන් ආර්ථික අර්බුධය උද්දමනය නිසා ගොඩක් සිංහලු හොඳ කෑම වෙනුවට ජරාවල් කන්නේ
    බලහං ඉස්සර මාළු කැල්ලක් මස් කැල්ලක් කාපු එක දැන් සොයා කන්නේ
    බටර් කාපු උන් මාගරින් කන්නේ පාං ඔයිල්
    කුකුල් මස් කන උන් අඩු මිල පාර්ට්ස් අරන් කන්නේ දැන් ගාන එක්ක හම කැල්ලක් වත් විසික් කරන්නේ නෑ කුකුලම කනවා පිහාටු හැර
    තෙල් මිල නිසා කඩවල් වල නෙවි ගෙවල් වලත් දැන් දෙතුන්පාර එකම තෙල් එකෙන් බදින්නේ
    එළවලු පලතුරු මිල බලහං ගහක් හැදෙන්නේ නැති අරාබියේ මීට අඩුයි
    දැන් කන්නේ පරිප්පු කරවල. එළවලු නෑ

    සිංහලු ඉන්නේ පට්ටම ස්ට්‍රෙස් එකේ එකට ජරා කෑමත් එකතු උනාම සුපිරියෙන් හම්බවෙනව රිටන් එක
    කිරියේ ඩොකාල ඉන්නවනෙ
    මොකද හිතන්නේ ?
    ------ Post added on Jan 2, 2023 at 12:22 PM
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Covid Vaccine eke side effects thiyenna puluwan. Habai e wagema covid nisa WFH karala ape agawal awl gihin thiyenne.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මට නම් COVID හැදුනට එච්චර ලොකු අමාරුවක් වුනේ නෑ. හැබැයි ඇගේ fitness මාර විදියට බැස්සා. ඊට කලින් කරපු workout schedule එක මාස දෙකක් යනකම් කරගන්න බැරි වුණා. ඇගට මාර විදියට තෙහෙට්ටුව දැනෙනවා.

    මට නම් හිතෙන්නේ දැන් heart attack වැඩි අපේ එවුන් වැඩිහරියකගෙ life style එක විශේෂයෙන් diet එක නිසා කියලයි. කඩ වලින් කන එවුන් වැඩියි. තව කන්නෙම saturated fats, trans fat, sodium and sugar වැඩි කඩ චෝරු. අපිරිසිදු, carcinogen තියෙන කෑම. වැඩිය ඕන නෑ, බලපන් කී දෙනෙක් අර අලුත් කඩේ පැත්තේ street food දහජරාව කනවද කියලා.

    Sinopharm, Sputnik, Pfizer තුනම ගට්ට මම :oops:

    වැක්සින නිසා එහෙම දිර්ගකාලිනව කේස් එකක් වෙන්න පුලුවන්ද බන් එකේ ඉෆෙක්ට් එක මාස කීපයක් ඇතුලත ලේ වලින් අයින් වෙනවනෙ
    මං නං හිතන්නේ දැන් ආර්ථික අර්බුධය උද්දමනය නිසා ගොඩක් සිංහලු හොඳ කෑම වෙනුවට ජරාවල් කන්නේ
    බලහං ඉස්සර මාළු කැල්ලක් මස් කැල්ලක් කාපු එක දැන් සොයා කන්නේ
    බටර් කාපු උන් මාගරින් කන්නේ පාං ඔයිල්
    කුකුල් මස් කන උන් අඩු මිල පාර්ට්ස් අරන් කන්නේ දැන් ගාන එක්ක හම කැල්ලක් වත් විසික් කරන්නේ නෑ කුකුලම කනවා පිහාටු හැර
    තෙල් මිල නිසා කඩවල් වල නෙවි ගෙවල් වලත් දැන් දෙතුන්පාර එකම තෙල් එකෙන් බදින්නේ
    එළවලු පලතුරු මිල බලහං ගහක් හැදෙන්නේ නැති අරාබියේ මීට අඩුයි
    දැන් කන්නේ පරිප්පු කරවල. එළවලු නෑ

    සිංහලු ඉන්නේ පට්ටම ස්ට්‍රෙස් එකේ එකට ජරා කෑමත් එකතු උනාම සුපිරියෙන් හම්බවෙනව රිටන් එක
    කිරියේ ඩොකාල ඉන්නවනෙ
    මොකද හිතන්නේ ?
    ------ Post added on Jan 2, 2023 at 12:22 PM
    Cholostrol වලින් heart එක බ්ලොක් උනහම වෙන්නේ බං ගොඩක් වෙලාවට නගරයක් හීනි වෙන එක නේ.. එතකොට අපට angina එකක් ඇවිල්ලා අපිට පොඩි signal එකක් දෙනවා.. blood clot වලිදි heart එකෙන් අපට angina එකක් දෙනවද කියන්න මම දන්නේ නෑ.. හතිය එහෙම ඇවිල්ලා.. heart එක weak කියන signal එක අපට එනවා. මෙකෙදි එහෙම වෙන්නේ නෑ නේ.. එක පාරට ම මැරෙනවා.. මොලේ නහරයක් පිපුරුවහමත් එක පාරට මැරෙන්න පුළුවන්.

