උබලට හිතෙන්නේ නැද්ද දැන් දැන් මාර විදිහට accidents වෙනවා මේ ටිකේ, මේ AKD ආවත් හරි , කව්රු හරි යටින් ගේමක් ගහනවද කියල සාදාරන සැකයක් එනවා, අදත් බස් එකක් පෙරලිලා ලොකු ප්‍රශ්නයක් නේද ,
අපහු ත්‍රස්තවාදී වැඩ වගේ වෙයිදෝ වගේ ප්‍රොමෝෂන් ටිකක් ගියා , එහෙන් කොච්ච්චි ස්ට්‍රයික් ,
ඊට පස්සේ වෙඩි තියා පලාගොස් ඇත වගේ news ගොඩක් ආවා නේද මේ ටිකේම ........
රනිල් සියා කියන්නේ ,,, crowd control waddek - එකෙන්ම ඕනිම target එකක් කරන්න ඕනිම ගේමක් ගහන්න පුළුවන් එකෙක් ,,,,,
මට වෙලාවකට හිතෙනවා , මු මොකක් හරි යටින් අදිනවද කියල
Random Events but something deep inside me tells - "This all connected, putha....." wage feeling ekak

Last edited: