Heart Attack Problem.....

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචංල, අපේ මාම කෙනෙක්ට Second Heart Attack එකක් ඇවිල්ල, කලින් එකේදි ගමේ Doctor කෙනෙක්ට පෙන්නල තියෙන්නෙ, එතකොට ECG බලල කියල අව්ලක් නැහැ කියල... මේකෙන් පස්සෙ තමයි දන්නෙ කලින් ඇවිල්ල තියෙන්නෙ 1st Heart Attack එක කියල, Echo test එකක් කලාම ඒකෙ පෙන්නන්නෙ left ventricle (වම් කශේරුකාව) අව්ලක් තියෙනව කියල... Doctorsla මුකුත් හරියට කියන්නෙත් නැහැ... දැන් මෙයාල හදන්නෙ අනුරාධපුර පැත්තෙ ප්‍රසිද්ද ආයුර්වේද මධ්යස්තානයකට යන්න... මේව සම්බන්ද අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් ඕනි, Second Heart Attack එකෙන් පස්සෙ මොනවද තියෙන අන්තිම ප්‍රතිකාර... ගොඩක්ම අය කියන්නෙ දෙවෙනි එකෙන් පස්සෙ ජීවිතේ Sure නැහැ කියල....
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    උඹලගේ මාමාගේ වැරදි පුරුදු මොනවද?
    සිගරැට් අරක්කු බොනවද?
    දියවැඩියාව තියෙනවද?
    තරබාරුද?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,086
    2,230
    113
    අනිවාර්යයෙන් angiogram එකක් කරගන්න, angiogram එකකින් විතරයි හරියටම heart block එක තීන place එක අදුරගන්න පුලුවන්. වෙන ඒවා කර කර හිටයොත් ලෙඩා මැරෙනකන් දන්නෙ නෑ. 🫀⚠️
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    hoda cardiologist kenek balanna isselllama
    Nawaloka hospital එකේ cardiologist කෙනෙක්ට පෙන්නල... එහෙන් තමයි කියල තියෙන්නෙ Heart එක Damage වෙලා කියල... Report එක General Hospital එකේ වාට්ටුවෙ Doctorta පෙන්නන්න කියල විතරයි කියල තියෙන්නෙ...

    colombo genaalla pennapan
    anuradapure koheda docala inne
    pissek da
    දැන් මෙයා මානසිකව වැටිල ඉන්න නිසා කව්ද කියල හොද තැනක් තියෙනව කියල අනුරාදපුර, එහෙ යන්න කල්පනාව
    ------ Post added on Nov 7, 2024 at 9:49 AM
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    උඹලගේ මාමාගේ වැරදි පුරුදු මොනවද?
    සිගරැට් අරක්කු බොනවද?
    දියවැඩියාව තියෙනවද?
    තරබාරුද?
    Naha mcn, Kettui, wayasa 60k withara, Arrack tikak idala hitala bonawa witharai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    ඉක්මනට හොඳ Doctor කෙනෙක් ට පෙන්වන්න දිගටම බෙහෙත් ගන්න ඕනේ නැත්නම් ආයෙත් Heart Attack එකක් එනවා
     
    • Like
    Reactions: COPS

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    මචංල, අපේ මාම කෙනෙක්ට Second Heart Attack එකක් ඇවිල්ල, කලින් එකේදි ගමේ Doctor කෙනෙක්ට පෙන්නල තියෙන්නෙ, එතකොට ECG බලල කියල අව්ලක් නැහැ කියල... මේකෙන් පස්සෙ තමයි දන්නෙ කලින් ඇවිල්ල තියෙන්නෙ 1st Heart Attack එක කියල, Echo test එකක් කලාම ඒකෙ පෙන්නන්නෙ left ventricle (වම් කශේරුකාව) අව්ලක් තියෙනව කියල... Doctorsla මුකුත් හරියට කියන්නෙත් නැහැ... දැන් මෙයාල හදන්නෙ අනුරාධපුර පැත්තෙ ප්‍රසිද්ද ආයුර්වේද මධ්යස්තානයකට යන්න... මේව සම්බන්ද අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් ඕනි, Second Heart Attack එකෙන් පස්සෙ මොනවද තියෙන අන්තිම ප්‍රතිකාර... ගොඩක්ම අය කියන්නෙ දෙවෙනි එකෙන් පස්සෙ ජීවිතේ Sure නැහැ කියල....
    Pacemaker ekak danna kandy walin
     