    මේකෙම තව කොල්ලෙක් දාලා තිබ්බා උගේ බබාගේ පපුවේ හිලක් කියලා pregnant time එකේ wife ට vaccine එක දීපු නිසා
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    මට නම් COVID හැදුනට එච්චර ලොකු අමාරුවක් වුනේ නෑ. හැබැයි ඇගේ fitness මාර විදියට බැස්සා. ඊට කලින් කරපු workout schedule එක මාස දෙකක් යනකම් කරගන්න බැරි වුණා. ඇගට මාර විදියට තෙහෙට්ටුව දැනෙනවා.

    මට නම් හිතෙන්නේ දැන් heart attack වැඩි අපේ එවුන් වැඩිහරියකගෙ life style එක විශේෂයෙන් diet එක නිසා කියලයි. කඩ වලින් කන එවුන් වැඩියි. තව කන්නෙම saturated fats, trans fat, sodium and sugar වැඩි කඩ චෝරු. අපිරිසිදු, carcinogen තියෙන කෑම. වැඩිය ඕන නෑ, බලපන් කී දෙනෙක් අර අලුත් කඩේ පැත්තේ street food දහජරාව කනවද කියලා.
    Manchan 1988 ipadunu mama andurana dial ekak. Ada (01/02) funeral eka thibbe Pannala. Drinks ganneth na. Cholesterol uth na. Heart attack ekak awa 12/31. Minuwangoda hospital ekedi nathi une. Negambo Hospital eke Postmotum eka thibba ma kiwwe Heart Failure ekak kiyala. Mata epa una bang lamai dennek innawa. Mewa meeta wada Media walin udata enna oni
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Manchan 1988 ipadunu mama andurana dial ekak. Ada (01/02) funeral eka thibbe Pannala. Drinks ganneth na. Cholesterol uth na. Heart attack ekak awa 12/31. Minuwangoda hospital ekedi nathi une. Negambo Hospital eke Postmotum eka thibba ma kiwwe Heart Failure ekak kiyala. Mata epa una bang lamai dennek innawa. Mewa meeta wada Media walin udata enna oni
    Postmotum එකේදි වෙන විස්තර මුකුත් කිව්වේ නැද්ද?
    ලංකාවේ media වලින් ඔක්කොම වහනවා. Ausi, europe නම් එහෙම නෑ
    අපට ඉතින් Social media තමයි
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    Postmotum එකේදි වෙන විස්තර මුකුත් කිව්වේ නැද්ද?
    ලංකාවේ media වලින් ඔක්කොම වහනවා. Ausi, europe නම් එහෙම නෑ
    අපට ඉතින් Social media තමයි
    Na manchan.. mama danna tharamata echcharai..
     
    • Like
    Reactions: scorpion MW

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    උබ කියන්නෙ චාමර ගැනද මචන්
    ow machan..uba dannawada ?

    Manchan 1988 ipadunu mama andurana dial ekak. Ada (01/02) funeral eka thibbe Pannala. Drinks ganneth na. Cholesterol uth na. Heart attack ekak awa 12/31. Minuwangoda hospital ekedi nathi une. Negambo Hospital eke Postmotum eka thibba ma kiwwe Heart Failure ekak kiyala. Mata epa una bang lamai dennek innawa. Mewa meeta wada Media walin udata enna oni
    ado.. u ape clz wala hitiye machan...epa wena seen mewa..
    ------ Post added on Jan 2, 2023 at 11:12 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මාත් ඕක ගැහුවේ මෝඩකම කියලා හිතුන වාර අනන්තයි. ඕක නොගහපු උන් යස අගේට උන්නවා. උන්ට කිසිහෙනයක් නැ. දැන් මට අමුතු මහන්සියක් තියනවා බන්. සෙම හැදෙනවත් වැඩීයි. මොන මගුලක් විදගත්තද කියලා දෙයියො තමයි දන්නෙ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මාත් ඕක ගැහුවේ මෝඩකම කියලා හිතුන වාර අනන්තයි. ඕක නොගහපු උන් යස අගේට උන්නවා. උන්ට කිසිහෙනයක් නැ. දැන් මට අමුතු මහන්සියක් තියනවා බන්. සෙම හැදෙනවත් වැඩීයි. මොන මගුලක් විදගත්තද කියලා දෙයියො තමයි දන්නෙ.
    Padi pelawal 10k naggama hathi vage enava neda? wadi ayusha na puthe apita.. mata 31i thavama :baffled: