සුහද මාරුවක් සදහා... ලංකා බැංකු නව පත්වීම් යටතේ මා හට ලැබී ඇත්තේ ඌව පලාතේ පත්වීමකි. නමුත් මා හට එහි යාම දුෂ්කර බැවින් ,දකුනු පලාතේ ගාල්ල අවට හෝ කොළඹ අවට හුහද මාරුවක් සදහා කෙනෙකු සිටීනම් කරුණාකර මාහට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි. 0782918047...