    • Like
    Reactions: COPS

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මචංල, අපේ මාම කෙනෙක්ට Second Heart Attack එකක් ඇවිල්ල, කලින් එකේදි ගමේ Doctor කෙනෙක්ට පෙන්නල තියෙන්නෙ, එතකොට ECG බලල කියල අව්ලක් නැහැ කියල... මේකෙන් පස්සෙ තමයි දන්නෙ කලින් ඇවිල්ල තියෙන්නෙ 1st Heart Attack එක කියල, Echo test එකක් කලාම ඒකෙ පෙන්නන්නෙ left ventricle (වම් කශේරුකාව) අව්ලක් තියෙනව කියල... Doctorsla මුකුත් හරියට කියන්නෙත් නැහැ... දැන් මෙයාල හදන්නෙ අනුරාධපුර පැත්තෙ ප්‍රසිද්ද ආයුර්වේද මධ්යස්තානයකට යන්න... මේව සම්බන්ද අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් ඕනි, Second Heart Attack එකෙන් පස්සෙ මොනවද තියෙන අන්තිම ප්‍රතිකාර... ගොඩක්ම අය කියන්නෙ දෙවෙනි එකෙන් පස්සෙ ජීවිතේ Sure නැහැ කියල....
    ජිවිතේ ෂුවර් නැහැ කියන එක කොහොමත් ඇත්තනේ.

    හැබැයි මම අදුරන දැන් වයස අවුරුදු 60 ක වගේ කෙනෙක්ටත් ඔහොම උනා. දෙවැනි පාර තමයි දන්නේ කලින් Heart Attack එකක් ඇවිත් කියලා.

    හැබැයි දැන් දෙවැනි එක ඇවිත් අවුරුදු 7 කට කිට්ටුයි. තාම වෙන අමාරුකමක් ආවේ නැහැ.
     
    • Wow
    Reactions: COPS

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    අනිවාර්යයෙන් angiogram එකක් කරගන්න, angiogram එකකින් විතරයි හරියටම heart block එක තීන place එක අදුරගන්න පුලුවන්. වෙන ඒවා කර කර හිටයොත් ලෙඩා මැරෙනකන් දන්නෙ නෑ. 🫀⚠️

    This. Ita passe bypass ekak karanna kiyai oninam. Tiyan inna epa list wala. Puluwanm private karagabna ikmanata. Dr Namal gamage hodai galle
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    වෙද්දු හරියන් නෑ , කාඩියොලොජිස්ට් කෙනෙක්ට පෙන්නන කියපන්.

    තෙල් බේත් කර කර ඉන්නකොට හොක් ගාල යන්න පුලුවන්

    කොමත් වෝනිග් 2 දීලා තියේ ඉලග එක අනිවාර්යයෙන්ම එන්නේ ක්‍රිටිකල් ඇලට් එකත් එක්ක සිස්‍ටම් ඩවුන් එකක් තමා .
     
    • Sad
    • Like
    Reactions: KandyMalli and COPS

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    දැන් මෙයා මානසිකව වැටිල ඉන්න නිසා කව්ද කියල හොද තැනක් තියෙනව කියල අනුරාදපුර, එහෙ යන්න කල්පනාව
    ------ Post added on Nov 7, 2024 at 9:49 AM
    e welawata thamai anik un adagena yanna one, maamata ona reddawal karanna denna epa eya shock ekene atte, ubala kohomahari kolaba genath hari test tika karawapan nathnam badu bunis
     
    • Like
    Reactions: COPS

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ayurweda kaloth leda marenawa. owa boru weda. mage thatta me mohethe inneth ICU heart attack nisa. cardiologist kenekta channel karanna. buriya wateta iv course ekak yanawa. eken stable wenawa. nath nam life eka sure na. troponin test ekak karaganna.
     
    • Like
    Reactions: COPS